බොරු නෙවේ නෙ මේ දවස්වල සල්ලි වලට තමා කට්ටිය එහෙමෙහෙ යන්නෙ.
උබ දැක්කද සල්ලි දෙනව ???? ආන්න උබ දැක්ක නම් මට විස්වාස කරන්ඩ පුලුවන්, නොදැක මoගලයගෙ ගොසිප් ඇහිදගෙන සිගිති ආතල් ගන්ඩ එපා..

බොරු නෙවේ නෙ මේ දවස්වල සල්ලි වලට තමා කට්ටිය එහෙමෙහෙ යන්නෙ.

මොනා උනත් UNP එක දිනන සීන් එකක් තියෙන්නෙ ආපහු. උන්ට 118 ඉන්නවලු.උබ දැක්කද සල්ලි දෙනව ???? ආන්න උබ දැක්ක නම් මට විස්වාස කරන්ඩ පුලුවන්, නොදැක මoගලයගෙ ගොසිප් ඇහිදගෙන සිගිති ආතල් ගන්ඩ එපා..![]()
ඒ උබලට හිතෙන විදිහනෙ,මoගලයගෙ ගොසිප් වලට උබල රැවටුනාට මම රැවෙටෙන් නැ..![]()
Ai baya wela wage
මොනා උනත් UNP එක දිනන සීන් එකක් තියෙන්නෙ ආපහු. උන්ට 118 ඉන්නවලු.



අපි පාර්ලිමේන්තුව රැස් කරන දවසට බලමුකො .. 

![]()
Minister Champika Ranawaka starts his work at his ministry
මේ කතාව ඇත්තද අයියේ ?
Yes he's still de minister of megapolis



මොගාපොලිස් ලොල්, ඇත්තටම ඕකෙන් මොනාද බන් කරේ ????![]()
![]()
Minister Champika Ranawaka starts his work at his ministry
මේ කතාව ඇත්තද අයියේ ?
Yes he's still de minister of megapolis

Ananda Aluthgamage ahanna frnd pls



ඌ කිරියෙ නැනෙ උබ කියපන්, මොනාද ඔය මෙගාපොලිස් ඇමති කරල තියෙන්නෙ ????? පොඩ්ඩක් කියපන්කො අපිත් ආසයි දැනගන්ඩ..![]()
ඉදිරි දින කීපය ඉතා තීරණාත්මකයි. අළුත් අගමැති පත්කිරීමට විරුද්ධව 118ක් අද දින රැස්වුනා පාර්ලිමේන්තුවෙ, මූ ඒකෙ පවර් එක අරං ආවද දන්නෙ නෑ. කෝකටත් ගෙදරට බඩු ටිකක් රැස් කරල තියාගෙන පෙට්‍රලුත් ෆුල් ටෑන්ක් ගහල ඉන්නව නං හොඳයි![]()
![]()
ඒ කියන්නේ erozanට මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්න කාලේ හරි වගේ

Port city idan lankawe karana major projects un thamai coordinate karanne + bare lake economic zone wage city development projects plan karaneth ministry of megapolis eken

Paw bung eponz athal eka thibbe sathiyak wage![]()




පෝට් සිටිය මහින්දගෙ ප්ලෑන් එකක්නෙ, බේරේ වැව ගෝඨගෙ වැඩක්, මම අහන්නෙ මොනාද කරාල තියෙන්නෙ මෙගාපොලිස් ඇමති, අනුන්ගෙ ඒව නෙමේ ඒ මනුස්සය කරපු එකක් ඔනෙ![]()