මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ]ඔව් කොහොමත් යන්ඩම වෙනව චන්දෙට..ජනවාරි 5 චන්දෙ.. :yes::yes::yes::yes:


    slpf දිව දෙකේ හැත්ත


    YmrLxdG.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබල මහින්ද මහත්තය අගමැති වෙන්ඩ සතියකට කලින් වෙල්ගමගෙ ගුලි කාල චූන් උනා,මොකෝ උනේ රනිලට කෙල උනා..:lol::lol:. මහින්ද මහත්තය අගමැති උනාට පස්සෙ සිරිපාලගෙ ගුලි කාල උබල ආයෙ චූන් උනා, මොකෝ උනේ පාර්ලිමේන්තුව විසිරෙවුවා.:lol::lol:.අනේ උබල වගේ මෝඩ මිනිස්සු ටිකක්..:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Mama ipadunu rata lankawa, watenakota dukayi ban
    Ay ubala metharam moda:sorry:


    අනාගතේ මොනවා වෙනවද කියල අපිට දැම්ම කියන්න බැහැ. මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් වෙච්ච් දේවල් බලනකොට අලුත් ආණ්ඩුවක් එන එක හොදයි. නැතිනම් රට නැත්තටම නැති වෙනවා
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනාගතේ මොනවා වෙනවද කියල අපිට දැම්ම කියන්න බැහැ. මේ ආණ්ඩුව අපු දවසේ ඉදන් වෙච්ච් දේවල් බලනකොට අලුත් ආණ්ඩුවක් එන එක හොදයි. නැතිනම් රට නැත්තටම නැති වෙනවා

    Moka awath ekayi ban, moda choon danne lankikayo
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Puka hodan budiyaganin moda chun danne nathiwa:D

    පල හුත්තො යන්ඩ, සිරාට චන්දෙත් දීල පුකත් පලාගෙන තව කියවන්ඩත් එනව..:lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    මේ මකබාව කලින්ම විසුරුවන්ම් මහින්ද මහත්තයා ඉලග සැරේ ගොඩක් ඉහලින්ම දිනන්න තිබ්බා ....අම්මපා මොකගේ උපදෙස්ද මන්දා මේවා


    එක්කෝ මහින්ද මහත්තයා කැමති නැහැ ගෝටාබය එනවට ගොට්ට වඩා කන්ට්‍රෝල් එකේ මයිත්‍රී මහත්තයා හසුරුවන්න පුළුවන් කියලා මහින්ද මහ්ත්ට්‍යා දන්නවා

    (කෝකටත් සංවර වචන පාවිච්චි කරන එක ඇගට ගුණයි )
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    Ah.higana ballige putha.ayeth awada puke aro ganna.waren waren.pai kote lolu pukakata bassuwe na kalekin



    ඔබට ලැබුනේ කුමන කැබිනට් තනතුරද මැති තුමනි
     
    • Haha
    Reactions: Djice

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොකක්ද මහින්ද දියුරුම් දුන්න මුල්ම දවසෙ කියුවෙ..''මේය අන්තර්කාලීන ආණ්ඩුකි,චන්දය දක්වා රට රැගෙන යාමට ආණ්ඩුව ලබා ගන්නා ලදී''..මතක ඇති මම හිතන්නෙ.. :cool::cool:




    මට මහින්ද ගැන ප්‍රශ්නයක් නැහැ ..... එත් ඔයිට වැඩ හොදින් වැඩේ කරන්න තිබ්බා ...... මහින්ද රනිල් ට මුකුත් වෙන්න දෙන්නේ නැ චන්දෙ රනිල් පැරදුනත් .... රනිලුත් එහෙමයි ..... දේශපාලන ගේම් ඔක්කොම ..... හැබැයි ඔහොම හරි වෙනස් උන එක හොදයි .......


    මහින්ද කලින් වගේ නොවී ..... මුලින් ආපු කාලේ යුද්දේට සපෝර්ට් එක දුන්නා වගේ ..... ආර්ථිකේ ගොඩගන්න බැසිල් සහ ගොටාබය එක්ක ගේමක් ගැහුවොත් හොදයි ...........කොහොමත් මුස්ලිම් අය ගෝටා ට කැමති නැ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    මහින්ද අගමැති උන එක අපරාදේ වගේ හිතෙන්නේ නැද්ද? මේ ටික දවසට
     
    Status
    Not open for further replies.

    Similar threads