මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0


වචනයේ පරිසමාප්ත අයුරින්ම පොන්සියො කියන්නෙ මුන් වගේ උන්ට තමයි
 

Monking

Member
Jan 17, 2011
179
44
0
අනිවාර්යෙන් හදවතක් තියෙන කිසිම සිංහල මනුස්සයෙකුට මහින්දව අමතක කරන්ඩ බැ.
ඒකට හේතුව මහින්ද තුල පවතින සිංහල කම සහ සිංහල ජාතිය වෙනුවෙන් කරන ලද මෙහෙය. ඒක කාටවත් අමතක කරන්ඩ බැ
හපොයි ඕකා හොරකම් කරපු සල්ලි කන්දරාව මිනිස්සුන්ට දැන ගන්න ලැබුනම ඔහොම කියන්නේ නෑ.
අමතක කරන්න එපා. බලය තියෙනකම් මිනිස්සු බොරු වීරයන්ට වදිනවා.බලයෙන් වැ‍ටුන දාට බොරු වීරයන්ගේ මිනී වලටත් කෙල ගහනවා.මේකට උදාහරනය ප්‍රබාකරන්.දෙමලු ප්‍රබාකරන් මැරුනට පස්සේ කිසිම උපහාරයක් ඌට කරන්නේ නෑ.
 
  • Like
Reactions: WICKILEAKS
එදා යුද්දය යුද්දයක් විදියට කරන කාලේ මහින්ද+ජෙනරාල්
මගේ ගෞරවය 100% න් මහින්ද 50% ජෙනරාල් 50%
අද එය ජෙනරාල්ට 70% +මහින්දට 30% ( හේතුව පාදඩ දේශපාලනය)
 
  • Like
Reactions: maheshmat
Feb 9, 2011
175
9
0
Tikak hithahan oya katha karanne me rate hama sathutama genawa kena MR kiyalada....
ehema nathinam oya eyae katu kana balla welada?
dan kiyai man kae hari ekek kiyala... ow man ape thaththage.... nathiwa pakshbeda Jathibeda ne...
Pansaluth yanawa pallith yanawa....
Tikak awadanayen as arala balahan thama thamange pawl walata okkoma amathiwaru karaganne nathiwa me ahinsaka chnda dunnu minissunta newe....
koi kawru rawattuwat buddimat neti ewn owa diha pai halan balai...
Rate uath buddimat aya nihadawa balan innawa....
MR karana hamadema waradi kiyannath epa... e wageema waradi thanadi ewa boruwata hari gassannath epa...
eyage sade samaya eyata ewanna wenne me mulu mahath janathawage adoonawa medde.... me rata pirihila winasa una data...:(
 
Feb 9, 2011
175
9
0
Balahan Bandaranayaka mahaththayage samadiyata wela thiyena de...
innakan e minihata henath ne...
marunama mokada une... iddi monada kale kiyala ahala danaganna...
oyata therei Hena gahanawa kiyana eke niyama aruthe...!