මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    තාම අධිකරණ තීන්දුවක් දුන්නෙ නෑ මචන්. කට්ටිය ඉදිරිපත් කරපු පැමිණිලි විභාග කරනව කියල විතරයි කිවුවෙ මචන්.. 7 වෙනිදට තමයි තීන්දුව දෙන්නෙ..:)

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ව්‍යවස්ථානුකූලව තිබෙන්නාවු ඔනැම මැතිවරනයක් ප්‍රජාත්‍රන්තවාදී වෙ ?
    එසෙ නොවන්නෙ නම් එය නීතිවිරොධී වෙ ?

    අධිකරණය තීන්දුවක් දුන්නානෙ බන් ?

    වාරණ නියෝගයක් කියන්නෙ අවසන් තීන්දුව නෙමේ..අනික නිති විරෝධි මැතිවරණ කියල ජාතියක් ලෝකෙ නැ..ඕව ඔය ලැජ්ජාව වහ ගන්ඩ කියන කතා..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තාම අධිකරණ තීන්දුවක් දුන්නෙ නෑ මචන්. කට්ටිය ඉදිරිපත් කරපු පැමිණිලි විභාග කරනව කියල විතරයි කිවුවෙ මචන්.. 7 වෙනිදට තමයි තීන්දුව දෙන්නෙ..:)

    එහෙනම් අධිකරණයෙ තින්දුව බලලා තීරණය ගන්න වෙනවා.
    රනිල් දැන් දැන් ටික ටික අනික් පැත්තට ගිය උන් බාගන්න සීන් එකෙ ඉන්නෙ
    අහ් 19 ව්‍යවස්ථා සංශොධනය අනුව කථානායක ජනාධිපති වෙන සීන් එකක් නෙද තියෙන්නෙ ජනාධිපති ඉල්ලා අස් උනොහ් ?
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Anna bi mantree set eka katanayakage putuwa balen ganna waliyak UNP set eka katanayaka wata karagena arun porakawna etenin ewawanna katanayaka ane manda me jara minussu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තු මහ මැතිවරණයට පන බයේ එය වලක්වාගනිමින් තහනම් නියෝගයක් ලබාගත් ලෝකයේ එකම පක්ශ නායකයා මීහරක් රනිලාය..

    ''ජ්‍රජාත්‍රන්ත්‍රවාදය නම් චන්ද නොතිබීමයි'' - ගූ ඇන් පී නායක රනිලා ( සම ලිoගිකයා/මහ බැoකු හොරා)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පො 20A සම්මත කරානං ජනාධිපති තෝරන්නෙත් මංත්රී හූසද්දෙන්!

    රට බේරුන බේරිල්ලක්
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පාර්ලිමේන්තු මහ මැතිවරණයට පන බයේ එය වලක්වාගනිමින් තහනම් නියෝගයක් ලබාගත් ලෝකයේ එකම පක්ශ නායකයා මීහරක් රනිලාය..

    ''ජ්‍රජාත්‍රන්ත්‍රවාදය නම් චන්ද නොතිබීමයි'' - ගූ ඇන් පී නායක රනිලා ( සම ලිoගිකයා/මහ බැoකු හොරා)

    ගැන්බෑන් බිච් තොට මොන ප්‍රජාතන්ත්රවදේද බොල :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙනම් අධිකරණයෙ තින්දුව බලලා තීරණය ගන්න වෙනවා.
    රනිල් දැන් දැන් ටික ටික අනික් පැත්තට ගිය උන් බාගන්න සීන් එකෙ ඉන්නෙ
    අහ් 19 ව්‍යවස්ථා සංශොධනය අනුව කථානායක ජනාධිපති වෙන සීන් එකක් නෙද තියෙන්නෙ ජනාධිපති ඉල්ලා අස් උනොහ් ?

    නෑ බන්.. කතානායක රටේ පාලකය වෙන්නෙ ජනාධිපති , අගමැති දෙන්නම මැරුනොත් විතරයි බන්..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    46096455_2129378770724269_6465001266060722176_o.jpg
     
    Status
    Not open for further replies.

    Similar threads