මහින්ද රාජපක්ෂ... හදවත් සොරාගත් මිනිසා

Sep 4, 2015
3,212
269
0
රවී කරුණානායක මොනවද බන් කියවන්නේ ? එකතැන රවුම් 10ක් ගහලා එතනම බුදියගන්න ලොන්ත බල්ලෙක් වගේ. කතා කරන්නේ නහයෙන් අඬ අඬ. වැඩක් කරන මිනිහෙක් නම් කවදාවත් පෙර ආණ්ඩුවෙ වැරදි කිය කිය ඉන්නෙ නෑ. ජාතික ආර්ථිකය විනාස කරනවා මුන්. අපනයන දිරි ගන්වලා රුපියලේ අවප්‍රමාණයේ වාසිය ගන්නෙත් නෑ. ණය අරන් රුපියල බාල්දු වෙලා. වැට් ගහනවා හෝ ගාලා. හදිස්සියකට පොඩි කෝල් එකක් ගන්න බෑ. 50 රීලෝඩ් එක දැම්මම ඒක දවස් 5න් ඉවරයි පිරිමහන් කතා කරත්. මුන්ට පඩයක් ගියත් මහින්ද තමයි වැරදි කාරයා. මගේ නම් ඉරිසියාව නැහැ. රජ පවුලක් හිටියත් අපිට කන්න අඳින්න ජීවත් වෙන්න තරම් පඩියක් ලැබුණොත් මට නම් කමක් නෑ. එක්කො බඩුමිළ පහළ යන්න ඕන. නැත්තම් පඩිය වැඩි වෙන්න ඕන. මුන් අපිට වහල්ලුන්ට වගේනෙ සලකන්නේ. :sorry:
සිරිසේන පොන්නයා G8 summit එකට ගිහින් හිටපු හැටි බලපන්කො. නිකන් මන්ද මානසික අපතයෙක් වගේ. කිසිම පෞරෂයක් නෑ. රාජ්‍ය නායකයෝ ඔක්කොම උගෙ ළඟට ඇවිල්ලා Handshake කරන්නේ. ඇයි ඉතින් පුටුවෙන් නැගිටලා යන්නේ නෑ ගල් ඉබ්බා වගේ බලන් ඉන්නවා. ලංකාවට ඇවිත් කියනවා හැමෝම මගේ ළඟට ඇවිත් තමයි Handshake කරේ කියලා. මිනිස්සුත් ඉතින් රැවටිලා. මේ ආණ්ඩුවේ බලය තියන් ඉන්නේ මාධ්‍ය(Media). මීඩියා කාරයො නැත්තම් මිනිස්සු සිරිසේනට පුකේ අරියි Gangbang එකක් දායි. :lol: ලංකාවෙ හිටපු අසාර්ථකම රාජ්‍ය පාලකයා. :cool:
 
  • Like
Reactions: Miami-Vice

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    හැමසිගේ (amasin) අසාර්ථක උත්සහය වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක්
    :rolleyes::rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    කෙනකේ නොවෙයි ඇහින්ද
    එල කොල්ලෙකි මහින්ද