මහින්ද රාජපක්ෂ... හදවත් සොරාගත් මිනිසා
මේ පොටෝ එක මේ දිනවල සිදු කෙරෙන මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජපන් සංචාරයේ අවස්ථාවක්. මේ පොටෝ එක දැක්කම මට දැනුනෙ ලොකු හිස්බවක්, කනගාටුවක්, සංතාපයක්.
*මහින්ද රාජපක්ෂ කියන්නෙ ඇමරිකාවෙ හිටපු ජනාධිපති නෙවෙයි.
*චීනෙවත්, රුසියාවෙවත්, කොහේවත් ලෝකෙ පළමු පන්තියේ රටක ජනාධිපති නෙවෙයි.
*Hollywood හරි Bollywood හරි Hong kong සිනමාවෙ හරි සුපිරි නළුවෙක් නෙවෙයි.
*Pop හරි Rap හරි ගායකයෙකුත් නෙවෙයි.
*කිසිසේත්ම ඔහු තරුණ පරම්පරාව හබායන “ජනප්‍රිය තරුවක්“ නෙවෙයි.
එතුමා ලොක සිතියමේ බොහොම පොඩි රටක අවුරුදු 09ක් පමණ ධුරය හෙඹවූ හිටපු ජනාධිපති කෙනෙක් පමණයි.
නමුත් මේ තරුණ ජපන් යුවලට, තමන්ගෙ රටට “අදාල නැති“, තමන්ට “අදාල නැති“, ඔහුත් සමග මතක සටහනක් ලබාගන්න, ඔහු ගොඩනැගූ (ඔහුගේ රටේ මිනිස්සුන්ට නොතේරෙන) “පෞර්ෂය“ මොකක්ද?
(ජපන්නු කොහොමත් හරිදේ තෝරගන්න දක්ෂයි ලු)
ඒ ජපන් තරුණ යුවලට දැනෙන වටිනා කමවත් අපේ තරුණ පරම්පරාවට දැනෙන් නැ. ඒ යුවලට පෙනුන වටිනා කමවත් අපේ මිනිස්සුන්ට පේන්නැ. පක්ෂ තිබුනට ඡන්ද තිබුනට ලොක්කො හිටියට, නායකයො හුමදාම ලැබෙන්නැ. කොහොමත් ලගතියනදේ අපේ මිනිස්සුන්ට අගේ නෑ. “ගමේදිනම් බුදු වුණත් වැඩක්නැ“ කියන්නෙ නිකන් නෙමෙයි. අපේ වටින කම්වලින් ප්‍රයෝජන ගන්නෙ වෙනරටවල මිනිස්සු. කොහේ හරි යන හිගන සුද්දෙක් දෙයක් කිව්වොත් ඒක අම්ම මුත්ත කියන දේට වැඩිය අපේ උන්ට විස්වාසයි.(හැබැයි 1948දි නිදහස් වුනා කියලනම් කියනව) හොරා හොරා කියල බැණල දැන් පල් හොරු ටිකක් දාගෙන උඩ බිම මාරුවුණා වගේ බලන් ඉන්නව. මගුල් ගේකට සැරසෙනව වගේ ලස්සන වෙවී තිබුණු රට දැන් හත්“වලාමක්“(මලගේ) වගේ ඇඩීම් දෙඩීම් අහිමිවීම්වලින් පිරිල. කොටින්ම අපි වෙදා ගෙදර යවල "attendants"ලට ලෙඩා බාරදීල බලන් ඉන්නව. ලොකුම මෝඩකම ඒ "attendants"ල දෙන බෙහෙත් වැරදිල ලෙඩාට බඩ යනකොට ඒක බලල අපේ මිනිස්සු උඩ පැන පැන හිනාවෙනව. ඒක ගැන “ජෝක්“ හදල ශෙයා කරනව. අපි අපෙන් අහගන්න ඕන දැන් “උන්ද ජෝකර්ල නැත්නම් රටත් එක්ක විහිලු කරන්න දීල, ඒවට උඩ පැන පැන හිනාවෙන අපිද ජෝකර්ල“? කියල.
එක්කො රටේ මළගමට ලෑස්තිවෙන්න ඕනෙ.
නැත්නම් අලුත් මගුලකට බුලත් දෙන්න ඕනෙ.