මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආයේ එන්නෙත් ඒ බයියෝ ටිකමයි. නොදකින්. මුන් ඔක්කොම පොහොට්ටුවට එකතු වෙන්නේ රනිල් එලවන්නලු. ලොල් එච්චරටම මුන් රනිල්ට බයයි. :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    46031628_10161846574695377_4474179797177597952_n.jpg

    පොඩි මතක් කිරීමක් ඔන්න :lol::lol::lol:
     
    • Like
    Reactions: visitha1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඈ බන් එරෝසන්. උඹ නැද්ද ඔතන ෆොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න එකේ ෆොටෝ? ආහ අමතක උණා උඹ මේකේ ඉඳන් ෆොහොට්ටුවට කඩේ යන එකානේ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තුව ජනපති තීරණයට එරෙහිව පෙත්සම් 12 ක් - තීන්දුව අදම

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 12 ක් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග කියා සිටී.
    ඒ අනුව
    මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.
    මේ වන විට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු විසින්ද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
    මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    46031628_10161846574695377_4474179797177597952_n.jpg

    පොඩි මතක් කිරීමක් ඔන්න :lol::lol::lol:

    ලැම්බෝගිනි , රත්තරන් අශ්වයෝ, රත්තරන් අපිටත් මතකයි. ඒ නිසා ආයේ පරණ තැටියම නොගහා අලුත් තැටියක් හොයා ගන්න ...වටේ ඉන්න උන්වත් හොරු උනේ නෑ හැබැයි...ඒ නිසා ඒකත් අදාලම නෑ

    :lol::lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලැම්බෝගිනි , රත්තරන් අශ්වයෝ, රත්තරන් අපිටත් මතකයි. ඒ නිසා ආයේ පරණ තැටියම නොගහා අලුත් තැටියක් හොයා ගන්න ...වටේ ඉන්න උන්වත් හොරු උනේ නෑ හැබැයි...ඒ නිසා ඒකත් අදාලම නෑ

    :lol::lol::lol::lol::lol:

    :yes::yes: ඔය ගූ ඇන් පී කාරයො මචන් මඩ ගහල දිනන්ඩ හදන්නෙ, කොහොමත් ඉන්නෙ රනිල, මoගල, අකිල ,සාගල, මලික් වගේ දාර සමනල්ලුනෙ ..උන්ගෙ නායකයන්ගෙ විදිහම තමයි අනුගාමිකයොත්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගූ ඇන් පී සම්ප්‍රධාය පෙන්නුම් කරමින් පැවති ඉටිපන්දම් උද්ගෝසනය.
     
    Status
    Not open for further replies.

    Similar threads