ජේ.වී.පී රතු අලින්ගේ නිරුවත
![]()

එහෙනම් දැන් චන්දෙට දින දාල . උනුත් සතුටුයි මුනුත් සතුටුයි අපිත් සතුටුයි. ව්යවස්තාවෙ බෑ කියල තියන ඒව කරල හොරෙන් අගමැති පුටුවෙ ඉදගන්නෙ නැතුව පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.එහෙනම් දැන් චන්දෙට දින දාල . උනුත් සතුටුයි මුනුත් සතුටුයි අපිත් සතුටුයි.
පුරුදු විදිහටම හොරකමෙන් අගමැති කමත් ගන්න ගිහින් නැට්ටෙ ඉදන් ගොම ගාගෙන දැන් වටේ ඉන්න උන්ටත් බැන බැන යනව. රනිල්ට විශ්වාසභංගයක් ගෙනාව චන්දෙ දෙන්නවත් පාර්ලිමේන්තු ආවෙ නෑ . හොරෙන් දෙන්නම් කිව්වහම කෙලගෙන ගිහින් ගත්ත . දැන් සනීප ඇති
දැන් 2020 වෙනකන් ඉඳහන්කෝ අලුත් අාන්ඩු හදන්න 
පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.
පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කොහොමද බජට් එක පරද්දන්නේ?
ව්යවස්තාවෙ බෑ කියල තියන ඒව කරල හොරෙන් අගමැති පුටුවෙ ඉදගන්නෙ නැතුව පාඩුවෙ තව දවස් දෙක තුනකින් එන්න තිබ්බ බජට් එක පරාද කරානම් ඔච්චර කිච වෙන්නෙ නෑනෙ.එහෙනම් දැන් චන්දෙට දින දාල . උනුත් සතුටුයි මුනුත් සතුටුයි අපිත් සතුටුයි.
පුරුදු විදිහටම හොරකමෙන් අගමැති කමත් ගන්න ගිහින් නැට්ටෙ ඉදන් ගොම ගාගෙන දැන් වටේ ඉන්න උන්ටත් බැන බැන යනව. රනිල්ට විශ්වාසභංගයක් ගෙනාව චන්දෙ දෙන්නවත් පාර්ලිමේන්තු ආවෙ නෑ . හොරෙන් දෙන්නම් කිව්වහම කෙලගෙන ගිහින් ගත්ත . දැන් සනීප ඇති

පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කොහොමද බජට් එක පරද්දන්නේ?
කාටද හුලන් වෙන්නෙ කියල චන්දෙන් බලගනින්..අපි විස්වාස කරන්නෙ රනිලාගේ පොන්න පාලනයෙන් බැටකෑ දේවේලක් කාල එක වේලක් බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ගෙ චන්ද බලය විතරයි...
![]()

බජට් එකට විරුද්දව චන්දෙ දෙනව කියල ජෙප්පො කියල තිබ්බ කලින්ම . කෝටි 50 ගානෙ මේකට දුන්න එකේ ඒකෙදිත් බාගන්න තිබ්බනෙ.