මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mata ubata wage uke amaru nae fake 100k wage basala fuke agili gaha gahagena sathutu wenna

    බොරු කියන්ඩ ඔනෙ නැ ,බඩුත් එක්ක මාට්ටු උනාට පස්සෙ.. :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    TIRAN ALLES

    ටිරාන් අලස් කියන්නෙත් ඒ කතාවමයි! උඹ හිතනවද උතුරේ චන්දේ වර්ජනය කරවලා රාජපක්ශ රජ කලේ කොටි මහින්දට තියෙන කරුනාවට කියල? උඹලා වගේ දේශපලනේ ගැන නොදන්න බයියොන්ට ඉතිං සිංහල ජාතිය කිව්වම ඔක්කොම හරි!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    බොරු කියන්ඩ ඔනෙ නැ ,බඩුත් එක්ක මාට්ටු උනාට පස්සෙ.. :lol::lol::lol:

    Man nam kondak athuwa thamai ada wenak mae forum idala thiyenne jangi adan idala nae GT ahala balapan boru nam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Man nam kondak athuwa thamai ada wenak mae forum idala thiyenne jangi adan idala nae GT ahala balapan boru nam

    මල් ජoගි ඇදල එලිපිට මාට්ටු තවත් මූ නැ කියන හැට්යක්.. :lol::lol:

    Mun logical nae constructive criticism nill ..mun danne nikan wate gihila lide watenna witharai..

    තමන්ගෙ ෆේක් එකට තමන්ව රිප්ලයි කරගන්ඩ එපා ඉතින් :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈ බොලවු ගූ ඇන් පී කාරයනි....

    අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...

    විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...

    බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...

    තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
    තොපි කොහෙද හිටියේ ?

    මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...

    අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි

    රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
    ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
    හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මල් ජoගි ඇදල එලිපිට මාට්ටු තවත් මූ නැ කියන හැට්යක්.. :lol::lol:

    තමන්ගෙ ෆේක් එකට තමන්ව රිප්ලයි කරගන්ඩ එපා ඉතින් :lol::lol::lol::lol:

    Ubata prithi kasana ne?
     
    amasi1

    Member
    Oct 23, 2018
    280
    12
    0
    මල් ජoගි ඇදල එලිපිට මාට්ටු තවත් මූ නැ කියන හැට්යක්.. :lol::lol:

    තමන්ගෙ ෆේක් එකට තමන්ව රිප්ලයි කරගන්ඩ එපා ඉතින් :lol::lol::lol::lol:

    Parayaa thoowa marala hanganawa danaganin :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පිහිය ගෙනාවා .. මිරිස් කුඩු ගෙනාවා .. හරින්ගෙන් ඇට දෙක ලැබුනා ..දැන් ඉතින් අච්චාරු හදන් කාපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිහිය ගෙනාවා .. මිරිස් කුඩු ගෙනාවා .. හරින්ගෙන් ඇට දෙක ලැබුනා ..දැන් ඉතින් අච්චාරු හදන් කාපන්

    උබ මේ පාර දෙමහල්ලන්ව සේල් කරන්නෙ මොන පැත්තටද බන් ??? :rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    උබ මේ පාර දෙමහල්ලන්ව සේල් කරන්නෙ මොන පැත්තටද බන් ??? :rolleyes::rolleyes:

    රිදිලා නේද ඉන්නේ මචන් ...ඕවා ගණන් ගන්න එපා .....:(:(:( කට්ටිය නටන්නේ අධිකරණ තීන්දුව එනකල් විතරයි කියලා හිත හදාගන්න බලපන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46342659_2489784174581466_8347733045352071168_n.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රිදිලා නේද ඉන්නේ මචන් ...ඕවා ගණන් ගන්න එපා .....:(:(:( කට්ටිය නටන්නේ අධිකරණ තීන්දුව එනකල් විතරයි කියලා හිත හදාගන්න බලපන්

    මම උබ ගැන ඇහුවෙ, මම දේශපාලන ප්‍රශ්නයක් ඇහුවෙ නැනෙ..:lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads