රනිලව එලවපු එක බොහොම හොදයි ..![]()
Ethakota thawama ara laksha 62 mee harak da?
රනිලව එලවපු එක බොහොම හොදයි ..![]()
රනිලව එලවපු එක බොහොම හොදයි ..![]()

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.







http://colombogazette.com/2018/10/27/uk-concerned-over-developments-in-sri-lanka/
http://colombogazette.com/2018/10/2...o-constitution-and-uphold-geneva-commitments/
The United States has urged Sri Lanka to act according to the Constitution and also uphold the commitments made in Geneva.
The US State Department said that it was following the events in Sri Lanka after Ranil Wickremesinghe was sacked as Prime Minister.
“We call on all parties to act in accordance with SL’s constitution, refrain from violence, and follow due process,” the US State Department said.
It said that the US also expects Sri Lanka to uphold its Geneva commitments to human rights, reform, accountability, justice, and reconciliation. (Colombo Gazette)

රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ


EROZEN mokake bung me wenne ? , Gota nadda bung enne![]()
![]()
රට බoකොලොත් උනාට පස්සෙ පාලනය අරගෙන කරන්ඩ දෙයක් නැනෙ..ඒකයි කලින් බාර ගත්තෙ ..
මේක බොහොම පිරිසිදු සිතින් රට වෙනුවෙන් ගත්ත තීරනයක්..නොදන්නවා නෙමේ අමාරුයි කියල ,ඒත් බoකොලොත් වෙන්ඩ කලින් කරන්ඩ පුලුවන් දේ කිරිමයි දේශප්‍රේමි දේශපාලනය..![]()



දැන් මේ උඹද මෙච්චර කල් සිරිසේන වගේ ඇක්ට් කරේ? හොර ගෙඩියා 

