මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

JBLs

Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    මෙච්චර රටට ‌ෙකෙලවන පාලනයක් ‌ෙගෙනියල රනිල හ‌ොදයි කියන ඒවුන් තාම ඉන්නව දැක්කම
    රට දාල යන්න හිත‌ෙනව ‌ෙනෙදකින් කාලකන්නි
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    FYI:

    @officialunp Leader Ranil Wickremesinghe in a press briefing at Temple Trees says Parliament will be convened tomorrow (14th) and He will prove the majority. #lka #SriLanka #PoliticalCrisisLK #CouplLK #CoupSL @RW_UNP #ConstitutionalCrisisSriLanka #ConstitutionalCrisisLK
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    873
    1,755
    93
    මෙච්චර රටට ‌ෙකෙලවන පාලනයක් ‌ෙගෙනියල රනිල හ‌ොදයි කියන ඒවුන් තාම ඉන්නව දැක්කම
    රට දාල යන්න හිත‌ෙනව ‌ෙනෙදකින් කාලකන්නි

    රනිල හොඳද නරකද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. සිරිසේන නීතියට අනුව ක්රියාකරනවද නැද්ද කියන එක.
    නිකන් හරි සිරිසේන මහින්ද ව හෙට අයින්කරලා ඩීල් එකක් දාල සම්බන්දන් ව අගමැති කලොත් මොකද වෙන්නේ? ඒ වගේ දේවල් කරන්න බෑ කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. නැතුව රනිල් ගේ මගුලක් නෙමෙයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිටංට කෙලවුනත් කමක් නෑ ෆොන්නප්පු නටපු නැටිල්ලට මෙහෙම හරි ගේමක් ගිය එක හොදයි. ඉදිරියටත් හිටපු අලි හොරු එක්කනං ඉන්න වෙන්නේ හිටං මැදිහත්වෙලා හොරුන්ට විරුද්දව පැමිණිලි දාලා තීරණ එනකං ඕකුන්ව ගෙදර යවන්න ක්‍රමයක් බැලුවනං හරි.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙච්චර රටට ‌ෙකෙලවන පාලනයක් ‌ෙගෙනියල රනිල හ‌ොදයි කියන ඒවුන් තාම ඉන්නව දැක්කම
    රට දාල යන්න හිත‌ෙනව ‌ෙනෙදකින් කාලකන්නි

    එච්චරම හිතන්ඩ එපා. පරවේණී වහල්ලු නැතිවෙන්නෙ නැ කවදාවත්.. සුද්දට රට පාවාදුන්න දවසේ ඉදන් රටේම ඉපදෙමින් රටටම හතුරුමක් කරමින් ජීවත් වෙන පිරිසක් ඉන්නව..

    ඕවට සැලෙන්ඩ එපා දේශපාලනය කියන්නෙ පරාජයෙන් පිබිදෙන දෙයක්, අධිකරණ මතයට උඩින් ජනතා පරමාධිපත්ය ක්‍රියාත්මක වෙන දවසට ඔය තහනම් නියෝග අදාල වෙන්නෙ නැ.. :cool::cool:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    FYI:

    @officialunp Leader Ranil Wickremesinghe in a press briefing at Temple Trees says Parliament will be convened tomorrow (14th) and He will prove the majority. #lka #SriLanka #PoliticalCrisisLK #CouplLK #CoupSL @RW_UNP #ConstitutionalCrisisSriLanka #ConstitutionalCrisisLK

    Stunned can Ranil do this hmmm highly doubt it
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    උබලට තමයි අමු කැවිල තියෙන්නෙ..රනිලගෙ සමනල රoගනය අපි ඉක්මනින් අවසන් කරනව.. :yes::yes:

    Ranil samanalayek thamai bung eath Sira n Mara uwa elawa ganna bari una ne
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මෙන්න රනිලගෙ පුක ලොවන ගූ ඇන් පී කාරයො දගලනව :lol::lol::lol:

    46086803_1658508220919692_1788858079262015488_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මෙච්චර රටට ‌ෙකෙලවන පාලනයක් ‌ෙගෙනියල රනිල හ‌ොදයි කියන ඒවුන් තාම ඉන්නව දැක්කම
    රට දාල යන්න හිත‌ෙනව ‌ෙනෙදකින් කාලකන්නි

    mJRa4GD.gif
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    මෙච්චර රටට ‌ෙකෙලවන පාලනයක් ‌ෙගෙනියල රනිල හ‌ොදයි කියන ඒවුන් තාම ඉන්නව දැක්කම
    රට දාල යන්න හිත‌ෙනව ‌ෙනෙදකින් කාලකන්නි

    සිරාගෙ ගුලි කාල දිරවගන්න අමාරුද පුතී :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Heta ranil pm wenawa.my3 illa aswenawa.ranil president wenawa.sajith pm wenawa:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ranil samanalayek thamai bung eath Sira n Mara uwa elawa ganna bari una ne

    රනිලව දැනටම රටින් එලෝල ඉවරයි, ඇ‍යි නැ කියන්ඩද ??? ගූ ඇන් පිය පැරදිලා ඉවරයි ඇයි නැ කියන්ඩද ?????..ඇත්තටම මිනිස්සු ඉල්ලපු චන්දෙ නොලැබීමෙන් වෙන්නෙ ජනතා පරමාධිපත්යය තව ශක්තිමත් වීමක් විතරයි , ''සැමදා නියන් එකදා වැහි වලාවේ'' කියුවලු අපි බලාගමු චන්දෙන් ..:cool::cool::cool:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රනිලව දැනටම රටින් එලෝල ඉවරයි, ඇ‍යි නැ කියන්ඩද ??? ගූ ඇන් පිය පැරදිලා ඉවරයි ඇයි නැ කියන්ඩද ?????..ඇත්තටම මිනිස්සු ඉල්ලපු චන්දෙ නොලැබීමෙන් වෙන්නෙ ජනතා පරමාධිපත්යය තව ශක්තිමත් වීමක් විතරයි , ''සැමදා නියන් එකදා වැහි වලාවේ'' කියුවලු අපි බලාගමු චන්දෙන් ..:cool::cool::cool:

    46086803_1658508220919692_1788858079262015488_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    සිරාගෙ ගුලි කාල දිරවගන්න අමාරුද පුතී :lol:

    සිරගෙන් පුක පලාගත්ත ගූ ඇන් පි මෝඩය නේද මේ කියවන්නෙ.. :lol::lol:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    FYI:

    @officialunp Leader Ranil Wickremesinghe in a press briefing at Temple Trees says Parliament will be convened tomorrow (14th) and He will prove the majority. #lka #SriLanka #PoliticalCrisisLK #CouplLK #CoupSL @RW_UNP #ConstitutionalCrisisSriLanka #ConstitutionalCrisisLK

    Does it matter much? Even if Ranil shows the majority, only President can appoint the PM.
    Ranil can bring forward a motion of no confidence against Mahinda, and win it and oust the incumbent PM.
    Can he do anything more than that constitutionally?

    But even then, are there any provisions in constitutions that a person who has the majority in the parliament can demand the PM position from the president? :lol:

    This show only gets interesting :lol:
     
    Status
    Not open for further replies.

    Similar threads