මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    පාර්ලිමේන්තුවෙදි බලන්න දෙයක් නැ බන්.. දැන් මහින්දට බහුත‍රේ නෑ.. හැබැයි දැන් චන්දයක් තිබ්බොත් නම් රනිල්ට පුකෙන් යන්න වෙන්නෙ..

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නව කැබිනට් මණ්ඩලය පත් කර තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම පත් කිරීම් සිදු කර ඇත.

    අද දිනයේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය

    මහින්ද රාජපක්‍ෂ – මුදල් හා ආර්ථික කටයුතු
    නිමල් සිරිපාලද සිල්වා – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
    සරත් අමුණුගම – විදේශ
    මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සරත් අමුණුගම – විදේශ
    මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
    මහින්ද අමරවීර – කෘෂිකර්ම
    රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා බලශක්ති
    විජේදාස රාජපක්‍ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
    විජිත් විජිතමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත්
    ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා
    ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු​
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හොරා වාගේ ඉඳල පැනල නේද :P

    ekathamai bn amathi kamata okoma yatai dala yanne na man UNP witharak kiyapu aya oya panala thiyenne lasanata amathi kama nissa.:rofl::rofl::rofl:

    විජේදාස රාජපක්‍ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන.:P:P:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    සරත් අමුණුගම – විදේශ
    මහින්ද සමරසිංහ – වරාය හා නාවික කටයුතු
    මහින්ද අමරවීර – කෘෂිකර්ම
    රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා බලශක්ති
    විජේදාස රාජපක්‍ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන
    විජිත් විජිතමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත්
    ෆයිසර් මුස්තාෆා – පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා
    ඩග්ලස් දේවානන්ද – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන කටයුතු, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු​

    විජේදාස රාජපක්‍ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

    Appa saitam saranan gatchami
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113

    විජිත් විජිතමුණි සොයිසා – ධිවර හා ජලජ සම්පත්​

    අප්පච්චි උට්ඨානය වුණා නේහ් උට්ඨානය වීමක් ලොවෙත් නැති වෙන්ඩ :rofl: දැන් ඉතිං ආපහු දෙකට නැමිල හිටපන්කො රෙදි නැතුව :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අප්පච්චි උට්ඨානය වුණා නේහ් උට්ඨානය වීමක් ලොවෙත් නැති වෙන්ඩ :rofl: දැන් ඉතිං ආපහු දෙකට නැමිල හිටපන්කො රෙදි නැතුව :sorry:

    :rofl::rofl::rofl: මම කියුවනෙ බන් මේ e news ටොන් පච පිලි ගන්ඩ එපා කියල, කෝ ඇහුවද මේ ගූ ඇන් පී කරයො.. :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අප්පච්චි උට්ඨානය වුණා නේහ් උට්ඨානය වීමක් ලොවෙත් නැති වෙන්ඩ :rofl: දැන් ඉතිං ආපහු දෙකට නැමිල හිටපන්කො රෙදි නැතුව :sorry:

    vijithamuni karayata lajja thiyana ekek da mage maha raja kiyagana MR ge kakul lowagana indiw wanda wanda.:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අප්පච්චි උට්ඨානය වුණා නේහ් උට්ඨානය වීමක් ලොවෙත් නැති වෙන්ඩ :rofl: දැන් ඉතිං ආපහු දෙකට නැමිල හිටපන්කො රෙදි නැතුව :sorry:

    :rofl::rofl::rofl: මම කියුවනෙ බන් මේ e news ටොන් පච පිලි ගන්ඩ එපා කියල, කෝ ඇහුවද මේ ගූ ඇන් පී කරයො..:lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    vijithamuni karayata lajja thiyana ekek da mage maha raja kiyagana MR ge kakul lowagana indiw wanda wanda.:rofl::rofl::rofl:

    ඔව් ඕයි විපක්ෂේ හිටියනං මිනිහගෙ නම්බුව වත් ඉතිරියි :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    :rofl::rofl::rofl: මම කියුවනෙ බන් මේ e news ටොන් පච පිලි ගන්ඩ එපා කියල, කෝ ඇහුවද මේ ගූ ඇන් පී කරයො..:lol::lol::lol::lol:

    :yes::yes::yes: e news නම් අමු පච තමා. :yes: හැබැයි ඉතිං 16 වෙනකං මොකුත් හරියට කියන්න බෑ :no:
     
    Status
    Not open for further replies.

    Similar threads