මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොහොට්ටු උන්ගේ අහවල් එකේ ප්‍රජාන්ත්‍රවාදේ.

    46449360_2223554884371424_4285296318139596800_n.jpg

    46473995_2223554937704752_5361674320051437568_n.jpg

    46302947_2223555057704740_7218085075169050624_n.jpg

    46368154_2223554814371431_3029641025468497920_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Just ෆක් Off. අනුන්ගේ කථා වලට හොම්බ නොදා ඉඳින් පාඩුවේ. ඇයි මොකෝ මගේ වයස උඹට? බය වෙන්න එපා මම උඹට වැඩිය වැඩිමල්. දැන් පලයන්

    what the fuck you bogan hippi....

    i ve just replied to your comment...fucking ass hole..this is a public forum cunt....

    fuck off...cock juggling thunder cunt.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Dan yana widiyata MR bahutharaya ganna puluwanda kiyala sakai

    බහුතරය ගන්න විදිහ බලාගන් චන්දෙ ආවම , මහ බැoකුව හොරාකාපු රනිලට මිනිස්සු දෙන්නෙ චන්ද නෙමේ ඉලපත් පාර..:yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බහුතරය ගන්න විදිහ බලාගන් චන්දෙ ආවම , මහ බැoකුව හොරාකාපු රනිලට මිනිස්සු දෙන්නෙ චන්ද නෙමේ ඉලපත් පාර..:yes::yes::yes:

    මහින්දටත් එච්චරයි. දෙපාරක්ම මිනිස්සු දුන්නේ උත්තරේ. තව මරු කියවනවා. මේකෙන් තියන ටිකත් අඩු උනා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හා එහෙම වත් කියලා ඔය දුක අඩු කරගනින්. පිං අගමැති පව්:lol::lol:

    අපි මොකටද දුක් වෙන්නෙ චන්දෙ ලග එනව බය වෙන්ඩ එපා :lol::lol::lol: චන්දෙන් බලාගමු චන්දෙන්...වාරන නියෝගෙන් චන්දය දිනන්ඩ බෑ.. :):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දටත් එච්චරයි. දෙපාරක්ම මිනිස්සු දුන්නේ උත්තරේ. තව මරු කියවනවා. මේකෙන් තියන ටිකත් අඩු උනා :lol::lol:

    රටේ මිනිස්සුන්ට වරදිනවා,රටේ මිනිස්සුන්ට වරදිනවා, ඒත් හැමදාම වැරදින්නෙ නැ, රැ වැටුන වලේ රටේ මිනිස්සු මහ දවල් වැටෙන්නෙ නැ, ඒක පහුගිය ගම් සබාවෙන් සපත්කර පෙන්නුව..:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ ඒ ගමන ගු ප් පියො ටික පසු බැහැල කිහිලි කරුත් එක්කම..:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටේ මිනිස්සුන්ට වරදිනවා,රටේ මිනිස්සුන්ට වරදිනවා, ඒත් හැමදාම වැරදින්නෙ නැ, රැ වැටුන වලේ රටේ මිනිස්සු මහ දවල් වැටෙන්නෙ නැ, ඒක පහුගිය ගම් සබාවෙන් සපත්කර පෙන්නුව..:):):)

    ආ මේ ඒකයි මේ. එළ එළ. උඹේ සටන දිගටම කරගෙන පලයන්. උඹ විතරයි එළකිරි එකේ ඔච්චර ෆොහොට්ටුවට කඩේ යන එකෙකුට ඉන්නේ. :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,203
    113
    46451726_10215105781332183_4192175899539406848_n.jpg

    හා එහෙම වත් කියලා ඔය දුක අඩු කරගනින්. පිං අගමැති පව්:lol::lol:

    ඇහුවට තරහ වෙන්න එපා බ්‍රෝ ඔයාගේ මෙයා මොන අගමැතිද?

    JN8bl73.gif

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආ මේ ඒකයි මේ. එළ එළ. උඹේ සටන දිගටම කරගෙන පලයන්. උඹ විතරයි එළකිරි එකේ ඔච්චර ෆොහොට්ටුවට කඩේ යන එකෙකුට ඉන්නේ. :lol::lol:

    මම විතරක් නෙමේ කිරියෙ 70%ක් පොහොට්ටුවෙ තමයි පොන්ස්..:):):) බලාපිය සියලු පෝල් වල තත්වෙ මොකක්ද කියල..:lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම විතරක් නෙමේ කිරියෙ 70%ක් පොහොට්ටුවෙ තමයි පොන්ස්..:):):) බලාපිය සියලු පෝල් වල තත්වෙ මොකක්ද කියල..:lol::lol::lol:

    කවුද දන්නෙ උඹේ ෆේක් කීයක් තියනවද කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කවුද දන්නෙ උඹේ ෆේක් කීයක් තියනවද කියලා.

    ඔයා ඕපන් පෝල් එකක් දාන්න, එතකොට ෆේක්ද නැද්ද කියල හැමෝටම හොදට බලාගන්ඩ පුලුවන්.. :):):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    565.jpg

    මහජන චන්දය වලක්වමින් තහනම් නියෝග ගත්ත ගූ ඇන් පී තිරිසන්නු දැන් පිහියෙන් ඇනල ජ්‍රජාතන්ත්‍රවාදය උදාකර ගන්ඩයි දගලන්නෙ..ඕන්න සුපිරි ජ්‍රජාතාන්ත්‍රිකයි කියන උරුලෑවො හැසිරෙන විදිහ..රටේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට පිහි ගෙනල්ල මිනී මරන්ඩ හදාපු ගූ ඇන් පී කාලකන්නිද රටට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරන්ඩ දගලන්නෙ. :dull::dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අපි මැතිවරණ වලට බිය නැති බවත්, සිරිසේන අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයක් සහ මහින්ද අගමැති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මැතිවරණයක් යන දෙකම එකට දෙන ලෙසත් දෙදෙනාම එකට තබා පරාජය කරන බවත් චම්පික රණවක පැවසීය.

    දස දහස් සංඛ්‍යාත ජනකායක් එක් රොක් වූ ඊයේ(15) ලිප්ටන් වට රවුමේ පැවැති දැවැන්ත උද්ඝෝෂනයේ දී චම්පික රණවක එලෙස කීය.

    අපි බටහිරයන් ඉදිරියේ දණ ගසා ඇතැයි කීවද රාජපක්ෂගේ ගෙදර බැලූ විට ඩඩ්ලි ද, බැසිල්ද, ගෝඨාභය සියළු දෙනාම ඇමැරිකානු පුරවැසියන් යැයි කී චම්පික රණවක මහතා වැඩ කාරයන් යයි කී බැසිල් ගෝඨා දෙදෙනා අද සැඟවී ඇතැයිද රාජ්‍ය කුමන්ත්‍රණයකට හවුල් වූ ඔවුන්ගේ ඇමරිකානු දේපොල රාජ සන්තක කරනවා යැයි කී සැනින් ඔවුන් බියේ සැඟවී ඇතැයිද පැවසීය.

    චම්පික රණවක කළ කතාව පහතින්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .
    :cool::cool::cool:

    :yes::yes::yes: දැන් කතානයක කරූ,මහ බැකුව කඩපු රනිලගෙ කිහිලිකරුවක් වෙලා ඉවරයි, මේව රටට පෙන්නන එක හොදටම හොදයි..
    රටට ප්‍රජාත්‍රන්ත්‍රවාදය දෙන්ඩ දගලන ගූ පි යේ ගූ වැඩ ඔක්කොම දැන් රට ඉස්සරහ එලිවෙනව ඔහොම යන් චන්දෙ ගන්නකන්ම..:yes::yes:
     
    Status
    Not open for further replies.

    Similar threads