මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති පම්පියා තිරිසනා සක්කිලියා හිටන් හුටන් වල් බල්ලා - හරීන් :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Subramanian Swamy speaks on current Sri Lankan political crisis

    මේ කතාව අහපල්ල මෙන්න ඉන්දියාවෙ මතය :yes::yes:

    Last edited:
    May 30, 2009
    130
    6
    0
    Unknown
    ජනාධිපති පම්පියා තිරිසනා සක්කිලියා හිටන් හුටන් වල් බල්ලා - හරීන් :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වටලයි, හැබැයි කොළඹ නෙමේ, උගෙ ගේ වටේ...:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලoකාවෙත් නැති තට්ටය දන්නව ඔක්කොම.:lol::lol::lol::lol:.මම හිතන්නෙ ඕකට දිවැස් තියෙනව ඉන්න රටේ ඉදල බලන්ඩ මෙහෙ වෙන දේවල් ,අනේ උබල වගේ හරක්...:lol::lol::lol: ඔක්කොම දන්න එකාට සිරිසේන රනිලට උකේ අරින්නේ මෙදාටයි කියල කියාගන්ඩ පුලුවන් උනාද.. :lol::lol::lol:

    ඔව් ඔව්......ඩිල් නෑ....... අප්පොච්චිගේ දෑත් ශක්තිමත්කරන්න අත් උස්සන් දුවන් එන්නේ....... මම මුලිනුත් ඇහුවා මොකෝ බං සති තුනක් අදිනේ අයි ආර් සී පාට් එකෙන් පාර්ලිමේන්තුවට යන්න එපැයි.........??
    ෆොන්නප්පු පරද්දන්න ඕන..... ඒත් මොකෝ පරක්කු........ හිටං මැණික් මල්ලටත් කෙළලා ෆොන්නප්පු 113 පෙන්නුවොත් අප්පොච්චිට වහකන්න වෙන්නේ........
    :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් ඔව්......ඩිල් නෑ....... අප්පොච්චිගේ දෑත් ශක්තිමත්කරන්න අත් උස්සන් දුවන් එන්නේ....... මම මුලිනුත් ඇහුවා මොකෝ බං සති තුනක් අදිනේ අයි ආර් සී පාට් එකෙන් පාර්ලිමේන්තුවට යන්න එපැයි.........??
    ෆොන්නප්පු පරද්දන්න ඕන..... ඒත් මොකෝ පරක්කු........ හිටං මැණික් මල්ලටත් කෙළලා ෆොන්නප්පු 113 පෙන්නුවොත් අප්පොච්චිට වහකන්න වෙන්නේ........
    :rofl::P

    පුලුවනම් නම් 113 රනිල්ට හදා ගන්ඩ කියපන් ,රනිල් ඒකට වෙහෙසෙනව කියල තේරුම් ගන්ඩ පොඩි එකෙක්ට උනත් පුලුවන්..මම දන්න ඩීලක් නැ නොදන්න රෙද්දවල් ගැන මම බුරා පනින්නෙත් නැ උබල වගේ,උබලගෙ ගූ ඇන් පී මනස මගෙ නැ..රනිල මහ බැකුව හොරා කද්දි මීක් නැතුව උන්න උබල දැන් බුරා පනින එකයි ලැජ්ජාවට කරුන.. :confused::confused:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පුලුවනම් නම් 113 රනිල්ට හදා ගන්ඩ කියපන් ,රනිල් ඒකට වෙහෙසෙනව කියල තේරුම් ගන්ඩ පොඩි එකෙක්ට උනත් පුලුවන්..මම දන්න ඩීලක් නැ නොදන්න රෙද්දවල් ගැන මම බුරා පනින්නෙත් නැ උබල වගේ,උබලගෙ ගූ ඇන් පී මනස මගෙ නැ..රනිල මහ බැකුව හොරා කද්දි මීක් නැතුව උන්න උබල දැන් බුරා පනින එකයි ලැජ්ජාවට කරුන.. :confused::confused:

    :cool: ubalata innawanam kedawaanko parliment eka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කාලක්නි ආප්පයෙක් ගෙනැත් එක්සත් ජාතික පක්‍ෂය අද පරිප්පු කන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    අරලිගහ මන්දිරය ආසන්නයේ තාප්පයක් උඩට නැග යටිගිරියෙන් කෑගසමින් ඔහු ඉල්ලා සිටියේ හොර අගමැති පැන්නීමට සදුදා පාන්දරම කොළඹ එන ලෙසයි.

    මැස්සෙකුටවත් අපේ අගමැතිට අත තියන්න දෙන්නේ නැති බවත් ඔහු පැවසීය.

    :lol::lol::lol::lol::lol::lol:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටසිරි යකෝ මිලියන 250 යි :shocked:

    ඇරෝසාන් කියනවා සල්ලි දෙන්නේ නෑ ස්ව කැමැත්තෙන් අප්පොච්චි ලඟට එනවා කියලා......
    හෙට පාර්ලිමේන්තුව කැඳවලා එළවපන්කෝ ෆොන්නප්පුව......... :baffled::rofl:
    උඹ unp ඇමති නං පරම්පරාවක් කඹුරලා හොයන්න ඕන සල්ලි දවසින් දෙනවනම් උඹ මොකෝ කරන්නේ?
    ;);)

    හැබෑවටම ගූ ගඳ වුනාට, වහල්ලුන්ට හාම්පුතාලගේ ගූත් සුවඳයි........ ඕකයි මේකේ බහුතර පාක්ෂිකයොන්ගේ ටත්වේ........:eek::eek:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇරෝසාන් කියනවා සල්ලි දෙන්නේ නෑ ස්ව කැමැත්තෙන් අප්පොච්චි ලඟට එනවා කියලා......
    හෙට පාර්ලිමේන්තුව කැඳවලා එළවපන්කෝ ෆොන්නප්පුව......... :baffled::rofl:
    උඹ unp ඇමති නං පරම්පරාවක් කඹුරලා හොයන්න ඕන සල්ලි දවසින් දෙනවනම් උඹ මොකෝ කරන්නේ?
    ;);)

    හැබෑවටම ගූ ගඳ වුනාට, වහල්ලුන්ට හාම්පුතාලගේ ගූත් සුවඳයි........ ඕකයි මේකේ බහුතර පාක්ෂිකයොන්ගේ ටත්වේ........:eek::eek:

    ඇරෝසන් ඉස්සරහ සල්ලි දුන්නත් ඌ කියයි ආ ඒ දෙන්න තිබ්බ සල්ලි වගයක් දුන්නෙ කියල...ණයක් අරන් :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇරෝසන් ඉස්සරහ සල්ලි දුන්නත් ඌ කියයි ආ ඒ දෙන්න තිබ්බ සල්ලි වගයක් දුන්නෙ කියල...ණයක් අරන් :rofl:

    ඇරෝසන්ගෙ අප්පොච්චට රට වෙනුවෙන් කීයක් වියදම්ද බලපන්. දැන් මේ ඔෆර් වලට කවුන්ටර් ඔෆර් දෙයි රනිල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හිටපු ඇමති අර්ජුන රණතුංග සමග පැමිනි පිරිසක් විසින් සිදු කර ඇති වෙඩි තැබීමක් හේතුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

    සේවයකන් පවසන්නේ හිටපු ඇමතිවරයා ලිපිලේඛණ හා මුදල් තොගයක් රැුගෙන යාමට උත්සාහ කල බවත් ඊට සේවකයන් විරෝධය දැක්වී විට වෙඩි තැබීම සිදු කර ඇති බවත්ය.

    වෙඩි වැදුනු සේවකයන් දෙදෙනෙකුට බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

    වෙඩි තැබීම සිදු කල පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    වෙඩි වැදුනු එක් අයෙන් රෝහලේදී මරණයට පත්ව ඇත.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇරෝසාන් කියනවා සල්ලි දෙන්නේ නෑ ස්ව කැමැත්තෙන් අප්පොච්චි ලඟට එනවා කියලා......
    හෙට පාර්ලිමේන්තුව කැඳවලා එළවපන්කෝ ෆොන්නප්පුව......... :baffled::rofl:
    උඹ unp ඇමති නං පරම්පරාවක් කඹුරලා හොයන්න ඕන සල්ලි දවසින් දෙනවනම් උඹ මොකෝ කරන්නේ?
    ;);)

    හැබෑවටම ගූ ගඳ වුනාට, වහල්ලුන්ට හාම්පුතාලගේ ගූත් සුවඳයි........ ඕකයි මේකේ බහුතර පාක්ෂිකයොන්ගේ ටත්වේ........:eek::eek:
    ඇරෝසන් ඉස්සරහ සල්ලි දුන්නත් ඌ කියයි ආ ඒ දෙන්න තිබ්බ සල්ලි වගයක් දුන්නෙ කියල...ණයක් අරන් :rofl:

    ඇරෝසන්ගෙ අප්පොච්චට රට වෙනුවෙන් කීයක් වියදම්ද බලපන්. දැන් මේ ඔෆර් වලට කවුන්ටර් ඔෆර් දෙයි රනිල්.

    ගූ ඇන් පී කාරයො තුන්දෙනා අඩනව බුරනව අඩනව බුරනව අඩනව බුරනව එකම විකාරයයි..:lol::lol::lol: හoසය උකේ ඇරපු අමාරුව නේද.. :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කදුරට ජනතා පෙරමුණ නියෝජනය කරන එම පක්ෂයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වි.රාධාක්‍රිෂ්ණන් මහතා සහ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.අරවින්ද කුමාර් මහතාගේ සහයෝගය ලබාදිමට එම පක්ෂයේ විධායක කමිටුව ඔවුන් දෙදෙනාට පුර්ණ අනුමැතිය ලබාදි ඇති බව එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රකාශකයෙකු පැවසිය.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ඇරෝසන්ගෙ අප්පොච්චට රට වෙනුවෙන් කීයක් වියදම්ද බලපන්. දැන් මේ ඔෆර් වලට කවුන්ටර් ඔෆර් දෙයි රනිල්.

    ApochchA cool inawalu my3 offer gahannae hitu kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රවියගේ විස්ස කෝ?

    113 නැහැ නේහ්?
    :P:P:P

    කවුද බන් කියුවෙ රවීගෙන් 20ක් ගන්නව කියල????? උබලම රවී එනව කියල උබලම නැ කියනව මොන විහිලුවක්ද බන් මේ...සිරාගෙන පුක පලාගෙන තවත් ලැජ්ජාවක් නැනෙ උබලට.. :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads