මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව..![]()
කෙලින්ම හිරේට
නෑ නෑ ලවුඩ්ස්පිකරයක් අරගෙන ජනේලෙක එල්ලෙනවා
මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව..![]()
කෙලින්ම හිරේට
Bath kana harako thota amu kawilada?

උබලට තමයි අමු කැවිල තියෙන්නෙ..රනිලගෙ සමනල රoගනය අපි ඉක්මනින් අවසන් කරනව..![]()
උබලට තමයි අමු කැවිල තියෙන්නෙ..රනිලගෙ සමනල රoගනය අපි ඉක්මනින් අවසන් කරනව..![]()

නෑ නෑ ලවුඩ්ස්පිකරයක් අරගෙන ජනේලෙක එල්ලෙනවා

මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව..![]()
dan heta parliament eka kandawanawa da nadda kiyapan?.
උබලට තමයි අමු කැවිල තියෙන්නෙ..රනිලගෙ සමනල රoගනය අපි ඉක්මනින් අවසන් කරනව..![]()
Eelangata mokada wenne? Dec 18 wenakal?
මේක තාවකාලික පසුබෑමක් පමනයි අපි අධිකරනයට ගරු කරල දෙවන තුරුම්පුවට යනව..![]()
Eelangata mokada wenne? Dec 18 wenakal?
අන්න හිටන්වයි අප්පොච්චිවයි ශ්රේෂ්ටාදිකරණයෙන් ළිඳේ දාලා..... ලු ලු ගාපුවා ඇත්තට සිද්දවෙලා දැන් දීපන්කෝ උත්තර...... අප්පොච්චිගේ වහල්ලුන්ගේ පෞරුෂය පෙන්නන හැටි බලමුකෝ........
අප්පොච්චි හදිස්සියේ උක නොදී මේ වෙසක් එකටත් බකට් එකක් පත්තුකරන් හිටියනං කරදරයක් නැතිව නිකන්ම රජාට අඳින්න තිබුනා. ෆොන්නප්පු උකෙන් හිනාවෙනවා ඇති මේවා බලලා...... කාගේ ලණු කන මොක්කුද මන්දා මුන් නං. එකපාරක් සාත්තරකාරයෙක්ගේ ලණුවක් කෑවා... මේපාර මොකා දුන්නද දන්නේ නෑ ඒත් කාල තියෙන්නේ ලණුවක් කියලනන් ෂුවර්. ඇහුවොත් කියන්නේ පරම්පරාවෙන්ම දේශපාලනේ කරන උන් කියලා...... ෂුවර් එකටම මහින්දත් පොඩිකාලේ නාමල් වගේ මෙලෝ රහක් නැති එකෙක් වෙන්න ඇති.........![]()
Eelangata mokada wenne? Dec 18 wenakal?
මම දන්නා තරමින් හිටන්ගේ දෙවෙනි ගැසට් එක (පාර්ලිමේන්තුව කල්තැබීම) බලාත්මක වෙන්නේ නොවැම්බර් 14 වෙනකන් විතරයි. ඒ සම්බන්දයෙන් කිසිම නියෝගයක් දීල නෑ.
ඒ හින්ද කථානායක ට පුළුවන් 14න් පස්සේ පාර්ලිමේන්තුව කැඳවන්න.
ඒත් ලැජ්ජාවක් නැති ජනාධිපති කෙනෙක් ඉන්න රටක ජනාධිපතිට පුළුවන් ආයෙත් පාර්ලිමේන්තුව කල්දාන්න (උපරිම මාස දෙකකට).
ehenam ada kal dai aya parak parliament eka meke thinduwa enakan masa 2kak kal damanam athi ne meke thinduwa enakan.