මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න... :love:

    ශරීර සෞඛ්‍යය හොදටම හොදයි ඔයා කැමතිද ???? :):)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,744
    113
    :lol:

    වසර 33ක දිගු කලක් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා සමීපව ඇසුරු කරමින් එතුමන්ට සියලු ජෝතිෂය උපදෙස් ලබා දුන් මම අප රටේ මේ දින වල සිදු වන දේ ගැන අවධානයෙන් බලා සිටිනුයේ දැඩි කනගාටුවෙනි. මන්ද යත් එතුමාට ඉතාම ලෙන්ගතුව ඉතාම අවංකවම ඇසුරු කරපු අයෙක් ලෙස ඉදිරියේ පවතින අනෙකුත් කඩයිම් වලින්ද මෙවැනිම ඉරණමක් අත්වෙයැයි සාධාරන සැකයක් මා හට පවතින බැවිනි. අඩු දැනුම් ලාභී ජෝතිෂ්‍ය වේදීන් විසින් එතුමාට ලබා දුන් ජෝතිෂ්‍ය උපදෙස් අනුව 2015/08/17 දින පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත් වූ එතුමාට අගමැති ධුරය පෙනී පෙනී අහිමි වුවා සේම 2018/10/26 වන සිකුරාදා දින ඉතාම අසුබ මුහුර්ථියකින් ලබා ගත් අගමැති ධුරය හේතු කොට ගෙන මෙම සටහන තබන මොහෙත වන විටත් අප ආදරණීය මව්‍ බිම ඉතාම අයහපත් තත්වයකට පත්ව ඇත. 2015 / 01/08 දින පැවති මැතිවරණයේදී අඹ මල් රේණුවක - තඹ දොයිතුවක වරදක් මා අතින් සිදු නොවූ අතර සියලු දේ සිදු වුයේ එතුමන්ලාගේ අදහස් අනුවමය. නමුත් එම මැතිවරණ පරාජයත් සමග සබැ තොරතුරු නොදැන සමාජයෙන් ම හට එල්ල වූ නොයෙකුත් අපවාද සහ කටකතා හේතුවෙන් මම දැඩි කම්පාවට පත් විය. එනමුත් 2015/01/09 වන දින ඉතාම ලෙන්ගතුව- ඉමහත් කණගාටුවෙන් මාගේ නායකතුමාගෙන් සමුගත් මම පහත ගරු දාස හපුවලාන මහත්මා විසින් අදින ලද කාටුන් නිර්මාණය දැකීමෙන් ඉමහත් සංවේගයට පත් වුයේ අප මාතෘ භූමියට සිදු වන විපත හේතුවෙන් මෙන්ම එතුමා සමග ගෙවුණු වසර 33ක දීර්ග අවංක මාගේ සේවා කාලය සිහිපත් වීමෙනි.

    - සුමනදාස අබේගුණවර්ධන -

    - https://www.facebook.com/sumanadasa.abey.5/posts/330161404200562
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,855
    113
    අදාල නෑනේ
    කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න... :love:

    අවුලක් වෙන එක නෑ, මොකද මිනිහ පදිංචි වෙලා ඉන්නෙ මහින්දගෙ ටොයිලට් එකේනෙ
    නාවන ටිකනම් මේකෙ එවුන් අඩුවක් නැතුව කරල දෙනව
    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙසැම්බර් 7 වෙදිද ලන් වෙන්ඩ ලන් වෙන්ඩ ඔකුන්ට බඩ යනව චන්දෙ මතක් වෙලා..:lol::lol:

    අනිවා බලපන්කො මුන් ඔය පාර්ලිමේතුව ප්‍රශ්න ඇති කරලා හරි බලන්නේ තව කල් ඉන්න. කල් යන්න යන්න තවත් චන්ද අඩු වෙනවා ඕකුන්ගේ. මේ වෙලාවේ වික්කාමසින්හය කොටින්ට රට දීල හරි බලන්නේ බලේ ඉන්න. ඒ තරම් සක්කිලියෙක් ඕක. 7 වෙනිදා රටට හොද චන්දෙට අවසර දෙන තීන්දුවක් ලැබෙයි කියල හිතනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නියමෙට රණවිරුවන්ට සලකල තිබ්බේ .....අර ජාත්‍ය ආල කාරය කවුද උගේ නම පුටුවෙන් කෙලලා අරින්නේ ...නොදකින් රෙද්ද පල්ලේ රණවිරු ගරු කිරීම් ....ලජ්ජා නැති මිනිස්සු
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    දෙසැම්බර් 7 වෙදිද ලන් වෙන්ඩ ලන් වෙන්ඩ ඔකුන්ට බඩ යනව චන්දෙ මතක් වෙලා..:lol::lol:

    බැරි වෙලා හරි විසුරුවපු එක නීත්‍යානුකූල නෑ කියලා ඔප්පු වුනොත් මොකද? මොකද ජනාධිපතිට විසුරුවන්න බලය තිබ්බට විසුරුවන්න ඕනේ පිලිවලක් තියෙනවා නේද? . හරියට මේ ආන්ඩුව පෙරලන්න නාමික ඡංද ගන්න එක පාර්ලිමේන්තු න්‍යායන්ට අනුකූල නොවෙනවා වගේ (දින 5ක ඩිබේට් ටයිම් එකක් එහෙම දීලානේ කරන්න ඕනේ) මම දන්න තරමට ඉස්සර බලතල තිබ්බා පූර්ණව විසුරුවන්න. පස්සේ 19 සංශෝධනයෙන් ඒක අයින් වුනා පූර්ණ බලතල. අනේ මංදා මොකක් වෙයිද කියලා එහෙම වුනොත් :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Eponz mokada oii mae gaenuth ubawa serious ganne nae

    උබලව අඩුම ගානෙ ගෑනු කෝට් වත් කරන්නෙ නැනෙ, :lol::lol::lol: එයා මම ගැන හිතන එකම ලොකු දෙයක්..:):):)
    උබලට ඉන්නෙ සමනල්ලුනෙ, ගෑනු පිරිමි අතර වෙන දේවල් උබලට තේරෙන් නැ..:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අවුලක් වෙන එක නෑ, මොකද මිනිහ පදිංචි වෙලා ඉන්නෙ මහින්දගෙ ටොයිලට් එකේනෙ
    නාවන ටිකනම් මේකෙ එවුන් අඩුවක් නැතුව කරල දෙනව
    :lol:

    මෙන්න සිරිකොතේ කක්කුස්සි හෝදන එකා දුවගෙන ඇවිල්ල බුරනව..:lol::lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කමක් නෑ ඉතින් මේක ඔයාගේ රස්සාවනේ... හම්බ කරන්න ඕන තමයි... ඒ වුනත් ශරීර සෞඛ්‍යය ගැනත් පොඩ්ඩක් හිතන්න... :love:

    එරෝසන් නාන්නේ නෑ කියන එක නම් වැරදියි. එළකිරි එකේ ඌ තරම් නාන වෙන එකෙක්වත් නැතුව ඇති.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නියමෙට රණවිරුවන්ට සලකල තිබ්බේ .....අර ජාත්‍ය ආල කාරය කවුද උගේ නම පුටුවෙන් කෙලලා අරින්නේ ...නොදකින් රෙද්ද පල්ලේ රණවිරු ගරු කිරීම් ....ලජ්ජා නැති මිනිස්සු

    අම්මට රණවිරුවෝ මතක් වෙලා තියෙන්නේ.
    එක හොද දෙයක් :)
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙන්න සිරිකොතේ කක්කුස්සි හෝදන එකා දුවගෙන ඇවිල්ල බුරනව..:lol::lol::lol:

    මටත් බැනපන්කෝ.

    දැක්ක නේද අර දේශප්‍රේමියෝන්ගේ තත්වේ? :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Eponz mokada oii mae gaenuth ubawa serious ganne nae

    ආ ඔය කිව්වත් වගේ රියල් එකේන් ඇවිත් තියෙන්නේ. කියනකොටම ආව නේද බන්. පවු බන් උබ වික්කාමසිංහගේ පුක හෝදන තරමට උබට ගෙවන්නේ සිරිකොතෙන්ද? නැත්නම් එන්ජී ඕ වලින්ද. ඊලග කමෙන්ට් එක දාන්න Harvard-Bio එකෙන් වරෙන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනිවා බලපන්කො මුන් ඔය පාර්ලිමේතුව ප්‍රශ්න ඇති කරලා හරි බලන්නේ තව කල් ඉන්න. කල් යන්න යන්න තවත් චන්ද අඩු වෙනවා ඕකුන්ගේ. මේ වෙලාවේ වික්කාමසින්හය කොටින්ට රට දීල හරි බලන්නේ බලේ ඉන්න. ඒ තරම් සක්කිලියෙක් ඕක. 7 වෙනිදා රටට හොද චන්දෙට අවසර දෙන තීන්දුවක් ලැබෙයි කියල හිතනවා

    :yes::yes::yes: අනිව මචන්,අධිකරනෙ ඔලුව උඩ තියාගෙන නමස්කාර කරන උන්ගෙ,ඔලුව උඩටම 7 වෙනිදට දේවාලෙ කඩාගෙන වැටුනනම් ආයෙ නැ ෆුල් ආතල් ,:lol::lol: ගු ඇන් පි කාරයො විලාප තියයි, වැලපෙයි බුරයි ...චන්දෙට බයේ බඩ යයි ඔකුන්ට..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බැරි වෙලා හරි විසුරුවපු එක නීත්‍යානුකූල නෑ කියලා ඔප්පු වුනොත් මොකද? මොකද ජනාධිපතිට විසුරුවන්න බලය තිබ්බට විසුරුවන්න ඕනේ පිලිවලක් තියෙනවා නේද? . හරියට මේ ආන්ඩුව පෙරලන්න නාමික ඡංද ගන්න එක පාර්ලිමේන්තු න්‍යායන්ට අනුකූල නොවෙනවා වගේ (දින 5ක ඩිබේට් ටයිම් එකක් එහෙම දීලානේ කරන්න ඕනේ) මම දන්න තරමට ඉස්සර බලතල තිබ්බා පූර්ණව විසුරුවන්න. පස්සේ 19 සංශෝධනයෙන් ඒක අයින් වුනා පූර්ණ බලතල. අනේ මංදා මොකක් වෙයිද කියලා එහෙම වුනොත් :baffled:

    තින්දුව මොක උනත් අපි දියුම් කලබල වෙන්ඩ එපා..:cool::cool::cool: අපේ අතේ ඔක්කොම තියෙන්නෙ තුරුම්පු කොල විතරයි.. :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: අනිව මචන්,අධිකරනෙ ඔලුව උඩ තියාගෙන නමස්කාර කරන උන්ගෙ,ඔලුව උඩටම 7 වෙනිදට දේවාලෙ කඩාගෙන වැටුනනම් ආයෙ නැ ෆුල් ආතල් ,:lol::lol: ගු ඇන් පි කාරයො විලාප තියයි, වැලපෙයි බුරයි ...චන්දෙට බයේ බඩ යයි ඔකුන්ට..:lol::lol::lol:

    දැනටමත් ඕකුන්ට ගූ ගිහින් තියෙන්නේ පිටින් පේන්න හැපී එකේ වගේ ඉන්නවා. උන් දන්නවා කොහොම ගියත් මහින්ද දිනනවා කියල. පොඩ්ඩක් හිතපන්කෝ අර dhartha කියන එකා මේකේ ෆේක් හදන පුක දෙන හැටි දැක්කම කොච්චර රෙවිලද ඉන්නේ කියල. ඒ වගේ තමා අනික් ගූ එන් පී කාරයොත්:lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ශරීර සෞඛ්‍යය හොදටම හොදයි ඔයා කැමතිද ???? :):)
    මේ ආයේ කියවනකොට, එකම දේ කියවගෙන කියවගෙන යන්නෙපා අලුත් වචන ටිකක් හොයා ගන්න ;):rofl: නැත්තන් එකම දේ අහන් ඉන්නකොට කාට වුනත් අප්පිරිය හිතෙනවනේ..:rofl::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නියමෙට රණවිරුවන්ට සලකල තිබ්බේ .....අර ජාත්‍ය ආල කාරය කවුද උගේ නම පුටුවෙන් කෙලලා අරින්නේ ...නොදකින් රෙද්ද පල්ලේ රණවිරු ගරු කිරීම් ....ලජ්ජා නැති මිනිස්සු

    මේ රණවිරුවන්ට ගරු කරන ව්දිහ ගැන පොර ටෝක් දෙන්නෙ, හැදූ වැඩූ දෙමාපියන්ව, සිරාට වික්ක එකා නේද..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ ආයේ කියවනකොට, එකම දේ කියවගෙන කියවගෙන යන්නෙපා අලුත් වචන ටිකක් හොයා ගන්න ;):rofl: නැත්තන් එකම දේ අහන් ඉන්නකොට කාට වුනත් අප්පිරිය හිතෙනවනේ..:rofl::)

    හරි අනේ අපි දෙන්න තුරුල් වෙලා ඕක ගැන සාගච්චා කරමු, ඔයා කියල දෙන්ඩකො මට අලුත් වචන හොයා ගන්න විදිහ.. මම ඔයගෙන් ඉගෙන ගන්ඩ කැමතියි.. :):):)
     
    Last edited:
    Status
    Not open for further replies.

    Similar threads