මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    46184593_2354289634616367_3347617541953421312_n.jpg


    :lol::lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Capture.png


    මොනවද බන් මේ අපේ කරූ මහත්තයා කියවනදේවල් එතුමා කතානායක වගේ නිලයක ඉදගන.
    එකට මීටින් තියපුවයි රනිල් දිනවන ඒවායි ගැන රාජකාරී ලියුමක.
     
    Last edited:

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    ඇයි බන් ජංගි දාලද කියල අද පර්සි මහේන්ද්‍රගෙන් ඇහුවේ ? :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    Capture.png


    මොනවද බන් මේ අපේ කරූ මහත්තයා කියවනදේවල් එතුමා කතානායක වගේ නිලයක ඉදගන.
    එකට මීටින් තියපුවයි රනිල් දිනවන ඒවායි ගැන රාජකාරී ලියුමක.

    Ranil wa bahutharaya nathuwa PM hetiyata path kerapu eketa nidahasata karunu. My3 ge letter eke oka kiyela tibba ne.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමට වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය මහතා බව ඇමති දයාසිරි ජයසේකර මහතා කියයි.

    කථානායකවරා පුටුවේ රැදී සිටීමෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වූ බවත් ඔහු අසුනෙන් ඉවත්ව ගියේ නම් මෙම තත්වය ඇති නොවන බවත් ඔහු කියා සිටී.

    අද පාර්ලිමේන්තුව තුලට එජාප මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු තියුණු පිහි රැුගෙන පැමිණ සිටි බවද ඔහු පැවසීය.

    මේ සම්බන්දයෙන් කතානායකවරයාට කී අවස්ථාවේ පිහි බැරිනම් කඩු පොලු හරි ගේන්නැයි කතානායකවරයා කී බවද ඔහු කිවේය.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්තර සමරවීර මහතා සදහන් කරන්නේ දිලුම් අමුණුගම මහතාට තුවාල වූයේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් වැනීම නිසා බවයි.

    රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එජාප මන්ත‍්‍රිවරුන් පාර්ලිමේකන්තු සභා ගැබට පිහි රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් පැමිණිලි කර තිබේ.

    මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිසා මන්ත‍්‍රී ඝාතන තැතත් වැලකී ගිය බවද ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් කියති.

    46546464646.jpg


    565.jpg


    4654646-1.jpg


    4564646.jpg


     
    Last edited:

    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    ගූ ඇන් පී නායක රනිලා ( සම ලිoගිකයා/මහ බැoකු හොරා)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න මහජන මතය- සූ ගාල සෙනග ආව ගූ ඇන් පී රැලිය :lol::lol::lol:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙන්න මහජන මතය- සූ ගාල සෙනග ආව ගූ ඇන් පී රැලිය :lol::lol::lol:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිහියෙන් ජ්‍රජාත්‍රන්ත්‍රවාදය උදාකර ගන්ඩ යන ගූ ඇන් පී තිරිසන්නු..

    46546464646.jpg


    565.jpg


    4654646-1.jpg


    4564646.jpg


     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mata nam hitanawa Mahinda Rajapakshta rare disease ekak hadila henata wada vidiya kiyala tarahakata kiyanwa neme but I feel this.. mokada miniha paw puro ganna dawsin dawasema ... hita redenna kiyapu katawakut tarahat kuwath neme :dull::sorry::sorry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mata nam hitanawa Mahinda Rajapakshta rare disease ekak hadila henata wada vidiya kiyala tarahakata kiyanwa neme but I feel this.. mokada miniha paw puro ganna dawsin dawasema ... hita redenna kiyapu katawakut tarahat kuwath neme :dull::sorry::sorry:

    සිරිකොතේ කක්කුස්සි හෝදන උන්ට ඔහොම හිතනව මේ දවස් වල.:yes::yes:.චන්දෙ ලගයිනෙ ඒකයි ඔය..:lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads