මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    රනිල් ෆොන්ස්ට ආයේ මේ කපේදී ආයේ චන්දයක් දිනන්න වෙන්නේ නෑ, මහින්ද කියන්නේ රනිල් වෙනුවට තියෙන එකම ආදේශකය මිසක් හොඳම ආදේශකය නෙමෙයි. ඒ වගේම වටේ ඉන්න හොරු ටික ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට මාරුවෙන එක වෙන්නේ. මේ මනුස්සයාගේ රස්සාව දේශපාලනේ. මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගෙන ආණ්ඩු පෙරලන්න තිබුණා කණා මුට්ටි බිඳිනවා වගේ ආණ්ඩු පෙරලන්නේ නැතිව. මේ තත්වේදී අද වෙන දේ හෙට දන්නේ නෑ ඕකෙන් බලුවෙන්නේ මහින්ද.

    ආතක් පාතක් නැතිව හිටපු රනිල්ට දෙයක් කියන්න හුස්ම ටිකක් වැටුනේ මේ තකතීරු වැඩේ නිසා. නැත්තන් මහින්දට ඊළඟ පාර, (යුද්දේ දින්නට පස්සේ චන්දෙ වගේ) බන්දේසියේ තියලා නිතරගෙන් ජනාදිපතිකම හම්බෙනවා

    යූ එන්පී උන්ගේ සටන්පාට බලපන්, උන් කියන්නේ රනිල් බේරගන්න ඕන වගේ සිල්ලර කතා නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕන, එකාදිපති පාලනය පරදන්න ඕන වගේ ලොකු කතා.

    මේ පන අදින ෆොන්නයෝ ෆෝම් කරන් දැන් අමතර මහන්සියක් වෙන්න වෙනවා මහින්දට දිනන්න. කොහොමත් දිනනවා ඒකේ දෙකක් නෑ, පොල්පිත්තක් දැම්මත් දිනාගන්න තිබුන චාන්ස් එක මේ චා කරගත්තේ :)

    මේ දේවල් වලින් මට පෙන්නේ රනිල්ගේ මාස්ටර් පැලන ද කොහෙද මයිත්‍රී මාමා කරේ :lol::lol:
    මහින්ද මාමා මේකටත් රැවටුනා :shocked::shocked:

    රනිල් ට සල්ලි තියනවා 113 ගන්න එක හිටන් ලාට ලේසි නැහැ චන්දයක් තිබ්බත්
    අනිවා unp චන්දෙ දාන නැති වුනුත් චන්දෙ දන්නා යනවා , පාවෙන චන්ද ටිකත් ජවිපෙට යයි
    පැරදුනත් රනිල් ගොඩ යයි වගේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනිවා මිනිස්සු 2015 දීපු ජන මතයට පහරපු ගූ එන් පී සක්කිලින්ට කල ගුණ සලකන්න බලාගෙන මිනිස්සු ඉන්නේ. ගූ එන් පී කාරයෝ දන්නවා මිනිස්සු ඉන්න තරහ. අනිවා උන්ට ඇපත් නැති වෙන බව දන්නවා චන්දෙන්. වික්කාමසිංහ ප්‍රමුඛ දේශද්‍රෝහී රැල බලන්නේ මොන සක්කිලි වැඩේ කරලා හරි තමන්ගේ අන්තිම බල අවස්ථාව රැක ගන්න. ඒකට කත් අදින නපුංසකයෝ ගැන මට දුක නෑ. උන්ට කොහොමත් ඔලුවක් නෑනේ. තනිකර ගූ පිරිච්ච ඔලු. තමන් නිර්පාක්ෂික බව පෙන්නගෙන රැඩිකල් කියාගෙන වටින් ගොඩින් වික්කාමසිංහගේ පුක ඉබින උන් ගැනනම් අප්පිරියයි. පහු ගිය අවරුදු 3නෙ වික්කමසින්හය මේ රට විනාස කරපුව දැකල නැත්තේ ඇස් කන් පියාගෙනද ඉදල තියෙන්නේ. එක අතකට මට සතුටුයි 2015 මගේ අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරගත්තනෙ මන්. තවත් වික්කාමසින්හට කඩේ යන උන්ට කියන්න තියෙන්නේ කමක් නෑ උබල නපුන්සකයෙක්ට කියල උබලගේ රට විනාස කර ගනිල්ලා. ආයිත් මන් කතා කරන්නේ උබලට උත්තරේ ලැබුන දාට

    ඔව් බන් 2015 මාත් ගොන් වැඩේ කරානේ, ශික් කාලකන්නි ටික එලවන්න අපු චාන්ස් එක නැති කරන්න හදන්නේ මුන්. බලමු මොකද වෙන්නේ කියල.
     
    • Like
    Reactions: Silly point

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    රනිල් ෆොන්ස්ට ආයේ මේ කපේදී ආයේ චන්දයක් දිනන්න වෙන්නේ නෑ, මහින්ද කියන්නේ රනිල් වෙනුවට තියෙන එකම ආදේශකය මිසක් හොඳම ආදේශකය නෙමෙයි. ඒ වගේම වටේ ඉන්න හොරු ටික ඒ ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට මාරුවෙන එක වෙන්නේ. මේ මනුස්සයාගේ රස්සාව දේශපාලනේ. මේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගෙන ආණ්ඩු පෙරලන්න තිබුණා කණා මුට්ටි බිඳිනවා වගේ ආණ්ඩු පෙරලන්නේ නැතිව. මේ තත්වේදී අද වෙන දේ හෙට දන්නේ නෑ ඕකෙන් බලුවෙන්නේ මහින්ද.

    ආතක් පාතක් නැතිව හිටපු රනිල්ට දෙයක් කියන්න හුස්ම ටිකක් වැටුනේ මේ තකතීරු වැඩේ නිසා. නැත්තන් මහින්දට ඊළඟ පාර, (යුද්දේ දින්නට පස්සේ චන්දෙ වගේ) බන්දේසියේ තියලා නිතරගෙන් ජනාදිපතිකම හම්බෙනවා

    යූ එන්පී උන්ගේ සටන්පාට බලපන්, උන් කියන්නේ රනිල් බේරගන්න ඕන වගේ සිල්ලර කතා නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕන, එකාදිපති පාලනය පරදන්න ඕන වගේ ලොකු කතා.

    මේ පන අදින ෆොන්නයෝ ෆෝම් කරන් දැන් අමතර මහන්සියක් වෙන්න වෙනවා මහින්දට දිනන්න. කොහොමත් දිනනවා ඒකේ දෙකක් නෑ, පොල්පිත්තක් දැම්මත් දිනාගන්න තිබුන චාන්ස් එක මේ චා කරගත්තේ :)

    මහින්දට අපහු ජනාදිපති වෙන්න බෑ, පවතින ව්‍යවස්ථාව අනුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ දේවල් වලින් මට පෙන්නේ රනිල්ගේ මාස්ටර් පැලන ද කොහෙද මයිත්‍රී මාමා කරේ :lol::lol:
    මහින්ද මාමා මේකටත් රැවටුනා :shocked::shocked:

    රනිල් ට සල්ලි තියනවා 113 ගන්න එක හිටන් ලාට ලේසි නැහැ චන්දයක් තිබ්බත්
    අනිවා unp චන්දෙ දාන නැති වුනුත් චන්දෙ දන්නා යනවා , පාවෙන චන්ද ටිකත් ජවිපෙට යයි
    පැරදුනත් රනිල් ගොඩ යයි වගේ

    චන්දෙ ආව ගමාන් ගොඩ ගියෙ කවුද කියල බලාගන්ඩ පුලුවන්... :lol::lol: මුන් තමයි මිනිස්සු තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු පල් හොරා ගොඩ යනකන් බලාගෙන ඉන්නෙ..:dull::dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චන්දෙ ආව ගමාන් ගොඩ ගියෙ කවුද කියල බලාගන්ඩ පුලුවන්... :lol::lol: මුන් තමයි මිනිස්සු තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු පල් හොරා ගොඩ යනකන් බලාගෙන ඉන්නෙ..:dull::dull:

    හිටන්ව සත 5කට විස්වාස ක්ජරන්න එපා චන්දයත් ඕකා කල් දායි
    රනිල් ව අයි අගමැති කරොත් පුදුම වෙන්න දෙයක් නැහැ :lol::lol:

    මහින්දට හුලන් තමයි
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිටන්ව සත 5කට විස්වාස ක්ජරන්න එපා චන්දයත් ඕකා කල් දායි
    රනිල් ව අයි අගමැති කරොත් පුදුම වෙන්න දෙයක් නැහැ :lol::lol:

    මහින්දට හුලන් තමයි
    :lol::lol:

    කාටද හුලන් වෙන්නෙ කියල චන්දෙන් බලගනින්..:cool::cool: අපි විස්වාස කරන්නෙ රනිලාගේ පොන්න පාලනයෙන් බැටකෑ දේවේලක් කාල එක වේලක් බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ගෙ චන්ද බලය විතරයි...:yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    46153735_983407425177738_1735344852633124864_n.png
     
    • Like
    Reactions: rajasaba

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    කාටද හුලන් වෙන්නෙ කියල චන්දෙන් බලගනින්..:cool::cool: අපි විස්වාස කරන්නෙ රනිලාගේ පොන්න පාලනයෙන් බැටකෑ දේවේලක් කාල එක වේලක් බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ගෙ චන්ද බලය විතරයි...:yes::yes:

    ඡන්ද තියන්න ඔන වෙලාවට ඡන්ද තියයි.... උඹලට ඔන ඔන විදිහට ඡන්ද තියන්න දැන් ලංකාව මැද මුලනේ බූදලයක් නෙමෙයිනේ.... ගොත්‍රිකවාදී දේශපාලුවන්ට රෙවිලා ඉන්නේ.... මුන්ගේ පිංපි අගමැතිට රෙවිලා ඉන්නේ.... බලපංකෝ පොන්න වංශගේ මුනේ හැටි... අඩලද කොහෙද?
    1542114522_9242643_hirunews_Wimal.jpg
     
    • Like
    Reactions: Fox C2 and rajasaba

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බන් 2015 මාත් ගොන් වැඩේ කරානේ, ශික් කාලකන්නි ටික එලවන්න අපු චාන්ස් එක නැති කරන්න හදන්නේ මුන්. බලමු මොකද වෙන්නේ කියල.

    එක තමා බන් බලමුකෝ රටේ වාසනාවක් තිබ්බොත් චන්දයක් තියන්න ලැබෙයි. නැත්නම් ඉතින් තව අවරුදු 2ක් ඇතුලත රට නැත්තටම නැති වෙයි :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම රෙප් කපන එකෙක් නෙවෙයි බං. ඇති රෙප් ගානකුත් නෑ, ඕනම වුනොත් නම දාල රෙප් ගාන දාල කපනවා, මේ අවුරුද්දටම එකෙක්ගේ කපන්න ඇති, ඒකට් මේ ලඟදි ගියපු අලුත් පරපුරේ වගේ අම්ම මතක්කරන් ටැට්ටර් පදින අසහන ත්‍රෙඩ් එකක :eek::eek:

    ps
    රෙප් එකක් දෙන්න කියල බැලුවේ.......:shocked:You must spread some Reputation around before giving it to Silly point again. උඹ කැමතිදෙයක් හිතාගනින්. උඹට මම ලඟදි රෙප් දීලා ඇති Linda~ +13 විදියට අවුල්නන් GT ගෙන් අහපන්.

    මට අවුලක් නෑ බන් රේප් කන්නද
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    එක තමා බන් බලමුකෝ රටේ වාසනාවක් තිබ්බොත් චන්දයක් තියන්න ලැබෙයි. නැත්නම් ඉතින් තව අවරුදු 2ක් ඇතුලත රට නැත්තටම නැති වෙයි :no:

    ඔව් දැන් කට්ටිය පොලිමේ කූඩුවට යන්න ලෑස්ති වෙන්න තියෙන්නේ.... තව අවුරුදු දෙකක් යනකොට බලපංකෝ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් දැන් කට්ටිය පොලිමේ කූඩුවට යන්න ලෑස්ති වෙන්න තියෙන්නේ.... තව අවුරුදු දෙකක් යනකොට බලපංකෝ....

    හීනෙන්ද යවන්නේ අර 2015 කළා වගේ. ෆේක් හදන් ගූ කන්නේ නැතුව ඉදපන්. කවද හරි චන්දයක් ආවම උබේ හස්බන්ඩ් ට සිරිකොතේ පැදුරත් නැති වෙනවා :lol:
     
    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    හීනෙන්ද යවන්නේ අර 2015 කළා වගේ. ෆේක් හදන් ගූ කන්නේ නැතුව ඉදපන්. කවද හරි චන්දයක් ආවම උබේ හස්බන්ඩ් ට සිරිකොතේ පැදුරත් නැති වෙනවා :lol:

    ඡන්දයක් එන්නේ ආයේ 2020 මාර්තු මාසේ.... එතකොට පොන්නවංශ ඇතුලු පට්ට හොරු ටික කූඩුවේ... දැන් රකින්න සිරත් නෑනේ....
     
    Status
    Not open for further replies.

    Similar threads