පාර්ලිමේන්තු මන්ත්රි රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරය දරද්දී යොදවා තිබූ අගමැති ආරක්ෂක ඒකකය වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
පොලිස්පති පූජිත ජයසුන්දර විසින් නිකුත් කරන ලද නියෝගයක් මත මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.
අගමැතිවරයාව සිටියදී ඔහුට යොදවා සිටි 1000ක් වු ආරක්ෂක භට පිරිස ඉවත් කර ඒ වෙනුවට 10 දෙනෙකුගේ ආරක්ෂකයන් පිරිසක් පමනක් යෙදවීමට පියවර ගෙන ඇත.