මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    දැන්වත්
    රාජ්‍ය දේපල විකුණන එක
    එට්කා , සිංගප්පුරු ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් ගහන එක
    අතුරුදහන් වූවන් හොයනවා, කොටින්ව මැරුවා කියලා හමුදාවේ කොල්ලෝ හිරේ දාන එක
    ජනතාව මත අධිකව බදු බර පටවන එක
    නවත්තලා
    ජනතාවට සහන ටිකක් දීලා
    සිරයි මහින්දයි දෙන්නම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙන එකේ , දෙන්නත් එක්ක එකතුවෙලා රට ගොඩගන්න එක අරමුණක් ඇතිව වැඩ කරොත් හොදයි........

    • Like
    Reactions: Mawathagama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් රටටම පේනවනෙ රියල් එකාධිපතිය කවුද කියල. .අරලිය ගහ මන්දිරේ බලෙන් අල්ලගෙන "මමයි අගමැති" කිය කියා බලු වෙනව..:lol::lol::lol:

    හත්වලාමේ, මහින්ද මහත්තය වගේ එලිය වටෙන්ඩ කලින් ගෙදර ගියානම්, කොච්චර නම්බුද...ගූ ඇන් පී වහලුනේ හිතාපියවු මේකද බොලාගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය...කුජීතයි.. :baffled::baffled:
     
    • Like
    Reactions: Mawathagama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    6Ia6sIy.jpg

    මෙහෙම හිතන්න තාම අමාරුද? මතක නැද්ද? රනිල් ගියාට දුකද?

    Srilankan1 තවම හිතේ අමාරුවෙන් ඉන්නේ

    :lol::lol::lol::lol:

    • Like
    Reactions: Molock

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    දැන්වත්
    රාජ්‍ය දේපල විකුණන එක
    එට්කා , සිංගප්පුරු ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් ගහන එක
    අතුරුදහන් වූවන් හොයනවා, කොටින්ව මැරුවා කියලා හමුදාවේ කොල්ලෝ හිරේ දාන එක
    ජනතාව මත අධිකව බදු බර පටවන එක
    නවත්තලා
    ජනතාවට සහන ටිකක් දීලා
    සිරයි මහින්දයි දෙන්නම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙන එකේ , දෙන්නත් එක්ක එකතුවෙලා රට ගොඩගන්න එක අරමුණක් ඇතිව වැඩ කරොත් හොදයි........

    :yes::yes::yes: අතීතයෙන් උගත් පාඩම් එක්ක ගමනක් ගියාම කිසිම ප්‍රශ්නයක් නැ..:)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    bottle coolers? :nerd:

    balan hitapan UNP eka TNA ekta one wediyata natana hati un ekka set wela baleta awith ranil+UNP kiyanne bale raka ganan thamange rata pawala dena pakshayak kiyala penei.

    end of sinhalu.:P:P:P

    Unp 107 ranilta dan na ban

    aranchi wediyata TNA+muslim congress dekama ranli ta supp eka denawa UNP eke ithuru tikath ekka 113 hari etha kota.

    UNP ekata support karapu shinhalunta andenne etha kota thamai TNA ekata one wediyata rata karadi UNP eka.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113

    දැන්වත්
    රාජ්‍ය දේපල විකුණන එක
    එට්කා , සිංගප්පුරු ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් ගහන එක
    අතුරුදහන් වූවන් හොයනවා, කොටින්ව මැරුවා කියලා හමුදාවේ කොල්ලෝ හිරේ දාන එක
    ජනතාව මත අධිකව බදු බර පටවන එක
    නවත්තලා
    ජනතාවට සහන ටිකක් දීලා
    සිරයි මහින්දයි දෙන්නම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙන එකේ , දෙන්නත් එක්ක එකතුවෙලා රට ගොඩගන්න එක අරමුණක් ඇතිව වැඩ කරොත් හොදයි........

    echcharayi wenna ona. kohoma unath aayema sanwardhana katayuthu patan ganiyi. eka loku deyak.
     
    • Like
    Reactions: KDH

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes: ඒක හරි හමුදාවට ගරහල බුද්ධි නිලධාරීන් හිරේ දාල කොටින්ට වන්දි දෙන්ඩ ගිය හැත්තට එක පාට්ට හමුදාව මතක් වෙලා ලොල්..ඕකුන්ව හමුදාව තබේකට ගනන් ගන්නෙ නැ..

    rajithayata andila inne.:lol::lol::lol:

    CBK hari ranja hari katha karana video ekak thiynawa nam dapan.:):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    balan hitapan UNP eka TNA ekta one wediyata natana hati un ekka set wela baleta awith ranil+UNP kiyanne bale raka ganan thamange rata pawala dena pakshayak kiyala penei.

    end of sinhalu.:P:P:P

    aranchi wediyata TNA+muslim congress dekama ranli ta supp eka denawa UNP eke ithuru tikath ekka 113 hari etha kota.

    UNP ekata support karapu shinhalunta andenne etha kota thamai TNA ekata one wediyata rata karadi UNP eka.
    Wenna athi kiyala matath hithenawa. Mahindata 113 thiyenawa nam my3 paarlimeinthuwa kal thiyanne na. Ane manda
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    Wenna athi kiyala matath hithenawa. Mahindata 113 thiyenawa nam my3 paarlimeinthuwa kal thiyanne na. Ane manda
    muslim congress issella mahinda ta ok wela hitiye. ranil lokuwatama monawa hari porondu wenna athi. nagenahirata sharia law hari deyi agamathi putuwe inna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    rajithayata andila inne.:lol::lol::lol:
    CBK hari ranja hari katha karana video ekak thiynawa nam dapan.:):):)

    :yes::yes: සුපිරි ගේමක් ගියෙ එකෙක් දන්නෙ නැ සිරිසේන තියල අරිනකන්..:lol::lol: ඔක්කොම වෙල්ගම අල්ලගෙන චූන් වෙලා උන්නෙ ඕකුන්ට මම කියුව කෝ ඇහුවද.. :lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Wenna athi kiyala matath hithenawa. Mahindata 113 thiyenawa nam my3 paarlimeinthuwa kal thiyanne na. Ane manda

    ow kal damme ekai 113 na eth meken hondak una MR+My3 ta UNP eka me bale raka ganna karana waden wenne unta thiyana chanda tiakth nathi kara ganna eka TNA ekath ekka eakthu unama podak hari shinala kamata kakumak thiyana prampara gatha UNP karayoth chande denne na aya.

    meken wenne monwa karath UNP ekata kela wena eka.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    muslim congress issella mahinda ta ok wela hitiye. ranil lokuwatama monawa hari porondu wenna athi. nagenahirata sharia law hari deyi agamathi putuwe inna.
    Ehe danatamath shariya law thiyenawa ban. Slmc kohomath wasi pattata wada. Slmc ehema Kara kiyanne ranilta wasi patak thamai thiyenne. E nisa thamai my3 widhayaka balaya pawichchi karala paarlimeinthu sasi waraya kal damme. Mama hithuwq basil meta wada Hoda gamak gahai kiyala
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    දැන්වත්
    රාජ්‍ය දේපල විකුණන එක
    එට්කා , සිංගප්පුරු ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් ගහන එක
    අතුරුදහන් වූවන් හොයනවා, කොටින්ව මැරුවා කියලා හමුදාවේ කොල්ලෝ හිරේ දාන එක
    ජනතාව මත අධිකව බදු බර පටවන එක
    නවත්තලා
    ජනතාවට සහන ටිකක් දීලා
    සිරයි මහින්දයි දෙන්නම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙන එකේ , දෙන්නත් එක්ක එකතුවෙලා රට ගොඩගන්න එක අරමුණක් ඇතිව වැඩ කරොත් හොදයි........

    අනේ මන්දා බඩෝ. උඹව ගලේ ගැහැව්වත් හදන්න බෑ. ඇඟ වැඩි උනාට මොළේ නෑ. මොනාද බන් අතීතය කියන්නේ? කෝ මුන් දෙන්නම නේද කලින් එකාට එකා පිහියෙන් ඇනගත්තේ. අරුගේ ෆයිල් තියනවා අරු මාව මරන්න හැදුවා කියා කියා හිටියේ. දැන් උඹලට සිරා හොඳයිද? කන්න ඕනේ උනාම උඹලා කබරගොයා තලගොයා කරන උන් නේ. ඒක නිසා උඹ වගේ උන්ගෙන් මේ වගේ රිප්ලයි එකක් එන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. හෙට අනිද්දා බලන් ඉඳපන් රිෂාඩ්, හකීම් ලස්සනට පැත්ත මාරු කරලා එන හැටි. බලන් ගියාම හැම දාම උන් තමයි දිනුම්. සිංහල උන් මෝඩයෝ. :baffled:

    ඔව් මහින්ද ආපුවාම හැමෝටම හොඳ සුකිථ මුධිතව ඉන්න පුළුවන්. ලොල්ස්
    :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    muslim congress issella mahinda ta ok wela hitiye. ranil lokuwatama monawa hari porondu wenna athi. nagenahirata sharia law hari deyi agamathi putuwe inna.

    magama hira wenama palanayak nam denne na TNA eka nissa TNA eka thama mokuth kiuwe nathi unata un supp eka denawa ranilta welawa apuwama eth nagana hita shariya nithiyawath denawa kiyanna athi.:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ow kal damme ekai 113 na eth meken hondak una MR+My3 ta UNP eka me bale raka ganna karana waden wenne unta thiyana chanda tiakth nathi kara ganna eka TNA ekath ekka eakthu unama podak hari shinala kamata kakumak thiyana prampara gatha UNP karayoth chande denne na aya.

    meken wenne monwa karath UNP ekata kela wena eka.

    113 දැනටම ඉන්නව කල් දැම්මෙ ඇමති මන්ඩලය දිවුරුම් දෙනකන්..ඒ එක්කම අලුත් අය-වැයක් හදන්ඩත් ඔනෙ.. සිරිසේන ඊයෙ ඔක්කොම අමාතයන්ශ ලේඛම්ල අයින් කරා එයාල පත් කරන්ඩයි මහ බැoකුව සහ රාජය බැoකු ගැනත් ඔය කාලය තුල නැවත බලනව..ඒ සදහායි කල් ගත්තෙ නැතුව 113 නැතුව නෙමේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    ow kal damme ekai 113 na eth meken hondak una MR+My3 ta UNP eka me bale raka ganna karana waden wenne unta thiyana chanda tiakth nathi kara ganna eka TNA ekath ekka eakthu unama podak hari shinala kamata kakumak thiyana prampara gatha UNP karayoth chande denne na aya.

    meken wenne monwa karath UNP ekata kela wena eka.
    :yes::yes:
    Mama me game eka enjoy karanawa eth widhayaka balaya mehema pawichchi karala paarlimeinthu prajathathrawaadaya paagana ekata ekaga na ban. Gahana geemak prajathantrawadi wenna oone. Basil thamai manthriwaru ba ganna Inna hodama eka
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො හෙට අනිද්දා සිරාට වෙන දේ? මහින්ද ඔතනට ඇවිත් නවතින්නේ නෑ. අනිතමට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියයි. මේවා තමයි ඕයි ප්ලෑන්. කෝ මේවා බලලා වත් අනික් රටවල් කරන්නේ නෑනේ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads