මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මුන්ට කියල වැඩක් නෑ ඉරෝ. මුන්ට කොහෙද උඹට වගේ මනසක් :cool:


අනේ බොලාලගෙ දේශපාලන නිර්වචන..:P:P.මහින්ද තමන්ව කුමන්ත්‍රනය කරපු නිවට සිරාගෙ අගමැති වෙයිද???? නිවට සිරා මහින්දව අගමැති කරයිද...පොඩ්ඩක් මනසින් කල්පනා කරපල්ලකො....:rofl::rofl::rofl::rofl:
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 වන තෙක් කල් දෙන බවත් ඒ කාලය තුළ ඔහු එතනින් බැහැර නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කර ඔහු එතැනින් ඉවත් කරවීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරු 8.00 වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබුණත් ඔහු ඉවත් නොවී තවදුරටත් බල පෙරේතකමට එහි රැඳී සිටින බවද කීය.

    පාර්ලිමේන්තුවේ බහුතරය මේ වනවිටත් සහතික කරගෙන ඇති නිසා තවදුරටත් විහිළු සපයන්න නැතුව වහාම ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

    හෙට පෙරවරුව වන විට ඉවත් නොවන්නේ නම් එම කණ්ඩායමට යොදවා සිටින අතිරේක ප‍්‍රභූ ආරක්‍ෂකයන් ඉවත් කරනු ඇතැයිද නියමිත ආරක්‍ෂාව පමණක් ලබා දෙනු ඇතැයිද පැවසීය.

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

    oka yai bn...
    oya ponna harin lai thawa unp lonthoyo form karan inna hinda ohoma inne.

    eth oka dannawa oota kela wenna yanne kiyala.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    oka yai bn...
    oya ponna harin lai thawa unp lonthoyo form karan inna hinda ohoma inne.

    eth oka dannawa oota kela wenna yanne kiyala.. :lol::lol:

    :yes::yes: ගූ ඇන් පී කාරයො ටික රනිලට අරිනව ඕක ඔය වගේ ගොන් ආතක් එකක් දුන්නෙ නැත්තන්...ගූ ඇන් පී කාරයො උක දීල දිල දීල පත්කර ගත්ත පාන්ඩුව අවුරුදු 3.5 න් ලෙල්ල හුටන් කරගෙන ගෙදර ආවම රනිලට උන් අරින්නෙ නැද්ද.:lol::lol::lol:.ආන්න ඒකෙන් බේරිලා 2030 වෙනකන් විපක්ශ නායකකමේ ඉන්ඩ පුලුවන්ද බලන්ඩත් එපැයි..:lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    බහුතරේ ශුවර්නන් ඇයි පාර්ලිමේන්තුව කල්දාන්නෙ???? වැඩේ වෙන්නේ අපිට තියෙනවා බහුතරේ පලයන් ගෙදර කියලා කටවචනෙට තග දාලද? නැත්තං පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නලා අකුලන් යන්න කියලද? විශ්වාසබන්ගෙට මිනිස්සු හිටිය එකේ ෆොන්නප්පු ගැනලා පෙන්නනකන් ගෙදරින් ගියත් පට්ටමනං දාල යන්නේ නෑ:rofl::P


    දැන් බන් පාර්ලිමේතුව 16 රැස්වෙනකොට මේ පැත්තේ උන් ඇමති පට්ටමේ දිවුරුම් දීලා හොර ගෑන්නුන්වත් බඩ කරලා තියෙයි. ඒ නිසා පාර්ලිමේතුවෙ මුකුත් කරන්න බෑ. මහින්ද අගමැති උනාට පස්සෙ විශ්වාසභංගයක් ගෙනල්ලා 113කින් පරාද කරන්න බලන එක තමයි කරන්න තියෙන එකම දේ.

    එහෙම නැත්නම් නුගේගොඩින් රනිල් සුළඟක් පටන් හමන්න ලෑස්ති කරන්න.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    I was appointed PM to safeguard democracy - Mahinda Rajapaksa


    :lol::lol::lol::lol: මේවට කොහෙන් හිනා වෙන්නද දන්නේ නෑ බන්. පොර ඉන්නකොට මරුවට ප්‍රජාතන්ත්‍රවාදේ තිබුණා?? උඹලා වගේ උන්ටම හොඳයි බන් මේ කථා. අපි නොදන්න මහින්ද ඇන්ඩ් කෝ :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    44929686_1045994025574994_2373176431283798016_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රජෙක් ලැබුනෝතින්
    කැවුම් කිරිබත් කඤ්ඤං
    පෙරහැර කරඤ්ඤං
    සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    දුකයි තමයි ඉතිං....මොනවා කරන්නද .....නිලතල බලතල තාවකාලිකයි ......UNP හොරු රැලට no chance again......


    :lol::lol::lol::lol::lol::lol::lol:

    :yes::yes::yes: ගූ ඇන් පී කාරයො ඔව් බන් කවුද හිතුව සිරිසේන උන්ට එහෙම අරී කියල.. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඊයේ සවස ඇතිවූ ආණ්ඩු පෙරළිය සමග මේ වනවිට ලංකාවේ දේශපාලනය උඩුයටිකුරුවී තිබේ. රජයේ ඉහළ පෙළේ තනතුරු හෙබවූ නිලධාරීන් නව වෙනස සමග සිය රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් හතරඅතට තොරතුරු සොයමින් සිටින අතර බිම් මට්ටමේ දේශපාලනයට සම්බන්ධ
    හා නැති ජනතාව සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගන්නට බැරිව සිටී.
    මේ අතර 2015 මහින්දගේ පරාජයෙන් පසු ඔහු අහිමිවීමේ වේදනාවෙන් සිටි පිරිස් සහ රනිල් පාලනය යටතේ කලකිරී සිටි විශාල පිරිස් ඊයේ ඇතිවූ වෙනස සමග සැනසුම් සුසුම් හෙළන අතර රතිඤ්ඤා පත්තුකර සිය සතුටද පළ කර තිබේ.
    රනිල් මෛත්‍රී අතර විවිධ විරසකකම් ගැන පසුගිය කාලයේ වරින්වර ආරංචිවූ නමුත් එක්වරම රනිල්ටත් නොකියාම සිකුරාදා සවසක මේ ආකාරයට ඔහුව නෙරපා දැමීම ආවාට ගියාට ලබාගත් තීරණයක් නොව ප්‍රබල හේතුවක් මත ලබාගත් තීරණයක් බවට මේ වනවිට දේශපාලන ක්ෂෙත්‍රයේ කථාබස් පැනනැගී පවතී.

    ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තාවීම මෙම වෙනසට ප්‍රධාන හේතුව යයිද දේශපාලන ආරංචි පෙන්වා දෙයි.​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Reddak adagenada ban ohoma kiyanne. Ai dan 2015 idala minissu monorail walada giye? 2015 idala eka kochchiyak daganna bari unane ube lokkata. Mahinda hadapu rail pare wadath nawathunane

    අනේද කියන්නෙ කොච්චි එන්ජිමක් පෙට්ටිය තියා අඩුමගානෙ රේල් පිල්ලක් නොගෙනාපු රනිලගෙ ලොල්ලන්ට, දැනුයි මිනිස්සු ගැන මතක් වෙලා තියෙන්නෙ.. :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads