උඹ වගේ ගොන් නාම්බෙක් උම්බෑ කිව්වට කවුද ගනන් ගන්නේ.2500 ත් නෑ.දීපු පොරොන්දුත් නෑ.උඹ දෙන තරමක් මහින්දට දීපන් නවල.අර විශාල සේවයක් කරපු ජෙනරල්ට විරුද්දව ගොන් පාට් දන්නෙ නැතුව.
ඇයි මේ තරහ ගිහින්.....
ඉතින් බන් මම දැන් පොන්සේකට බැන්නද??? උඹ වළිගේ පාග ගෙන නේ....
ඇත්තම තමයි පොන්සේකා කරපු තරම මහින්ද රටට කරලා නෑනේ.... මටත් දැන් තමයි තේරෙන්නේ.....
ටිල්විනුයි , අනුර කුමරයි, විජිතයි තමයි ලංකාව බේර ගත්තේ....අපේ එවුන්ට ඕවා මතක නැහැ බන්... ගණන් ගන්න එපා....
පොන්සේකා නැත්නම් අද ලංකාව තිබ්බ තැනක්වත් හොයා ගන්න නෑ නේද???


