ඇත්ත මේකයි මෙතන අපි කිසිම කෙනෙක් වෙනුවෙන්
කතා කරලා අපේ හිත් අමනාප කරන වැඩක් නැහැ.අන්තිමට
ඉතුරු වෙන්නේ අපි විතරයි, ඇමති මැති, ජනපති වගේ අය
බොරුවට අපිට පේන්න කෑගහල පස්සේ හලෝ මචන් කියනවා.
එහෙම කියන්නෙත් උන්ගේම වාසියට.මොකද 225 න් එකෙක් නිසා.
උටත් 225 ගොඩට එන්න බැරි උනොත් උටත් වෙන්නේ 1.85 හේ ගොඩට
එන්න..225 ඉන්න උන් කරන්නේ උන්ගේ ළමයි, බමයි අරුන් මුන් .ඔක්කොම එක්ක අතල් ගන්න ඒක..අපි තමා මහා පාරේ ඉඳන් අල ගෙඩියටයි
ළූණු කැල්ලටයි ගෙවා ගෙවා උන්ට අතල් දෙන්නේ..මේක අපි හැමෝම
සාමූහිකව තේරුම් ගන්න ඕනේ..නැතුව වැඩක් නැහැ මචන්ලා ..
එක්කෝ කට්ටියම මේක තේරුම් අරන් රට ගොඩ ගමු,නැත්නම් මේ වගේ
මම මගේ පැත්තෙනුත් කිබුල ඇතුළු පිරිස ඒ පැත්තෙනුත්, රොප් ඇතුළු
පිරිස ඒ පැත්තෙනුත් , ( අපි W8 අමතක කරමු..) හැමදාම
කියවයි..අන්තිමට අපි මෙහෙ කියවනවා banned වෙනවා, අරුන් අරහේ .මර අතල් ගන්නවා..ඒවා අරන් කෙල වේගෙන එද්දී ආයෙම
****************************** සිංහල
ජාතිය , ආගම , රට බේරගන්න වරෙව් කියනවා..අපිත් යනවා...
එත් හිතපල්ලා අතල් ගද්දි අපි හිටියද උන් එක්ක? අපිට එන්න කිව්වද?
උන් අපිට අඩගහන්නේ උන්ට කෙල වේගෙන එද්දී විතරයි..
ඒකට යොදා ගන්න ඇම තමා අර මම කලින් කිව්වා ඒවා ටික රතු පාටින්..
මචන් රට හදන්න නම් ඉස්සෙල්ලම සැලසුමක් හදාගන්න ඕන සාමූහිකව.
ඒක කරන්න මෙතන ඉන්න උන් ටික ඇති..එක එක පැති වලින් යමක්
කරන්න පුළුවන් උන් ඉන්නවනේ මෙතන ලොකු සමාජ බලයක් තියෙන.
ඉතින් අපි හැමෝම එකතු වෙමු..
නැත්නම් හැමදාම කිබුල් සෙට් එක රෝප්ටයි, w8 සෙට් ඒක බයිලා ගහන්නයි .මම වගේ උන් මේ බයිලා පැහැදිලි කර කර ඉන්නයි තමා වෙන්නේ..
අන්තිමට කරපු ඉටි ගෙඩියක් න් ..අරුන්ට ආතල් දීල අපිත් තරහ වෙලා..
එක්කෝ අපි යාලුවෝ විදිහට ඉමු රටට හෙන ගැහුවත්,
නැත්නම් ඔකොම එකතු වෙලා සැලසුමක් හදන යමු ටික ටික..
( ලග පිකප් වෙලා නම් බෑ ඔන්න..
awurudu 4 wath one gemak meka )