මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

    :):):):)

    Lokka mola kaaraya ban.........
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චිරන් ජයතු ජනාධිපතිතුමණි, දැක්කද පොලොන්නරු ගොවියගේ වැඩ...දකුණේ කපටි මොල පරාදයි බොලව්...අද my3 ට කතිරෙ ගහපු උන්ට සතුටු වෙන්න පුලුවන් කාලයක් උදාවුනා.my 3 නිසා මහින්දගේ ඒකාධිපති පවුල්පාලනය පාලනය වෙනවා.:)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මරු බනානා රිපබ්ලික් එකක් බන් මේ ලංකාව. විහිළු සාගරයක්. එළ එළ ඕකට තමයි රනිල් නැටුවේ. කලින් චන්ද්‍රිකා ගේම දුන්නා දැන් සිරා දුන්නා. දැන් මොනාද වෙන්නේ? දැන් හොරු ටික ආයෙත් මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට හෝයියා. මෙච්චර කල් සිරාට බැන බැන හිටපු උන් දැන් සිරා ඔළුව උඩ තියන් ඉඳි
    :lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ එරෝෂන් කියපන් මේ මහින්ද පත්කිරීම නීති විරෝදීද නැද්ද කියලා? සිරාට රනිල් අයින් කරනවා නං ඊට පස්සේ ඇක්ටින් දාන්න ඕනේ කථාණයක නේද පාර්ලිමේන්තුවේ බලේ බලලා?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    http://colombogazette.com/2018/10/27/uk-concerned-over-developments-in-sri-lanka/

    http://colombogazette.com/2018/10/2...o-constitution-and-uphold-geneva-commitments/

    The United States has urged Sri Lanka to act according to the Constitution and also uphold the commitments made in Geneva.

    The US State Department said that it was following the events in Sri Lanka after Ranil Wickremesinghe was sacked as Prime Minister.

    “We call on all parties to act in accordance with SL’s constitution, refrain from violence, and follow due process,” the US State Department said.

    It said that the US also expects Sri Lanka to uphold its Geneva commitments to human rights, reform, accountability, justice, and reconciliation. (Colombo Gazette)
     
    No one will give a F*uck now about the So called Constitution. They make it and they break it and they make a new one. And We the people are just a bunch of idiots
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ මේ සිරාට උදේ හවහා උඩ පැන පැන බැනපු උන්? එකෙක් වත් බෙහෙතකට හොයාගන්න නෑ. මරු බන් අපේ රටත් අර මාලදිවයින පකිස්ථානය වගේමයි. :lol:
     
    රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්‍රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
    ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
    ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්‍රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    44893302_2050108301717404_5032661154955001856_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    EROZEN mokake bung me wenne ? , Gota nadda bung enne :no::no::no: :dull::dull::dull:

    සුපිරි අපේක්ශකය 2020 එනව ඒවට කලබල වෙන්ඩ එපා...මේ රට ආර්තික බoකොලොත් භාවයට පත්වීම වැලැක්වීමට පාලනය බාරගැනීමක් විතරයි..:yes: රට බoකොලොත් උනාට පස්සෙ පාලනය අරගෙන කරන්ඩ දෙයක් නැනෙ..ඒකයි කලින් බාර ගත්තෙ ..

    මේක බොහොම පිරිසිදු සිතින් රට වෙනුවෙන් ගත්ත තීරනයක්..නොදන්නවා නෙමේ අමාරුයි කියල ,ඒත් බoකොලොත් වෙන්ඩ කලින් කරන්ඩ පුලුවන් දේ කිරිමයි දේශප්‍රේමි දේශපාලනය..:):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මේක බොහොම පිරිසිදු සිතින් රට වෙනුවෙන් ගත්ත තීරනයක්..නොදන්නවා නෙමේ අමාරුයි කියල ,ඒත් බoකොලොත් වෙන්ඩ කලින් කරන්ඩ පුලුවන් දේ කිරිමයි දේශප්‍රේමි දේශපාලනය..:):)

    :lol::lol::lol::lol: දැන් මේ උඹද මෙච්චර කල් සිරිසේන වගේ ඇක්ට් කරේ? හොර ගෙඩියා :lol::lol::lol:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    E.M.S.B. Ekanayake removed from the post of Secretary to the Prime Minister with immediate effect in an Extraordinary Gazette notification by the President- adaderana.lk
     
    Status
    Not open for further replies.

    Similar threads