මහින්ද අගමැති උන එක අපරාදේ වගේ හිතෙන්නේ නැද්ද? මේ ටික දවසට
tikak kujeethay wage neda? dawas 16 agamethi
මහින්ද අගමැති උන එක අපරාදේ වගේ හිතෙන්නේ නැද්ද? මේ ටික දවසට




මට මහින්ද ගැන ප්‍රශ්නයක් නැහැ ..... එත් ඔයිට වැඩ හොදින් වැඩේ කරන්න තිබ්බා ...... මහින්ද රනිල් ට මුකුත් වෙන්න දෙන්නේ නැ චන්දෙ රනිල් පැරදුනත් .... රනිලුත් එහෙමයි ..... දේශපාලන ගේම් ඔක්කොම ..... හැබැයි ඔහොම හරි වෙනස් උන එක හොදයි .......
මහින්ද කලින් වගේ නොවී ..... මුලින් ආපු කාලේ යුද්දේට සපෝර්ට් එක දුන්නා වගේ ..... ආර්ථිකේ ගොඩගන්න බැසිල් සහ ගොටාබය එක්ක ගේමක් ගැහුවොත් හොදයි ...........කොහොමත් මුස්ලිම් අය ගෝටා ට කැමති නැ
ගිනස් ලෝකවාර්තාවක් පාර්ලීමෙන්තු නොගිය අගමති.... හූ....හූ..
ඉරොසන් ද .... ? ? ? ඔයා කොහෙද .. ? ?
![]()

ගිනස් ලෝකවාර්තාවක් පාර්ලීමෙන්තු නොගිය අගමති.... හූ....හූ..
ඉරොසන් ද .... ? ? ? ඔයා කොහෙද .. ? ?
![]()

උබල මහින්ද මහත්තය අගමැති වෙන්ඩ සතියකට කලින් වෙල්ගමගෙ ගුලි කාල චූන් උනා,මොකෝ උනේ රනිලට කෙල උනා... මහින්ද මහත්තය අගමැති උනාට පස්සෙ සිරිපාලගෙ ගුලි කාල උබල ආයෙ චූන් උනා, මොකෝ උනේ පාර්ලිමේන්තුව විසිරෙවුවා.
.අනේ උබල වගේ මෝඩ මිනිස්සු ටිකක්..
![]()


. වැලේ වැල් නැතිව හිටිය යූ එන්පියේ සොන්නලුන්ට අදෝනාවන් සෙට්කරලා දුන්නා ලබනපාර චන්දෙට හිඟන්න.ගිනස් ලෝකවාර්තාවක් පාර්ලීමෙන්තු නොගිය අගමති.... හූ....හූ..
ඉරොසන් ද .... ? ? ? ඔයා කොහෙද .. ? ?
![]()


උයා චූන් වෙලා දැන් අනික් අය අල්ලනවා..... හොරගෙඩියා....
සිරා පිස්සුබල්ලා වෙන දවස ඈතක නෙමෙයි කියලා මේවා වෙන්න කලින්ම කියලා ඇති.......
මහින්ද මුත්තට වුනේ ලබනපාර අත උඩින් දිනන්න තියෙන චාන්ස් එක නැතිකරගත්ත එක. නිතරගය තරඟයක් කරගත්තා ආණ්ඩු පෙරලන්න ගිහිං. වැලේ වැල් නැතිව හිටිය යූ එන්පියේ සොන්නලුන්ට අදෝනාවන් සෙට්කරලා දුන්නා ලබනපාර චන්දෙට හිඟන්න.
පොඩි කාලෙකට මුන් ස්වයන්වින්දය කලා බන් පව්... අර ගොඨට තිබ්බ චන්ද ටිකත් කෑවා... මොඩ යක්කූ...පොඩි කාලෙකට මුන් ස්වයන්වින්දය කලා බන් පව්... අර ගොඨට තිබ්බ චන්ද ටිකත් කෑවා... මොඩ යක්කූ... මොකද ගොටට නැත්තෙ ඒ දවස් ටිකේ පල්ලි වලටම වෙලා හිටියෙ පොර....



ඔයාලගෙ ඔය පරවේණී වහල් මොලේට අනුව ලකාවෙ දේශපාලනය තීරනය වෙනවනම් ඉතින් රනිල තාමත් අගමැති..


සිරා රනිලගෙ පුකට පයින් ගහල එලවලත් තාම මුන් හැදිල නැ, පහුගිය ගම්සබා ප්‍රතිඵල අමතක වෙලා.. 





ගෝඨව හිරේ දාන්ඩ බලාගෙන උන්න ගොබිලො මෙන්න ගෝඨව ජනාධිපති කරන්ඩ හිතන් උන්නලු...ලොල්.. 






අධිකරණයට යාමේ කිසි උවමනාවක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය පවත්වනවා.. එජාපය හාන්සි කරවමින් මැකො සභාපති කියයි..
ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට්නිවේදනය අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තමන් සියළු කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.
කිසිසේත්ම තමන් මැතිවණය සම්බන්ධයෙන් අධිකරණයට නොයන බවත් එය තමනට අයත් කාර්යක්ද නොවන බවත් ඔහු සදහන් කර ඇත.
නමුත් කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම කොමිසමට නිකුත් කරන නියෝගයක් අනුව කටයුතු කිරීමටද තමන් බැදී සිටින වද ඔහු කියා තිබේ.
මැතිවරණය කැදවීම නීති විරෝධී යයි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් දිගින් දිගටම පවසද්දී සභාපතිවරයා පවසා ඇත්තේ අධිකරණයට ගොස් එය නිරවුල් කර ගන්නා ලෙසයි.
අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ කාර්යාලයේදී දේශපාලන පක්ෂ නියෝජිතයන් හමු වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පල කර තිබේ.
Palayan do yanna, source dapan puluwannam.
Menna seen eka. No election until Supreme Court decision; see the link.
https://www.colombotelegraph.com/in...e-court-gives-green-light-mahinda-deshapriya/

අද රෑට නිවුස් බලාපිය මෙතන හැමිනෙන්ඩ එන්නෙ නැතුව ගූ ගොඩවල් උස්සන්..![]()

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ ව්‍යවස්ථාවට පටහැනිව බැවින් ඒ ගැන විමසීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවට ඇතැම් වාර්තා පළව තිබෙ.
Gossiplankanews
Kawuda hikanalage news channel eke boru kiyanne![]()

.බොල ගූ ඇන් පී කාරයො මැකෝ යන්නෙ නැ පකෝ උසාවි, තොට පයිත්තියන්..මෙන්න ඉන්දියාවේ මතය - බටහිර තානාපතිල වැලලෙයි
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි සිය නිවේදනය මගින් කියා සිටිනවා.
මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් හොත් එය ඉතා "හොඳ ගනුදෙනුවක්" විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.
කෙසේ වෙතත්, "ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්රවනතාවයක්" පවතින බවද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.
![]()

මේක තවත් විලි ලැජ්ජාවක් නැතුව ගූ ගොඩවල් උස්සන් එනවනෙ..බොල ගූ ඇන් පී කාරයො මැකෝ යන්නෙ නැ පකෝ උසාවි, තොට පයිත්තියන්..

