මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    46444547_588242311609458_661132527850749952_n.jpg

    uba kiyanne UNP karayao mahindata Respect kara kiyalada mechchara kal :lol::lol::lol:

    maha bankuwa horakapu ranilata respect karana thope respect eka apita epa :lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,888
    113
    සේදවත්ත
    තානාපති ලා බයයි, සුද්දෝ බයයි, ගූ එන් පී කාරයෝ බයයි, කොටි බයයි, ජෙප්පෝ බයයි, අන්තව්වාදී හම්බයෝ බයයි. ඇයි මෙච්චර මහින්දට බය? හේතුව රට බෙදන්න ඉඩ නොදීම. මහින්ද බලයට ආවොත් මුන්ගේ රට විනාස කිරීමේ ප්ලෑන් ඔක්කොම වතුරේ කියල දන්නවා. එහෙනම් ඇයි වික්කමසින්හව ඉල්ලන්නේ? ඕන අතකට තියල රට පාවල දෙන බව උන් දන්නවා.


    . සුද්දා මොකටද බන් හතර වරිගෙටම ණය බිජ්ජක් වගේ රටකට බය . බයක් නෑ මහින්ද හිටගන්නේ චීනෙයි රුසියාව එක්ක නිසා. දුක මූ හිටගන්න පත්තේ උන් මූට ලණුවක් දීල ඈරල පටන් ගත්තේ. රුසියන් කාරයෝ කියන්නේ ලගින් ගියෝත් ඈහෑක් නෑ වගේ සින් තියන ජාතියක්. අපේ එකත් මෑදමුලනේ චන්ඩියා දිරවන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදේ ඌටත් ඕනේ චීනේ රුසියාවේ ජනාධිපතිල ඉන්න ලයින් එකෙන් ඉන්න . මුත් නාමල් වගේ මොලයක් නෑ වටේ ඉන්න හෙන්චයියෙක් සර් අපි මෙහෙම කරමු කිව්ව ගමන් කොරනවා කොරල රෙවිලා ඉන්නාවා දෑන්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    කවුදෝ කියනවා ඇහුනා
    සිරිසේන මහින්දට කලේ,
    "කරඩුව ඔලුව උඩ තියලා සරම කැඩුවා වගේ වැඩක්.."
    කියලා

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈ බොල ගු ඇන් පී කුක්කනි....

    අවුරුදු 3 ක් තිස්සෙ ලක්ෂ 58 ක පාර්ලිමේන්තු නියෝජනය නැතිකරද්දි...

    විපක්ෂයෙ අයිතිය බලෙන් උදුරගද්දි කතාකරන්න වෙලාව නොදෙද්දී...

    බොරු චෝදනා දාල විරුද්ධ දේශපාලඥයො හිරේට ගාල්කරද්දි...

    තමන්ට ඕන පනත් බලෙන් සම්මත කරද්දී..
    තොපි කොහෙද හිටියේ ?

    මේ ගහපුව සාධාරණීකරනය කරනව නෙමෙයි. ඒත් රනිල්ල අනුරල සම්බන්ධන්ල අවුරුදු තුනක් තිස්සෙ කරපුවල ප්‍රතිඵල තමයි මේ. අන්තිම මොහොතෙත් බටහිර හාම්පුතාලගෙ උපදෙස් පිට රනිල් ආරක්ෂා කරන්න ලැජ්ජ නැතුව වැඩකරන කරූට එල්ලවෙන විරෝධය තමයි මේ...

    අවුරුදු 4 ක් තිස්සෙ රටේ වෙච්ච දේවල්වල හැටියට මේ සිද්ධවෙන දේවල් හුඟක් හොඳ වැඩී. දෙගොල්ල ගහගෙන එකෙක් දෙන්නෙක් තුවාල කරගන්න එක ගොඩක් හොඳයි

    රට බෙදන ව්‍යවස්ථා සම්මත වෙනවට වඩා
    ජාතික සම්පත් පිටරට්ටුන්ට විකුණල දානවට වඩා
    හාමුදුරුවරු රණවිරුවො හිරගත වෙනවට වඩා
    සරලවම කිව්වොත් හැමදාම ඔතන පොර ඇල්ලුවත්, ඒක රනිල් අගමැති වෙලා ඉන්නවට වඩා ගොඩක් හොඳයි
    අවුරුදු 4ක් නිදන් හිටිය තොපි නොදන්න මගුල් කතා නොකර හිටපියව්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජයග්‍රහණ පෙන්නන්න චන්දෙ තියපන්කෝ. පවු බන් උබ ෆේක් කියකින් ගූ කනවද මේකේ. ඔක්කොම උබට අරිනවා තියල පවු සිරිකොතේ ලොල්ල :lol:

    :rofl::rofl::rofl::rofl: හා හා චන්ද ගැන මතක් කරනව නෙමේ.. මහජන චන්දයෙන් ජ්‍රජාත්‍රන්ත්‍රවාදය විනාශම වෙලා යනව..උබ හදන්නෙ ජ්‍රජාත්‍රන්ත්‍රවාදය නැති කරන්ඩද :lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    මෛත්රීගෙ වෑයම සාර්තකයි.

    1) පොහොට්ටුව සතුව තිබූ සටන් පාඨ එකින් එක ගලවා දැමුවා.
    2) රාජපක්ෂවරු අපකීර්තිමත් දේශපාලකයන් බව පසක්කලා

    :lol:
     
    Status
    Not open for further replies.

    Similar threads