දැන්වත්
රාජ්‍ය දේපල විකුණන එක
එට්කා , සිංගප්පුරු ගිවිසුම වගේ රටට අහිතකර ගිවිසුම් ගහන එක
අතුරුදහන් වූවන් හොයනවා, කොටින්ව මැරුවා කියලා හමුදාවේ කොල්ලෝ හිරේ දාන එක
ජනතාව මත අධිකව බදු බර පටවන එක
නවත්තලා
ජනතාවට සහන ටිකක් දීලා
සිරයි මහින්දයි දෙන්නම අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙන එකේ , දෙන්නත් එක්ක එකතුවෙලා රට ගොඩගන්න එක අරමුණක් ඇතිව වැඩ කරොත් හොදයි........



