මහින්ද රාජපක්ෂ යළි අගමැති ධුරයට?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19
    උගේ හොද කාලේ, ලංකා වැසියන්ගේ සෙනසුරු අපලේ...
    සෙනසුරු අවුරුදු 19 ඉවර උනාම, තව මොකද්ද ඇවිල්ලා ටික කාලයක් තිබිලා කේතු අපලෙත් එනවා ලු නේ....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    හිතපන් ඉතින් නේද සමනලය යටතේ අගමැති වෙනවා කියන්නේ. හම්මෝ ඉතින්.... :lol:
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වෙන කතාව ලොකුවටම වෙනස් කරන්න ඕනෙත් නෑ..
     
    • Like
    Reactions: wqe123

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    හපෝ... ඊයේ හිටන් ෆයිල් ටික ඇදපු එකෙන් මොකක් හරි ලොකු දෙයක් වෙන්න යනවා වගේ