මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්නේ. තමුන් දරන්නේ නැති තනතුරකින් කොහොමද ඉල්ලා අස්වෙන්නේ කියල...... මේ යකාට පිස්සු වැහිලද? ලජ්ජාවෙන් ගැලවෙන්න ගූ ගියාට පස්සේ නම්බු පිට ගියා කියන්න ඉල්ලා අස්වුණා කියන්න හදනවද??


    20181215-yumh-94kb.jpg
     
    • Like
    Reactions: trilobite007

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මට තියෙන ප්‍රශ්නේ. තමුන් දරන්නේ නැති තනතුරකින් කොහොමද ඉල්ලා අස්වෙන්නේ කියල...... මේ යකාට පිස්සු වැහිලද? ලජ්ජාවෙන් ගැලවෙන්න ගූ ගියාට පස්සේ නම්බු පිට ගියා කියන්න ඉල්ලා අස්වුණා කියන්න හදනවද??

    Ubalata apita owa therenne na. Loku loku dewal. :baffled::baffled::P
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    Thy spirit first to life awoke
    In eighteen hundred and thirty five
    Beneath the sway of Marsh and Boake
    Thenceforth did lanka’s learning thrive

    Refrain:
    School where our fathers learnt the way before us
    Learnt of books and learnt of men, through thee we’ll do the same
    True to our watchword “Disce Aut Discede”
    We will learn of books and men, and learn to play the game

    Within thy shade our fathers trod
    The path that leads to man’s estate;
    They have repaid the debt they owed;
    They kept thy fame inviolate.

    Refrain

    And we their loyal sons now bear
    The torch, with hearts as sound as oak;
    Our lusty throats now raise a cheer
    For Hartley, Harward, Marsh and Boake.

    :love::love::love:


    Rememberd School days..:D:D:D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Siri witharak neme 60 panapu kalakanni okkoma gedara yawanda one.

    Wayasa adala na, adahas, prathipaththi thamai wadagath. Ranil ge master plan eken janadhipathi kame adu paduth hadila rata aluth deshapalana sanskruthiyakata yanawa. Ranil deshapalanen retire unamath upadeshaka kamak deela thiya ganna thiyenne rata wenuwen.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේක ප්‍රසිද්ද, අහල තියෙන කතාවක්. බොරු වුනත් අන්තර්ගතයේ ගතයුත්තක් තියෙන කතාවක්.:yes::)


    මේ කතාව මමත් අහලා තියනවා !!! මේවගේ ගොඩක් සර් ජොන් සම්බන්ද කතා තියනවා.



    56 බණ්ඩාරනායක දිනපුවෙලාවේ බණ්ඩාරනායක ලග චන්දෙට උදව් කරපු එකෙක් (අපේ එරෝසන් වගේ බයියෙක්) කදවල කොතලාවල මහතාගේ ගෙදරට ගෙදරට යන පඩිපෙලින් නැගලා මුදුලේ හිටපු ජෝන් කොතලාවලට "හලෝ ජෝන් දැන් කොහොමද?" කියලා නිකන් කින්ඩියට වගේ ඇහුවලු . මුදුලේ හිටපු ජෝන් අරුට පයින් පාරක් දුන්නලු පඩිපෙළ දිගේ රෝල්වෙලා පාරට වැවෙන්න . මිනිහා අමාරුවෙන් ගිහින් මේ කතාව බණ්ඩාරනායක ලොක්කට කිවලු . එතකොට අගමැති බණ්ඩාරනායක කියනවලු " මොන මගුලක්ද ඕයි කරන්න ගියේ ... මම තවමත් මිනිහට කතාකරන්නේ සර් ජෝන් කියලා " :rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    Ranil-Royal-Collehe-800x450.jpg


    අන්තිමට උනුදේ බලපන්කො , කියලවත් කරගන්න බරිදෙයකේ: රනිල් අගමැති උනා සම්පුර්ණ UNP කැබිනට් එකක් එක්ක. හිතෙන්නේ නැද්ද මේක මහා මොලකරු රනිල් මැතිතුමා ගහපු අතිදක්ෂ ගේමක් කියලා ??? යකෝ මේ යකා ඇමරිකාවේ හිටියනම් ලෝකෙම අල්ලනවනෙ :eek:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    දැන් මෙක නවත්තපල්ලා බන්. ඌත් මනුස්සයෙක්(Erozan). ඌ තනියම ගෙම ගහනකොට උඹලා වට වෙලා පු* අරින එක කැතවැඩක් බන්.

     
    Status
    Not open for further replies.

    Similar threads