මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    සිරාවට ඕක තමයි මේ ෆේක් සේරම හදල තියෙන්නේ. කොහොම හරි පොන්න හාමු බේරගන්න දත කන්නේ. ඇයි ඉතින් අන්තිම පාර කියල දන්නවනේ ඕකගේ තියෙන ෆේක් ටික monson, Harvard-Bio, aspak_casper, makka makka

    Ridila dukata kiyana katha
     
    • Like
    Reactions: Oli_Vili

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ridila dukata kiyana katha

    බලන්නකෝ එකෙත් හැටි උබට ඉවෙන් වගේ තේරෙනවා නේද උබ ගැන කියල කමෙන්ට් දානකොට? මාර බලයක් නේ එක බලන්නකෝ :rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,885
    113
    සේදවත්ත
    . හිටපු ජනාධිපති අද උදෑසනම ලෑට් එකට ගියා. එරෝසන් බාල්දිය අරන් දොරගාව
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මහින්ද අගමැති ලෙස පිළිනොගත්තොත් කථානායකට එරෙහිව තවත් දැඩිව ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සඳහන් කරයි.
    පසුගියදා කතානායක අසුනට වතුර වැක්කිරීම හා ප්‍රතිවාදීන්ට මිරිස් කුඩු ප්‍රහාරය තමා කළ සුළු දේවල් බවත් ඉදිරියට ඊට එහා දේවල් කරන්නට පසුබට නොවන බවත් ඔහු සැල කර සිටී.
    ජනාධිපතිවරයා විසින් පත්කරන ලද අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ තමන්ගේ ආරක්ෂකයා බවත් කැලණියට ඔහු එන සෑම අවස්ථාවකම තමා හමුවට පැමිනෙන බවත් පවසන ප්‍රසන්න රණවීර කැලණියේදී මහින්ද රාජපක්ෂ ගමන් කරන්නේ තමන්ගේ කැබ්රියෙන් බවද පවසයි.

    කැලණිය ආශ්‍රිත ඕනෑම උද්ඝෝෂණයකදී මහින්ද වෙනුවෙන් පෙරට ආ තමන් ගැන මහින්ද අගමැතිවරයාට විශාල විශ්වාසයක් පවතින බව පවසන ඔහු මේ නිසා තමන් මොනවා කළත් ගැටලු ඇති නොවන බව පවසයි.

    හොඳින් හෝ නරකින් අගමැති ධූරය කතානායක පිළිගත යුතු යයිද එසේ පිළිගෙන කටයුතු නොකළහොත් කතානායකවරයාට මින් ඉදිරියට මීටත් වඩා අභියෝගයන්ට පාර්ලිමේන්තුව තුළ මුහුණ දීමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අනතුරු අඟවයි.

    කතානායකවරයා අත්තනෝමතිකව එක්සත් ජාතික පක්ෂයේ අතකොළුවක් සේ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව තම උපරිම වැර යොදා පාර්ලිමේන්තුව තුළ ඉදිරියටත් සටන් වදින බවත් තවත් හොඳ හොඳ වීඩියෝ තමාගේ නමින් ජනප්‍රිය වනු දැකීම සතුටට කරුණක් බවත් හෙතෙම දන්වා සිටී.
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    prasanna-ranaweera.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරාවට ඕක තමයි මේ ෆේක් සේරම හදල තියෙන්නේ. කොහොම හරි පොන්න හාමු බේරගන්න දත කන්නේ. ඇයි ඉතින් අන්තිම පාර කියල දන්නවනේ ඕකගේ තියෙන ෆේක් ටික monson, Harvard-Bio, aspak_casper, makka makka

    :yes::yes: darathayage තමයි ඔක්කොම ෆේක් ටික, මිනිහ තමන්ට රිප්ලයි කරගෙන රනිලව දිනවන්ඩ හදන්නෙ.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලන්නකෝ එකෙත් හැටි උබට ඉවෙන් වගේ තේරෙනවා නේද උබ ගැන කියල කමෙන්ට් දානකොට? මාර බලයක් නේ එක බලන්නකෝ :rofl:

    :rofl::rofl::rofl: daratha නිරුවතින්, කවුද හිතුවෙ කුණු කරවලය daratha යි කියල , ඒත් අන්තිමට ඕන්න මිනිස්සුන්ගෙ දෙබිඩි ජීවිතවල හැටි..:dull::dull:
     

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    Nothing wrong with the western counties.
    Here are facts;
    70-80% exports go to Western counties
    We migrate to Western counties-tell me anyone here wants to go to India or China????? Any JVP (IUSF members ) wants to go to Venezuela? I assume not
    We beg money from IMF don't we?
    We sell labour's to Middle East right? We should be ashamed
    Our recent history can be very proud right ; two insurgencies by JVP and 30years war with LTTE
    So what do you think??

    Are we civilised? To me the answer is no very simple
    Also West don't trust us is given- look at our leaders they don't follow the f$$+king law they created what more you want ?????

     
    Status
    Not open for further replies.

    Similar threads