මහින්ද රාජපක්ෂ කතා වස්තුව
එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට පත් ජේ. ආර්. ජයවර්ධන එවකට විපක්ෂයේ අසුන්ගෙන සිටි හිිටපු අගමැති සිිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිිය අහෝසි කළේ ඇයි? ඊළ`ග ඡුන්දය වන විට තම ආණ්ඩුව පරිහානියට පත්වන බැවින් සිරිමාවෝ බණ්ඩාරනායක යළි ජය ගන්නවා ඇත යන කාලකණ්ණි බිය නිසාය. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම රාජ්‍ය නායකයකු විසින් නොකළ යුතු හි`ගන වැඩකි. දෙදහස් පහළොවේදී බලයට පත් යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වෙන 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ ඇයි? ඊළ`ග ඡුන්දය වන විට යහපාලන ආණ්ඩුව කෙළවා ගන්නා නිසා මහින්ද රාජපක්ෂ නැවතත් ඡුන්දය ඉල්ලා ජයග්‍රහණය කරනු ඇතැයි යන හි`ගන හැ`ගීම නිසාය. එය කිසිදු ආණ්ඩුවක් විසින් හිතට නොගතයුතු හි`ගන හැ`ගීමකි. ජේ. ආර්. සිතූ පරිදිම වැඬේ පත්තු විය. අසූවේ ජූලි වර්ජනයේදී යූ. එන්. පී. ආණ්ඩුව හොඳටම අනාගත්තේය. ඔවුන් අනමින් සිටියේ ඉතා දුගඳ හමන ද්‍රව්‍යයකි. මේ වර්ජනයේදී ජේ. ආර්. ගේ ගෝලයන් විසින් වෘත්්තීය සමිති නායක අලෙවි මවුලානාගේ බඩට පිහියෙන් ඇන දහස් ගණන් වර්ජකයන්ගේ් රැුකියා අහිමි කර ඔවුන් මහ පාරට ඇද දමන ලදී. ඉන් පසු විනිශ්චය කාරයන්ට හූ කියන ලදී. මේ අතර ලංකාව සිංගප්්පූරුවක් කිරීමට ජේ. ආර්. දුටු සිහිනය වතුරේ ගියේය. ලංකාව කිිසිදාක සිංගප්පූරුවක් බවට පත් කළ හැකි රටක් නොවේ. ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් ඇති, පාඩු පිට හෝ ගොවිතැන් කරන කෘෂි ආර්ථිකයක් ඇති රටකි. සිංගප්පූරුව යනු ඩියුටි ෆී්ර වෙළෙඳ ආර්ථිකයක් ඇති කෘෂි ආර්ථිකයක් නැති ක්‍සඑහ ීඒඑැ වර්ගයට අයත් පෞර රාජ්‍යයකි. එනම් රටේ නමත් රටේ අගනුවර නමත් එකක් වන මොනාකෝ, වතිකානය වැනි පුංචිම පුංචි රටකි. ලංකාව එසේද? මෙය ලෝකයේ ලොකුම ¥පත්වලින් එකකි. සිංගප්පූරුව වැනි ¥පත් දහසක් මෙහි බහාලිය හැකිය. මොනාකෝව ජීවත් වන්නේ සූදු කෙළියෙන් සහ රේස්බයි රේස්වලිනි. වතිකානය ජීවත් වෙන්නේ කතෝලිික පින්වතුන්් කැටවලට දමන සල්ලිවලිනි. ජේ. ආර්. ගේ අත්තනෝමතික ගතිය කෙසේද යත් ඔහු තම පාලන බලය දිගු කර ගත්තේ ජනමත විචාරණයකිනි. අසූ තුනේ ජූලිි කලබලය ඔහුගේ අසමත්කමේ ඉහළම අවස්ථාවය. ජූලි කලබලයෙන් පසු එය ප්‍රයෝජනයට ගෙන ජ.වි.පෙ. සංහාරය කිරීමට කල්පනා කළ ජේ. ආර්. දෙමළ කඩවලට ගිනි තබන ලදැයි චෝදනා කර ජ.වි.පෙ. තහනම් කළේය. ජේ. ආර්. හා සමාන නීරෝ නමැති රජෙක් ක්‍රි. ව. 37 - 68 කාලයේදී රෝමයේ ජීවත් විය. ඔහු ජීවත් වූයේ අවුරුදු 31 ක් පමණි. රජකළේ අවුරුදු 10 ක් වැනි කාලයකිි. ඒ ටික කාලයට ඔහු පුදුම පිස්සුවක් කෙළියේය. ක්‍රි.ව. 64 දී රෝමය ගිිනි ගත්තේය. ගිින්න තබන ලද්දේ නීිරෝ විසිනි. ගින්න බුර බුරා දැල්වෙන අතර නීරෝ වීණාවක් වයමින් සම්පූර්ණ චූන් එකේ සිටි බව කියනු ලැබේ. ගිනි දැල් නිවුන සැණින් රෝමය පුරා සිටි කතෝලික ආගම ඇදහූ සියලූ දෙනා අත්අඩංගුවට ගත් නීරෝ ගින්න තබන ලද්දේ ඔවුන් බව කියමින් කතෝලික සංහාරයක් පටන් ගත්තේය. මේ වූ කලී කතෝලික සමයේ ආරම්භයයි. නීරෝට ඕනෑ වුණේ වැඬේ මුලදීම නිමාවට පත්කර ගන්නටය. 1983 දී ජේ. ආර්. ජ.වි.පෙ. ට කළෙත් මෙයමය. නීරෝගේ වීණා චූන් එකට හේතුවත් මෙයමය.
ජේ. ආර්. ජයවර්ධන මහතා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කළේ 1978 මාර්තු 29 වැනිදා පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හරහාය. යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ තුන්වන වරට ජනපතිවරණයට ඒ්ම වළක්වන ලද්දේ 2015 අපේ‍්‍රල් 28 වැනිදා පාර්ලිමේන්්තුවේදී සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරහාය. යහපාලන ආණ්ඩුව කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂට තුන්වන වරටත්් ඉල්ලන්්නට ඉඩදී ඔහු පරාජය කිරීමය. එහෙම වුණා නම් රාජපක්ෂවරුන් නැත්තටම නැතිවන අතර ඔවුන් නතර වන්නේ ජනපතිි මැඳුරේ හෝ අරලියගහ මැඳුරේ නොව මැදමුලන මහගෙදරය. මහින්ද රාජපක්ෂ පැරදුන ගමන් ගියේද මැදමුලන ගෙදරටය. එදා සිට අවුරුද්දක් පමණ කල් මහින්දට කොළඹින් ගෙයක් නොලැබුණ අතර ඔහු සිටියේ මැදමුලනේය. ලංකාවේ සතර දිග් භාගයෙන් බස් පුරවාගෙන පැමිණි ලක්ෂ ගණනක පිිරිසක් පෝලිම් ගැසී ඔහු බලන්නට මැදමුලනට ගියහ. ඒ වෙලාවේදී ටිකට් කඩා මහින්ද පෙන්වන ලද්දේ නම් සල්ලි කඳු උපයන්නට තිබුණි. අපගේ වැටහීමට අනුව 19 වන සංශෝධනය ඉක්මන් කළ යුතු බව යහපාලන ආණ්ඩුව තීන්දු කළේ මේ සෙන`ග කන්දරාව දැක හටගත් සන්ත්රාසය නිසාය.
මහින්ද රාජපක්ෂ ඊළ`ග ජනපතිවරණයට ඉදිරිපත් වීමට යන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වන බවත් දැනගන්නට ඇත. මේ ගැන ආචාර්ය නිහාල් ජයවික්‍රම කියන කතාව (19 දා* ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ ප්‍රධාන පුවත ලෙස පළවිය. නීතිඥයකු වන නිහාල් ජයවික්‍රම, බණ්ඩාරනායක මැතිනියගේ සම`ගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්ව සිට අතර ඒ තනතුර ලබන විට ඔහුගේ් වයස 23 කි. එකල අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ජේ. ආර්. විසින් බණ්ඩාරනායක මැතිනියට අමතරව නිහාල් ජයවික්‍රම සහ ෆීලික්ස් ඩයස්ගේ ද ප්‍රජා අයිතියද තහනම් කරවන ලදී. 1977 දී ශ්‍රී ල.නි.ප. ය පාර්ලිමේන්තුව තුළදී ආසන 8 ට බැස්ස අතර පාර්ලිමේන්්තුව තුළ තිබූ ලොකුම විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් විපක්ෂ නායක ධුරයට පත් විය. අද පොහොට්ටුවට විශාල පාර්ලිමේන්්තු බලයක් ලැබිලාත් විපක්ෂ නායකව සිටින්නේ ආර්. සම්බන්්ධන්්ය. ඉතිහාසය පුනරුච්චාරණය වන බවත් විටෙක එය ඛේදවාචකයක් ලෙස දර්ශනය වන බවත් ඊළ`ගට විකට ජවනිකාවක් ලෙස දර්ශනය වන බවත් කාල් මාක්ස් කියා ඇත. ලංකා ඉතිහාසය මෙවර පුනරුච්චාරණය වී ඇත්තේ විකට ජවනිකාවක් ලෙසය.
divaina.com