මහින්ද.රාජපක්ෂ

killershan

Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    :lol::lol::lol:උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!:lol::lol::lol:

    000202C9.gif
    000202C9.gif
    000202C9.gif
    000202C9.gif

    ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!

    New-Jetty-of-the-Hambantota-Harbour.jpg

    ahahahah sira talk eka !! Rep ++++:lol::lol::lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol::lol::lol:උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!:lol::lol::lol:

    000202C9.gif
    000202C9.gif
    000202C9.gif
    000202C9.gif

    ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!

    New-Jetty-of-the-Hambantota-Harbour.jpg
    apita oke naanna barida ban ? :lol::lol:
     
    • Like
    Reactions: lasa.lasa

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි යකෝ
    අපි හම්බන්තොට හැරුවා ලොකු වලක්
    එතකොට ඉහල කොත්මලේ හැරුවා හිලක්
    තව ගොන් පාර්ට් ගොඩාක් කරා
    ඉතින් මදිද
    ගොනා ගොං පාට් මිස වෙන මොන පාට් කරන්නද අයියේ :D:rofl::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ශ්‍රි ලන්කා ඉතිහාසයේ හොදම පල් හොරා....
    යුද්දේ ඉවර කරා කියල....
    තව අවුරුදු කීයක් අප කටු කන්නද ????

    :growl::growl:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    රටේ සල්ලි කකා අපිව මෝඩයා කරන එක තමා මිනිහගේ ජොබ් එක
    යුද්දේ ඉවර වෙලා අවුරුදු 2 ක් විතර වෙනවා
    තාමත් යුද්දේ මාකර්ට් කර කර ඉන්නවා
    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    un pita ratawalain loan aran harbor haduwa dan ithin a nayai + poliyai + 20% commis ekai okkoma gewapalla

    mewath hodai kiyana p*** innawa

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රටේ සල්ලි කකා අපිව මෝඩයා කරන එක තමා මිනිහගේ ජොබ් එක
    යුද්දේ ඉවර වෙලා අවුරුදු 2 ක් විතර වෙනවා
    තාමත් යුද්දේ මාකර්ට් කර කර ඉන්නවා
    :lol::lol::lol:

    ඉතින් අපි දේශප්‍රේමී දේශහිතයිශී දේශමාමක බුද්ධිමත් ජනතාවනේ:P:P
    දැන් කොටියෙක් අහුවුනොත් පු$ ඇරලා මරන්නේ:growl::growl:
    ඉස්සර පාරට බහින්නේ නැහැ බෝම්බ වලට බයේ:baffled::baffled:
    සරත් ෆොන්සේකා මොකුත් කරේ නැහැ:no::no:
    මිනිහ හමුදාවට වෙලා ඉන්නකල් කර හොරකම් කරන එක

    :lol::lol::lol::lol::lol::lol:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ඉතින් අපි දේශප්‍රේමී දේශහිතයිශී දේශමාමක බුද්ධිමත් ජනතාවනේ:P:P
    දැන් කොටියෙක් අහුවුනොත් පු$ ඇරලා මරන්නේ:growl::growl:
    ඉස්සර පාරට බහින්නේ නැහැ බෝම්බ වලට බයේ:baffled::baffled:
    සරත් ෆොන්සේකා මොකුත් කරේ නැහැ:no::no:
    මිනිහ හමුදාවට වෙලා ඉන්නකල් කර හොරකම් කරන එක

    :lol::lol::lol::lol::lol::lol:

    හා හා
    අපේ කුමාරන් පද්මනාදන් ,කරුණා අම්මාන් වගේ දේශහිතෛෂීන් ඉන්න රටේ
    අයියේ ඔයත් කතා කරලා දේශද්‍රෝහීයෙක් වෙන්නද හදන්නේ
    :lol::lol::lol:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙන්න ෂුවර් එකටම පාගා කාරයෙක් .ගහපු ගාණත් දන්නවා :lol::lol::lol::lol:

    ඕකුන් කන බත් ඇටයක් ගානේ පරම්පරාවටම හෙනගහනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol::lol::lol:උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!:lol::lol::lol:

    000202C9.gif
    000202C9.gif
    000202C9.gif
    000202C9.gif

    ඊළඟ පාර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!

    New-Jetty-of-the-Hambantota-Harbour.jpg
    :lol::lol::lol::lol::lol::lol:
     
    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    හා හා
    අපේ කුමාරන් පද්මනාදන් ,කරුණා අම්මාන් වගේ දේශහිතෛෂීන් ඉන්න රටේ
    අයියේ ඔයත් කතා කරලා දේශද්‍රෝහීයෙක් වෙන්නද හදන්නේ
    :lol::lol::lol:

    ඇයි බන් .. බැසිල් වගේ ජාතික වීරයොත් ඉන්නවනෙ
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අනේ අපේ දේශප්‍රෙමී නායකයන්ට මොකුත් කියන්

    අනේ අපේ දේශප්‍රෙමී නායකයන්ට මොකුත් කියන්න එපා......

    ඇයි අර තියෙන බලුකම් සේරම කරල ආචාරය කමත් කොහොමහරි රකගෙන ඉන්න.....
    :lol::lol::lol::lol::lol::lol:.....සිල්වා....:lol::lol::lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    apita oke naanna barida ban ? :lol::lol:

    තවම බෑ බන්. මේ දවස් වල ආණ්ඩුවෙ රෙදි හෝදන්නෙ ඕකෙ. තව ටික දවසකින් පුලුවන් වෙයි.

    කඩදාසි ඔරු තරඟයක් තියෙනවලු ඕකෙ අලුත් අවුරුද්දට. දැන්මම ඔරු ටිකක් හදල තියා ගනින්!