මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mama UNP newe.an kivve ranil royal kiyala witarai:rofl:

    දැක්ක දැක්ක උබේ තෙර්ඩ් ටික දැක්ක, ඔහොම යමන් බම්ප් කරල ගන්නම් අපූරුවට.. :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI

     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,862
    113
    දැක්ක දැක්ක උබේ තෙර්ඩ් ටික දැක්ක, ඔහොම යමන් බම්ප් කරල ගන්නම් අපූරුවට.. :yes::yes:

    mama unp kiyala kohewath dala ne.man kivve royal kiyala:P:P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    දැක්ක දැක්ක උබේ තෙර්ඩ් ටික දැක්ක, ඔහොම යමන් බම්ප් කරල ගන්නම් අපූරුවට.. :yes::yes:

    Mama ranilta kade giya thanek pennapanko ? :P
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Mahinda Rajapaksa nawa agamathi illa asweyi
    Wenas karapan yako thread eka:lol:
    මම දන්නවා මූ පට්ට හිත හොද එකා බං මොනව කිව්වත්. මූ එළකිරියෙන් අයින් වෙලා යන විදියට මූව බයිට් කරන්න එපා.
    erozan තමයි 24/7 කිරියේ අපිට ආතල් සපයන්න ඉන්න එකම එකා.:yes:

    11.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තටම මහින්ද ගැන දුකයි. කොහොම හිටපු මනුස්සයෙක්ද? මේ එක එක උට්ටලා උන්ගේ බලු වැඩ ටික කරගන්න මහින්දව ඇන්දුවා. අනිතමට මුකුත් නෑ. නෝන්ඩි වෙලා අයින් වෙන්න උනේ. කව්ද මහින්ද වටේ ඉන්නේ? බල්ලොත් එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක. දැන්වත් මොළේ පෑදිලා බණක් භාවනාවක් කරන් හිටියොත් හොඳයි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,862
    113
    අදාල වෙලාවට බම්ප් වෙයි ,එදාටත් ඕකම කියපන්.. :yes::yes:

    Thy spirit first to life awoke
    In eighteen hundred and thirty five
    Beneath the sway of Marsh and Boake
    Thenceforth did lanka’s learning thrive

    Refrain:
    School where our fathers learnt the way before us
    Learnt of books and learnt of men, through thee we’ll do the same
    True to our watchword “Disce Aut Discede”
    We will learn of books and men, and learn to play the game

    Within thy shade our fathers trod
    The path that leads to man’s estate;
    They have repaid the debt they owed;
    They kept thy fame inviolate.

    Refrain

    And we their loyal sons now bear
    The torch, with hearts as sound as oak;
    Our lusty throats now raise a cheer
    For Hartley, Harward, Marsh and Boake.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඇත්තටම මහින්ද ගැන දුකයි. කොහොම හිටපු මනුස්සයෙක්ද? මේ එක එක උට්ටලා උන්ගේ බලු වැඩ ටික කරගන්න මහින්දව ඇන්දුවා. අනිතමට මුකුත් නෑ. නෝන්ඩි වෙලා අයින් වෙන්න උනේ. කව්ද මහින්ද වටේ ඉන්නේ? බල්ලොත් එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක. දැන්වත් මොළේ පෑදිලා බණක් භාවනාවක් කරන් හිටියොත් හොඳයි.


    මමත් පට්ට ආදරේ කරන මනුස්සයෙක් මහින්ද මහත්තයා. වටේ ඉන්න උන් නිසා තමයි මටත් එපාම වෙලා ගියේ.
    මේ මනුස්සයා නැති උන දවසට මුලු රටම අඩනවා සත්තයි.


    :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,518
    67,862
    113
    මමත් පට්ට ආදරේ කරන මනුස්සයෙක් මහින්ද මහත්තයා. වටේ ඉන්න උන් නිසා තමයි මටත් එපාම වෙලා ගියේ.
    මේ මනුස්සයා නැති උන දවසට මුලු රටම අඩනවා සත්තයි.


    :yes:

    because of this bitch

    FCID-Namal.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI
    Srilankan1

     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    because of this bitch

    මූ මගේ ඇස් දෙකටම දැක්කා කරපු ගූ වැඩ. (මීඩියා වලින් නෙවෙයි,පියවි ඇසින්ම දැක්කා)
    ශිරන්ති කරපු ජාතික අපරාධ ඇස් දෙකෙන්ම දැක්කා. (මීඩියා වලින් නෙවෙයි,පියවි ඇසින්ම දැක්කා)
    ඒ හැම තැනම මම හිටියා සිවිල් පුරවැසියෙක් විදියට. මගේ ලග අදටත් ඒ photos තියෙනවා. කට්ටියගෙම මූනත් එක්කම.
    ඒවා කිව්වොත් උඹලා පුදුම වේවි. පොතක් ලියන්න පුලුවන් කරුණු මගේ ලග තියෙනවා.
    මුන්ට ආතල් ජව්සම් නටන්න මහින්ද මහත්තයා රජ කරන්න ඕනද කියලා මට හිතුනේ එදා.

    :yes:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    දිවුරුම්දීමයි ඉල්ලා අස් වීමයි එකම ත්‍රෙඩ් එකේ දෙපැත්තේ..
    මේවා අපේ ජීවිත වලටත් හොද පාඩම්..
    කිසිම දෙයක් ස්ථිර නැහැ මේ ලෝකෙ..
    හරිම තාවකාලිකයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113


    දිවුරුම්දීමයි ඉල්ලා අස් වීමයි එකම ත්‍රෙඩ් එකේ දෙපැත්තේ..
    මේවා අපේ ජීවිත වලටත් හොද පාඩම්..
    කිසිම දෙයක් ස්ථිර නැහැ මේ ලෝකෙ..
    හරිම තාවකාලිකයි

    Boss man dakka FB photos ehema dala thibba temple gaha patte ehema gihila..uba aliyek nemai aeth rajek:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI
    Srilankan1


    ඔහොම ටිකක් වත් කියලා උඹේ හිතේ දුක තුනී කරගනින්. මොනවා උනත් උඹත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක්නේ. උඹේ දුක මට හොඳට තේරෙනවා. මම හිතන්නේ උඹ ඊයේ ඉඳලා මුකුත් කෑමක් බීමක්වත් නෑ නේද? දැන් ගිහිං අර අම්මා හදලා තියන කෑම එක කාලා වෙන වැඩක් කරගනින්.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    දිවුරුම්දීමයි ඉල්ලා අස් වීමයි එකම ත්‍රෙඩ් එකේ දෙපැත්තේ..
    මේවා අපේ ජීවිත වලටත් හොද පාඩම්..
    කිසිම දෙයක් ස්ථිර නැහැ මේ ලෝකෙ..
    හරිම තාවකාලිකයි

    ඇත්ත :yes:
     
    Status
    Not open for further replies.

    Similar threads