මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

aspak_casper

Member
Jan 28, 2016
710
70
0
මහපාරේ
10425385_825495997492893_5013757513315539619_n.jpg
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දට සරමේ ගූ ගිහින්ලු....

    ඇයි උබ සරම අස්සට ඔලුව දාල බැලුවද? වික්කාමසින්හට ගූ ගියාම උබ නේද දිවෙන් ඒවා අයින් කරන්නේ. ෆේක් වලින් ඇවිල්ල පුක දෙනකොට තේරෙනවා කොච්චර ගූ ගිහින්ද කියල :lol:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඇයි උබ සරම අස්සට ඔලුව දාල බැලුවද? වික්කාමසින්හට ගූ ගියාම උබ නේද දිවෙන් ඒවා අයින් කරන්නේ. ෆේක් වලින් ඇවිල්ල පුක දෙනකොට තේරෙනවා කොච්චර ගූ ගිහින්ද කියල :lol:

    මහින්දයගේ පුක හොදලද ආවේ.... පව් පොන්නයෝ.... 113 නැතිව රෙවෙනවා.... ගෝටව යවනවා ශේප් කරගන්න....:P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දයගේ පුක හොදලද ආවේ.... පව් පොන්නයෝ.... 113 නැතිව රෙවෙනවා.... ගෝටව යවනවා ශේප් කරගන්න....:P:P

    aspak_casper = Harvard- Bio = 50KG =හිරිකොතේ ගූ කන්නා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන් කතානායක ධුරයෙන් සමුගැනීමට තීරණය කල බව වත්මන් කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.

    ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී මුණ ගැසුනු අවස්ථාවේදීය.

    පාර්ලිමේන්තුව තුල ස්ථාවර තත්වයක් ඇති කර තමන් ධුරයෙන් සමුගන්නේ යයි ජයසුරිය මහතා එහිදී සදහන් කර ඇත.

    නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේදී ලැබෙන සියළු පහසුකම් හා වරප්‍රසාද ලබාදීමට තමන් කටයුතු කරන බවද ඔහු එහිදී පවසා තිබේ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අන්න UNP කාරයො ටික පන දාගෙන Share කරනව උන්ට 118 ඉන්නව කියල. මේ පාරත් මහින්දට ගෙදර යන්න වෙයි වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    "රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (2) කථානායකවරයාට දැනුම් දුන්නේ තමන් අනිකුත් පාර්ශවයට සහාය දක්වනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් (රුපියල් මිලියන 493 ක් පමණ) ලබාදෙන බව පැවසූ බවයි. මෙයට එරෙහිව තමන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ඔහු පැවසුවා" - හර්ෂ ද සිල්වා

    ගිලෙන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙන්ඩ හදනවලු , පැමිනිලි කරලම ඕක කියුවනම් කොච්චර හොදද.. :lol::lol::lol:
     
    ඕන්න ආයෙ සැරයක් ගූ ඇන් පී කාරයො ටික චූන් වෙලා..:lol::lol::lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිලෙන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙන්ඩ හදනවලු , පැමිනිලි කරලම ඕක කියුවනම් කොච්චර හොදද.. :lol::lol::lol:
    බොරු නෙවේ නෙ මේ දවස්වල සල්ලි වලට තමා කට්ටිය එහෙමෙහෙ යන්නෙ.
     
    Status
    Not open for further replies.

    Similar threads