UMBALAWA ITN EKEN EHEMA DAKKA NAM KIYAYI WIDESHEEYA KUMANTHRANA KARUWO KIYALA...THAWA EA NEWS EKATA HIGHCORP WANCHAAWA, BRITISH BORNEO, STATE OF OKLOHOMA AND MAUBIME WIJAYAGRAHANAYATA URA DUN WEERAYO HELA DAKINA KIYANA FAMOUS RASA KAARAKA TIKATH DAAYI OOOOOOI MARUNE!!!!!![]()








රටේ ජනතාව නම් පැරදුනා
ඇයි යකෝ
අපි හම්බන්තොට හැරුවා ලොකු වලක්
එතකොට ඉහල කොත්මලේ හැරුවා හිලක්
තව ගොන් පාර්ට් ගොඩාක් කරා
ඉතින් මදිද



හා හා
අපේ කුමාරන් පද්මනාදන් ,කරුණා අම්මාන් වගේ දේශහිතෛෂීන් ඉන්න රටේ
අයියේ ඔයත් කතා කරලා දේශද්රෝහීයෙක් වෙන්නද හදන්නේ![]()




hina unata mewa Adanna Oni harinam Ban... 



උඹට පිස්සු! දැනට ලෝකයේ තියෙන විශාලතම පිහිනුම් තටාකය අපේ රටේ තියෙන එක ගැන ආඩම්බර වෙයන්!
![]()
![]()
![]()
![]()
ඊළඟ පාර පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා වල පිහිනුම් තරඟ තියෙන්නෙ ඕකෙ!
![]()



