මහින්ද රාජපක්ෂ පිපිරිම ගැන කලින් දැනගෙන &#3465

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මහින්ද රාජපක්ෂ පිපිරිම ගැන කලින් දැනගෙන &#3465

    මෙන්න විමල් කියන කතාව, රජයෙන් ජනතාව දෙනුවත් නොකර එකව් එරදි, රටෙ මිනිස්සුන්ට ආදරෙ තියෙනවා නම් මහින්දටත් මෙක මිනිස්සුන්ට කියන්න තිබ්බා නේ? ඇයි නොකිව්වෙ?

    මෙකෙන් පෙනවා තමන්ගේ වාසිය නිසා කට වහගෙන හිටියා කියලා

    මෙන්න විඩෙඔ එක බලන්න, VPN ඔනේ නෑ,

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Mahinda kiwwanama, pasku irida palli yanna epa kiyala , umbala ahanawada ? Jathiiwade awussanawa kiyala merenna hadai
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    okkoma ekai! unge arakshawa adui nam arahen kagahai mehen kagahai! janathawa marila giyath kamk na unge putu aaraksha karannai balanne! 225 ma keruwa lankawa ma danna hinda nikan balan idala athi!
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Mahinda kiwwanama, pasku irida palli yanna epa kiyala , umbala ahanawada ? Jathiiwade awussanawa kiyala merenna hadai

    අනික බැරි වෙලාවත් උන් ගැහුවෙ නැත්නම් මුන්ම මේකේ මහින්දට පිස්සු කියලා ත්‍රෙඩ් දායි..:lol:
     
    අනේ බං මේ ඔය මුකුත් නැහැනේ වග කියන්න ඕන උන් උන්ගෙ වැඩේ හරියට කරානම්.කාටවත්.අැඟිල්ල දික් කරන්න ඕන නැහැ ඵහෙනම්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mahinda kiwwanama, pasku irida palli yanna epa kiyala , umbala ahanawada ? Jathiiwade awussanawa kiyala merenna hadai

    Mahinda illan maramite gaaganna jathiye nemei. Mahinda oka kiwwanam pipirenna kalin mahindawa Jathiwadiya karala, Pipurunata passe Mahinda kale kiyala kelea paththara gahala. Rajayen karanna ona una wede rajayen nokara anith unta bole pass karanawa.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    okkoma ekai! unge arakshawa adui nam arahen kagahai mehen kagahai! janathawa marila giyath kamk na unge putu aaraksha karannai balanne! 225 ma keruwa lankawa ma danna hinda nikan balan idala athi!

    අනේ බං මේ ඔය මුකුත් නැහැනේ වග කියන්න ඕන උන් උන්ගෙ වැඩේ හරියට කරානම්.කාටවත් අැඟිල්ල දික් කරන්න ඕන නැහැ ඵහෙනම්.අනික මහින්ද අනුරලා කියන්නෙ රටේ විපක්ෂය.විපක්ෂයට ඕවා කරන්න ඕන්නම් රටට අාණ්ඩුවක් ඕන නැහැනේ..උඔලම ජන්දෙ දීල හදපු අාණ්ඩුවෙ වැරදි කියන්නේ නැතුව ඒ වැරදි හැමෝම පිටින් යවන්න හදනවා.
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Mahinda illan maramite gaaganna jathiye nemei. Mahinda oka kiwwanam pipirenna kalin mahindawa Jathiwadiya karala, Pipurunata passe Mahinda kale kiyala kelea paththara gahala. Rajayen karanna ona una wede rajayen nokara anith unta bole pass karanawa.
    Mama Kiyanna Giyeth okamai...
     
    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    :yes::yes::yes::yes:අනේ බං මේ ඔය මුකුත් නැහැනේ වග කියන්න ඕන උන් උන්ගෙ වැඩේ හරියට කරානම්.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මතක තියාගනින් .. මහින්ද මහත්තයා කොච්චිකඩේ පල්ලියට යද්දිත් බෝම්බ වෑන් එක එතන තිබුනා. කිස්තියනි කටයුතු ඇමතිලත් ඉන්න රටේ එක ප#කෙක් වත් ආවේ නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මතක තියාගනින් .. මහින්ද මහත්තයා කොච්චිකඩේ පල්ලියට යද්දිත් බෝම්බ වෑන් එක එතන තිබුනා. කිස්තියනි කටයුතු ඇමතිලත් ඉන්න රටේ එක ප#කෙක් වත් ආවේ නෑ.

    :angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    අනික බැරි වෙලාවත් උන් ගැහුවෙ නැත්නම් මුන්ම මේකේ මහින්දට පිස්සු කියලා ත්‍රෙඩ් දායි..:lol:

    dawase kathawa