මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Does it matter much? Even if Ranil shows the majority, only President can appoint the PM.
Ranil can bring forward a motion of no confidence against Mahinda, and win it and oust the incumbent PM.
Can he do anything more than that constitutionally?

But even then, are there any provisions in constitutions that a person who has the majority in the parliament can demand the PM position from the president? :lol:

This show only gets interesting :lol:

tumblr_mkts377Qqn1s53jgro1_500.gif
:rofl::rofl::rofl:
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ දැක්කේ නැති එකෙක් ඉන්නවනං ඇරෝසාන්ව පෙන්නන්න.........:baffled::eek:

    ටෝක් දුන්නේ පෞරුෂය ගැන...... දැන් කට උක පූට්ටු වෙලා සද්ද නෑ ........:eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ දැක්කේ නැති එකෙක් ඉන්නවනං ඇරෝසාන්ව පෙන්නන්න.........:baffled::eek:

    ටෝක් දුන්නේ පෞරුෂය ගැන...... දැන් කට උක පූට්ටු වෙලා සද්ද නෑ ........:eek::eek:

    ගූ ඇන් පී මෝඩය හිතාගෙන ඉන්නෙ ඔක්කොම හරි කියල.. :lol::lol::lol: තොපි වගේ ගූ ඇන් පී කුක්කන්ට සදා ගූ කොතේ කක්කුස්සිය තමයි.. :lol::lol:
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    874
    1,756
    93
    මෙතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා

    සිරිසේන ගේ නියෝගයට අනුව දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන්නේ. ඒ හින්ද සිරිසේන විසුරුවා හැරපු පාර්ලිමේන්තුවක් නැවත කල්දම්මොත්, එතනින් අදහස් කරන්නේ සිරිසේනම ඒ විසුරුවා හැරීම පිළිගන්නේ නෑ කියන එකයි. එතනින් වැටෙන්නේ සිරිසේනට own goal එකක් විතරයි. එතකොට දෙසැම්බර් 6 වෙනිදා ඕක ඉදිරිපත් කරලා නිකන්ම පෙත්සම් කාරයෝ ටික නඩුව දිනයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    රනිලව දැනටම රටින් එලෝල ඉවරයි, ඇ‍යි නැ කියන්ඩද ??? ගූ ඇන් පිය පැරදිලා ඉවරයි ඇයි නැ කියන්ඩද ?????..ඇත්තටම මිනිස්සු ඉල්ලපු චන්දෙ නොලැබීමෙන් වෙන්නෙ ජනතා පරමාධිපත්යය තව ශක්තිමත් වීමක් විතරයි , ''සැමදා නියන් එකදා වැහි වලාවේ'' කියුවලු අපි බලාගමු චන්දෙන් ..:cool::cool::cool:

    දන්නේ නැති පුකවල් කියවන්න එපා පොන්ස්.......ජනතාවගේ පරමාධිපත්‍ය බලය කොටස් තුනයි, ඒකෙන් ජනතාව සතු අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ ශ්‍රේෂ්ඨධිකරණයට......ඒක තමයි ඔය කරේ :lol:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාවලස් නේ මෙය..... එය මෙයට සප්‍රයිස් දෙනවා. මෙය එයට සප්‍රයිස් දෙනවා ඉවරයක් නැතුව.
    :lol::lol::lol::lol:
    දැන් තියන තත්වේ හැටියට දෙමල සන්ධානෙයි . jvp එකයි , unp එකයි එකම ඇත්තේ ඉන්නේ.
    මහින්ද මාමි ගෙදර යයි ද....
    අප්පච්චි නැතුව බෑ ......
    :(:(:(:(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දන්නේ නැති පුකවල් කියවන්න එපා පොන්ස්.......ජනතාවගේ පරමාධිපත්‍ය බලය කොටස් තුනයි, ඒකෙන් ජනතාව සතු අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ ශ්‍රේෂ්ඨධිකරණයට......ඒක තමයි ඔය කරේ :lol:

    දැනගෙන තමයි කියන්නෙ අධිකරන තින්දුවෙන් මැතිවරන දිනන්ඩ බැ, බටහිට රටවල මිනිස්සු නෙමේ චන්දෙ දෙන්නෙ .. භූමියේ දේශපානයෙන් දැනටම රනිල සහ ගූ ඇන් පිය පැරදිලා ඉවරයි චන්දෙට බයේ අඩන උන්ට සිනි බෝලයක් විතරයි මේ හම්බුන තීන්දුව..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගූ ඇන් පී මෝඩය හිතාගෙන ඉන්නෙ ඔක්කොම හරි කියල.. :lol::lol::lol: තොපි වගේ ගූ ඇන් පී කුක්කන්ට සදා ගූ කොතේ කක්කුස්සිය තමයි.. :lol::lol:

    මම දන්නතරමින් මේ ඔබතුමාගේ දෙවන බලාපොරොත්තු කඩවීම........ මේ වගේ අවස්ථාවක වහලෙකුගේ වේදනාව හොඳට තේරෙනවා.....

    07 වෙනිදා වෙනකන්වත් ඉවසල හිටපං ඒ හරිගියේ නැත්තන් ඔය හිටියා වගේ තව පෝය එකහමාරක් අප්පොච්චිගේ කක්කුස්සි වල ඉහ ඉහ හිටපං
    ෆොන්නප්පුගේ ආතල් ඇති, දැන් ආයෙත් අප්පොච්චිගේ ආතල් බලන්න ඕන..... ඊළඟ චන්දෙට මම කොහේ හිටියත් ඇවිල්ලා අප්පොච්චිට චන්දෙ දාල යනවා, :):)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    දැනගෙන තමයි කියන්නෙ අධිකරන තින්දුවෙන් මැතිවරන දිනන්ඩ බැ, බටහිට රටවල මිනිස්සු නෙමේ චන්දෙ දෙන්නෙ .. භූමියේ දේශපානයෙන් දැනටම රනිල සහ ගූ ඇන් පිය පැරදිලා ඉවරයි චන්දෙට බයේ අඩන උන්ට සිනි බෝලයක් විතරයි මේ හම්බුන තීන්දුව..

    අධිකරණ තීන්දුව නැතුව මැතිවරණ තියන්නත් බෑ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අධිකරණ තීන්දුව නැතුව මැතිවරණ තියන්නත් බෑ :rofl:

    සදාකල් මැතිවරණ අකුලන්ඩද ඕව සිගිති ආතල්, අපි බලාගන්නම් ඊලග චන්දෙන් ඕව වැඩ නෙමේ..මේ ආපු තීන්දුවෙන් උනේ තවත් චන්ද ටිකක් ගූ ඇන් පි යට නැති උන විතරයි..:cool::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැනගෙන තමයි කියන්නෙ අධිකරන තින්දුවෙන් මැතිවරන දිනන්ඩ බැ, බටහිට රටවල මිනිස්සු නෙමේ චන්දෙ දෙන්නෙ .. භූමියේ දේශපානයෙන් දැනටම රනිල සහ ගූ ඇන් පිය පැරදිලා ඉවරයි චන්දෙට බයේ අඩන උන්ට සිනි බෝලයක් විතරයි මේ හම්බුන තීන්දුව..
    අවුරුදු 6කට බලේට එන ආණ්ඩුවක් කොහොමද බං අතරමගදී පරාදවෙන්නේ??? බහුතරේ තියන ඕකුන් පාර්ලිමේන්තුවේ කොල්ලෝ ගැහුවත් කරන්න දෙයක් නෑ.ජනතාවගේ තේරීම. මහින්ද වගේ අතින් අරන් උකෙන් තියාගත්තේ නැත්තං කොච්චර අකමැතිවුනත් ඊළඟ ජනදිපතිවරණේ එනකං උන් උන්ගේ සමනල් ආතල් එකේ......:eek::eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අවුරුදු 6කට බලේට එන ආණ්ඩුවක් කොහොමද බං අතරමගදී පරාදවෙන්නේ??? බහුතරේ තියන ඕකුන් පාර්ලිමේන්තුවේ කොල්ලෝ ගැහුවත් කරන්න දෙයක් නෑ.ජනතාවගේ තේරීම. මහින්ද වගේ අතින් අරන් උකෙන් තියාගත්තේ නැත්තං කොච්චර අකමැතිවුනත් ඊළඟ ජනදිපතිවරණේ එනකං උන් උන්ගේ සමනල් ආතල් එකේ......:eek::eek:

    ජනතවගේ තීන්දුව ගිය පාර ගම් සබාවෙන් දකින්ඩ ඇති මතක නැත්තන් ආයෙ ප්‍රථිපල බලාගත්ත නම් හරි..රටේ මිනිස්සු ඉන්නෙ කොහෙද ,රටේ ප්‍රධාන ආගම් දෙකේ ඉහලම චරිත ඉන්නෙ කොහොද කියල හැමෝම දන්නව..

    සිගිති ආතල් සහ පරවේණී වහල්කම් වලින් පක්ශ ශක්තිමත් වෙන්නෙ නැ..මිනිස්සු ඉල්ලපු චන්දෙට විරුද්දව තහනම් නියෝග ගත්ත එකෙන් වෙන්නෙ, තිබ්බ චන්ද ප්‍රමානයනුත් නැති කර ගත්ත එක විතරයි..

    ප්‍රජාත්‍රන්ත්‍රවාදය = මැතිවරන නොතිබීම, කියලනම් සාධනය කරන්ඩ යන්නෙ, ලොල්, ඔහොම යන් මහතුනි ඔහොම යන්. :cool::cool:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ජනතවගේ තීන්දුව ගිය පාර ගම් සබාවෙන් දකින්ඩ ඇති මතක නැත්තන් ආයෙ ප්‍රථිපල බලාගත්ත නම් හරි..රටේ මිනිස්සු ඉන්නෙ කොහෙද ,රටේ ප්‍රධාන ආගම් දෙකේ ඉහලම චරිත ඉන්නෙ කොහොද කියල හැමෝම දන්නව..

    සිගිති ආතල් සහ පරවේණී වහල්කම් වලින් පක්ශ ශක්තිමත් වෙන්නෙ නැ..මිනිස්සු ඉල්ලපු චන්දෙට විරුද්දව තහනම් නියෝග ගත්ත එකෙන් වෙන්නෙ, තිබ්බ චන්ද ප්‍රමානයනුත් නැති කර ගත්ත එක විතරයි..

    ප්‍රජාත්‍රන්ත්‍රවාදය = මැතිවරන නොතිබීම කියලනම් සාධනය කරන්ඩ යන්නෙ, ලොල් ඔහොම යන් මහතුනි ඔහොම යන්. :cool::cool:

    ගම්සභා චන්දෙන් පාර්ලිමේන්තුව වෙනස් කරන්න බෑ පොන්ස්......මිනිස්සු 2015 චන්දෙ දීල පත් කරපු පාර්ලිමේන්තුව බලෙන් විසුරවන එක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දයක් පැවැත්වීම පමණක් නොව ඡන්දයක ප්‍රතිඵල ආරක්ෂා කිරීමයි. ව්‍යවස්ථාවක පරමාර්ථය වන්නේ විධායකයේ අත්‍තනෝමතික ක්‍රියා කටයුතුවලට එරෙහිව කටයුතු කිරීමයි. ජනතා පරමාධිපත්‍යය මුවාවෙන් ජනතා පරමාධිපත්‍යයට පටහැනි ක්‍රියා නැවැත්වීමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    සදාකල් මැතිවරණ අකුලන්ඩද ඕව සිගිති ආතල්, අපි බලාගන්නම් ඊලග චන්දෙන් ඕව වැඩ නෙමේ..මේ ආපු තීන්දුවෙන් උනේ තවත් චන්ද ටිකක් ගූ ඇන් පි යට නැති උන විතරයි..:cool::cool:

    සදාකල් අකුලන්න මොකෝ මහින්දගේ සරමද ඕක? හරි දවසට චන්ද තියෙන්න ඕනේ කලිනුත් නෙවෙයි පස්සෙත් නෙවෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගම්සභා චන්දෙන් පාර්ලිමේන්තුව වෙනස් කරන්න බෑ පොන්ස්......මිනිස්සු 2015 චන්දෙ දීල පත් කරපු පාර්ලිමේන්තුව බලෙන් විසුරවන එක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය වෙන්නේ :lol:

    ඕව ගූ ඇන් පී පරවේණී වහලුන්ගෙ මෝඩ තර්ක..ඔය වගේ මෝඩ තර්ක ලැජ්ජාවක් නැතුව කරන්ඩ පුලුවනුත් ගූ ඇන් පී කාරයන්ටම විතරයි..බුද්ධිමත් සමාජයට උබල වගේ මීහරක් හාස්යයට කරුනක් විතරයි..:dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,106
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජනතවගේ තීන්දුව ගිය පාර ගම් සබාවෙන් දකින්ඩ ඇති මතක නැත්තන් ආයෙ ප්‍රථිපල බලාගත්ත නම් හරි..රටේ මිනිස්සු ඉන්නෙ කොහෙද ,රටේ ප්‍රධාන ආගම් දෙකේ ඉහලම චරිත ඉන්නෙ කොහොද කියල හැමෝම දන්නව..

    සිගිති ආතල් සහ පරවේණී වහල්කම් වලින් පක්ශ ශක්තිමත් වෙන්නෙ නැ..මිනිස්සු ඉල්ලපු චන්දෙට විරුද්දව තහනම් නියෝග ගත්ත එකෙන් වෙන්නෙ, තිබ්බ චන්ද ප්‍රමානයනුත් නැති කර ගත්ත එක විතරයි..

    ප්‍රජාත්‍රන්ත්‍රවාදය = මැතිවරන නොතිබීම කියලනම් සාධනය කරන්ඩ යන්නෙ, ලොල් ඔහොම යන් මහතුනි ඔහොම යන්. :cool::cool:
    ලිඳේ වැටුනා කියලා ගොන් කතා කියන්න එපා මනුස්සයෝ, ජනතාව මොන උක කරත් ජනතාව මුලින් තීරණය කරපු පක්ෂේ තමයි රට අවුරුදු 6ක් පාලනය කරන්නේ. ඒක හින්දා තමයි ආපු හැම ෆකාම අරක දෙන්නන් මේක දෙන්නං, අරක කරන්නං, මේක කරන්නං කියලා චන්දෙ අරන් කට උක වහං අවුරුදු 6 අදින්නේ.
    ආණ්ඩුවක් රටක් පවත්වාගෙන ක්‍රමය ජනතාවට අහිතකරනන් ඒකේ ප්‍රතිපලය ලැබෙන්නේ ඊළඟ මැතිවරනේදී...... මිනිස්සු ඉල්ලපු චන්දේ මොකක්ද?? ඔය කියන්නේ හිටං කියන චන්දෙද?? ඒක කොහොමද මිනිස්සු ඉල්ලන චන්දයක් වෙන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සදාකල් අකුලන්න මොකෝ මහින්දගේ සරමද ඕක? හරි දවසට චන්ද තියෙන්න ඕනේ කලිනුත් නෙවෙයි පස්සෙත් නෙවෙයි

    හරි දවසට ගම් සබා සහ පලාත් සබා චන්දෙ වගේ වෙන්ඩ ඇති..:lol::lol: විහිලු සපයන්ඩ එපා චන්දෙට බයේ ගූ ගිහින් ඉන්නෙ උබගෙ විහිලු..:lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කළා පමණි. අගමැති/ආණ්ඩුව
    නොවෙනස්.
     
    Status
    Not open for further replies.

    Similar threads