මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇ බොල ස්වා දීනයෝ....... තොට පෙන්නේ කොන්ද පන එකා විතරද.....

    කොන්ද පන නැති එක පෙන්නැත්තේ....කශේරුකාවේ ප්‍රශ්නයක්ද ?

    රිදිල :lol::lol::lol:. ඒක තමා කිව්වෙ ඌට කොහොමත් කොන්ද පන නැති එකේ තෙවරප්පෙරුමය ඇරෙස්ට් කරන්න ඕන කියල . ලබ්බද කියවන්නෙ . තොට අරහෙ පුටු වලින් මිරිස්කුඩු වලින් ගහන ඒව පේන්නෙ නැත්තෙ මන්දබුද්දිකද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොන්ද පන ඇති නායකයගෙ හරක් මිරිස්කුඩු ගහනව .කොන්ද පන තියනවනම් අඩුම තරමෙ එපාවත් කියපන්කො . අනේ මුන් එක එකා මරාගන්නෙ නෑනෙ

    මිරිස් කුඩු නෙමේ, ගම්බිරිකුඩු ගහල හරි රනිලව එලවන්ඩ ඔනෙ..ජාතියේ මහ බැoකුව කඩපු එකාට ආයෙ මේ දේශපාලන භූමියි පැලවෙන්ඩ බැ, ඒ සටන කෙලවර වෙන්නේ රනිල බලු කුඩුවේ දැමීමෙන් පමනයි. :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිහියෙන් ඇනලද :sorry:

    මුලින් මිරිස්කුඩු ගහනව :cool::cool::cool: .එතකොට මොකුත් පේන්නෙ නෑ දුවන්න බෑ :):):). ඊට පස්සෙ පුටු වලින් ගහල මරනව .ඒක තමා අද කරන්නෙ දැන් . බලපන්කො :):):)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිරිස් කුඩු නෙමේ, ගම්බිරිකුඩු ගහල හරි රනිලව එලවන්ඩ ඔනෙ..ජාතියේ මහ බැoකුව කඩපු එකාට ආයෙ මේ දේශපාලන භූමියි පැලවෙන්ඩ බැ, ඒ සටන කෙලවර වෙන්නේ රනිල බලු කුඩුවේ දැමීමෙන් පමනයි. :yes::yes:

    තොපි වගේ මිනීමරු හොර වහල්ලුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තොපි වගේ මිනීමරු හොර වහල්ලුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්

    ඕකා කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. මේ ත්‍රෙඩ් එක දානකොට තිබුණ චූන් එක සති තුනෙන් හෝස් ගාලා ගියාම ඔය දුකට කියන කථා. අනුකම්පා කරමු. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිදිල :lol::lol::lol:. ඒක තමා කිව්වෙ ඌට කොහොමත් කොන්ද පන නැති එකේ තෙවරප්පෙරුමය ඇරෙස්ට් කරන්න ඕන කියල . ලබ්බද කියවන්නෙ . තොට අරහෙ පුටු වලින් මිරිස්කුඩු වලින් ගහන ඒව පේන්නෙ නැත්තෙ මන්දබුද්දිකද

    අම්බේ හරිම ශොයි ඔයා...shape එකේ තෙවරප්පෙරුම මතක් කරලා ....

    හමුට පෙන්න තව මඩ ගැහුවම මාර ස්වාදීනයි අනේ ඔයා.....

    උඹ ඊයේ පිහිය දැක්කේ අද නේද......
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    me gon yakku hinda dan chandekata giyath kela wenewa.. :lol::rofl:

    ඒකනේ බන්. තව අවුරුද්දක් මුන්ට ලස්සනට ඉන්න බෑනේ ඉවසලා. පිණට හම්බුන චාන්ස් එකනේ. දැක්කේ නැද්ද පවිත්‍රා දේවිගේ බෝක්කු කට:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපි වගේ මිනීමරු හොර වහල්ලුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්

    රටේ මහ බැoකුව කඩල බිලියන 30ක් හොරා කාපු රනිල වගේ බැකු හොරෙක් එක්ක ලිගිකව හැසිරෙන උබලගෙන් මොකුත්ම බලාපොරොත්තු වෙන්ඩ බැ..තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු රනිලට හොරා කියාගන්ඩවත් කොන්ද පන නැති ගූ ඇන් පී තිරිසන්නු.. :dull::dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:

    උඹලගේ ගමේ කව්රු හරි බටර් පිහියෙන් ඇනගෙන හරි බෙල්ල කපාගෙන හරි මැරිලා තියනවද බන්?
    :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටේ මහ බැoකුව කඩල බිලියන 30ක් හොරා කාපු රනිල වගේ බැකු හොරෙක් එක්ක ලිගිකව හැසිරෙන උබලගෙන් මොකුත්ම බලාපොරොත්තු වෙන්ඩ බැ..තමන්ගෙ රටේ මහ බැoකුව කඩපු රනිලට හොරා කියාගන්ඩවත් කොන්ද පන නැති ගූ ඇන් පී තිරිසන්නු.. :dull::dull:

    උඹට නං මාර මහ බැංකු උණක් තියෙන්නේ බන්. උඹට රෑට නින්ද යන්නෙත් නැතුව ඇති නේද? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකනේ බන්. තව අවුරුද්දක් මුන්ට ලස්සනට ඉන්න බෑනේ ඉවසලා. පිණට හම්බුන චාන්ස් එකනේ. දැක්කේ නැද්ද පවිත්‍රා දේවිගේ බෝක්කු කට:lol::lol:

    මහ බැoකුව හොරා කාපු රනිලට අවුරුද්දක් නෙමේ ඒක පත්පරයක්වත් ආයෙ බලයට එන්ඩ අපි ඉඩ තියන්නේ නැත..රනිල දේශපාලනිකව මැරිල ඉවරයි, මල සිරුව ලගදිම වැලිකඩ බන්ධනාගාරෙ භූමදානය කරනව..:yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උඹලගේ ගමේ කව්රු හරි බටර් පිහියෙන් ඇනගෙන හරි බෙල්ල කපාගෙන හරි මැරිලා තියනවද බන්?
    :lol::lol:

    මෙන්න අහගන්න පුක් ශෝදකගෙන්..........

    පිහියේ අර්ථකථනය..........
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    උඹලගේ ගමේ කව්රු හරි බටර් පිහියෙන් ඇනගෙන හරි බෙල්ල කපාගෙන හරි මැරිලා තියනවද බන්?
    :lol::lol:

    මිරිස්කුඩු කාලත් කවුරුවත් මැරිලා නෑ ඒත් ඔය වැඩ දෙකම එකවගේ වැරදියි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහ බැoකුව හොරා කාපු රනිලට අවුරුද්දක් නෙමේ ඒක පත්පරයක්වත් ආයෙ බලයට එන්ඩ අපි ඉඩ තියන්නේ නැත..රනිල දේශපාලනිකව මැරිල ඉවරයි, මල සිරුව ලගදිම වැලිකඩ බන්ධනාගාරෙ භූමදානය කරනව..:yes::yes::yes::yes:

    මචන් උඹේ thread එක මුන් මාර bump කිරිල්ලක්නේ කරන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උඹලගේ ගමේ කව්රු හරි බටර් පිහියෙන් ඇනගෙන හරි බෙල්ල කපාගෙන හරි මැරිලා තියනවද බන්?
    :lol::lol:

    බටර් පිහියක් අරගෙන තෝම ඇනගෙන බලාපියකො මැරෙනවද නැද්ද කියල..පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ ගිය එක බේරුනා ජොනීගෙ මුශිට් ප්‍රහාරය නිසා මිනියක් මැරුනනම් තොපි මොනවද කියන්නෙ ??? :angry::angry::angry:
     
    Status
    Not open for further replies.

    Similar threads