මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    46519868_2197045283901150_4736983735008755712_n.jpg

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා..මහ බෑන්කු හොරු බයවෙලා. ඉන්දිය රෝ එකෙන් හදපු ජෙබ්බෝ බය වෙලා කොටි ඩයස්පෝරාව බයවෙලා.ඉන්දියාව බයවෙලා .ඇමරිකාවත් බයවෙලා ( ඒනම් චීනය මෙහෙට රින්ගයි කියලා )අල්ජසීරා සහ ඉන්දීය මාධ්ය බයවෙලා ( ඉන්දීය මාධ්ය කොච්චර බයවෙලද කියනවනම් පහුගිය කාලෙම වොයිස්කට් ගත්තේ ගූ.එන්.පී කාරයින්ගෙන් විතරයි ) මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව ..:cool:

    :yes::yes::yes::yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයාගේ කතාවෙන් තේරෙන්නේ තාම O/L කරලවත් නැහැ වගේ....
    O/L pass වෙලා එන්න අපි කථා කරමු...මම උඹව ලාමරක්ෂක දෙපාර්තුමේන්තුවට රපොර්තු කරනවා....
    රනිල් දැනගන්න ඕනේ 18ට අඩු එවුන්ට පුකේ අරින්න තහනම් කියල...

    උඹේ අම්මා කැමතිවෙයිද?:rolleyes::rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ubata mara irisiyawak neda tiyenne naliyanwa wageda aga.. ubalage jana kohomath oho tama ubalage lamai ge idala parapara gaan yanakana oka ohoma tama irisiyawa kiyana eke ublage age cancer ekak wage yanwa athi balapan uba marenneth cancer ekak hadila :oo::sorry: mokada ube age hama thaparayakama duwana le visa wenawa :yes:

    Onna mu dan muge fake ekakin enne elaga post skata :rofl:




    පොනිලට පුක දෙන උබ බෙන්ස් එකේ නොගියොත් තමා පුදුමේ.රැලියට ගිහිපු මිනිස්සු වැස්සේ තෙමිලා මඩ නාගෙන යනකොට බෙන්ස් එකේ යනගමන් හිනා උනා කියපු උබ සිරිසේන කියපු පොනිලගේ සමනල කතාව වැරදි කියපු සමනලයට හිනාවෙන්න එපා කිව්වා. ඇයි ඉතින් උබලත් සමනල්ලු නේ..:rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:පොනිල්ගේ කොයිපටේ උරලා ජිවත් වෙන ස්වාධීනයි කියා ගන්න සමනල් වහල් හැතිකරේ....පොනිල්ගේ පයිය උරලා බෙන්ස් ගත්ත උබට මන් මොකට ඉරිසියා කරන්නද බං...මොකද මන් දන්නවා මට උබ කරාට මට ඒක කරන්න බෑ කියලා :lol::lol::lol::lol::lol::lol:

    උබලගේ මහා එකාට වගේ ජනාධිපතිවරනෙට එක මුනකුයි පාර්ලිමේන්තු මැතිවරනෙට තව මුනකුයි මගේ මට ෆේක් නෑ.කියන දෙයක් මේකෙන් තමා කියන්නේ...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    පොනිලට පුක දෙන උබ බෙන්ස් එකේ නොගියොත් තමා පුදුමේ.රැලියට ගිහිපු මිනිස්සු වැස්සේ තෙමිලා මඩ නාගෙන යනකොට බෙන්ස් එකේ යනගමන් හිනා උනා කියපු උබ සිරිසේන කියපු පොනිලගේ සමනල කතාව වැරදි කියපු සමනලයට හිනාවෙන්න එපා කිව්වා. ඇයි ඉතින් උබලත් සමනල්ලු නේ..:rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:පොනිල්ගේ කොයිපටේ උරලා ජිවත් වෙන ස්වාධීනයි කියා ගන්න සමනල් වහල් හැතිකරේ....පොනිල්ගේ පයිය උරලා බෙන්ස් ගත්ත උබට මන් මොකට ඉරිසියා කරන්නද බං...මොකද මන් දන්නවා මට උබ කරාට මට ඒක කරන්න බෑ කියලා :lol::lol::lol::lol::lol::lol:

    උබලගේ මහා එකාට වගේ ජනාධිපතිවරනෙට එක මුනකුයි පාර්ලිමේන්තු මැතිවරනෙට තව මුනකුයි මගේ මට ෆේක් නෑ.කියන දෙයක් මේකෙන් තමා කියන්නේ...

    Umba oya monawa kiwwath ranil molen gema gahanawa, umbath ada indan hari hondata igena ganna, poth path kiyawanna :)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා.. මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව ..:cool:

    :lol:

    කොටි මහවිරු සතිය ආරම්භ කරයි

    - 21 11 2018

    කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසයි.

    මහවිරු සැමරුම සතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය .

    එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

    ‘මහවිරු සතිය එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ සිට 21 වැනිදා ඉඳන් 27 වෙනකම් සැමරුවා යුද්දෙන් පසුව සමහර අය 25 වනදා සිට 27 වනදා දක්වා දින 3ක් සැමරුවා මමත් සෑම අවුරුද්දකම 27 වැනිදා සැමරුවා මේ අවුරුද්දෙත් 27තමයි සමරන්නෙ යනුවෙනි.

    මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම සිදු කෙරෙන කිලිනෝච්චියේ කනකපුරම් සුසාන භූමිය එලි පෙහෙලි කිරීමේ කටයුතු කිලිනොච්චියේ තරුණයින් පිරිසක් විසින් සිදු කරමින් සිටිති.

    මේ අතර කිලිනොච්චියේ කනකපුරම් මහවිරු සැමරුම් වැඩසටහන සංවිධානය වෙනුවෙන් කැනඩාවේ කිසියම් සංවිධානයකින් පිරිසක් පැමිණ කනකපුරම් මහවිරු සැමරුම් සංවිධායකයින් හමු වී මහවිරු වැඩසටහනට සහය දීමට පියවර ගෙන ඇත.

    මධුශංඛ අමරසිංහ



    - http://www.ada.lk/breaking_news/කොටි-මහවිරු-සතිය-ආරම්භ-කරයි/11-342634

    කලබල සිදුවිය හැකි නිසා 27 දා උතුරේ පාසල්වල වාර විභාග කල් දමන්න - ආණ්‌ඩුකාරවරයාගෙන් ඉල්ලයි

    2018-11-18

    උතුරු පළාත තුළ නොවැම්බර් 27 වැනිදාට කඩාකප්පල්කාරී සිදුවීම් ඇති විය හැකි බැවින් එදිනට පාසල්වල පැවැත්වෙන වාර විභාග කල්දැමීමට පියවර ගන්නා ලෙස පළාත් අධ්යක්ෂකවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    උතුරේ විශාල පිරිසක් නොවැම්බර් මස 27 වැනිදාට මහවිරු දිනය සැමරීමට සූදානමින් සිටින නිසා තම දරුවන්ට අනවශ්ය ප්රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බියෙන් දෙමවුපියන් විශාල පිරිසක් දරුවන් පාසල් එවීමෙන් වැළකී සිටීමට සූදානමින් සිටින නිසා එදිනට වාර විභාග පැවැත්වුවහොත් එය අසාර්ථක විය හැකි බව උතුරු පළාත් අධ්යාපන අධ්යක්ෂකවරයා ආණ්ඩුකාරවරයාට පෙන්වා දී තිබේ.
    මේ ඉල්ලීමට මේ වනතුරු උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ප්රතිචාරයක් ලැබී නොමැත.

    උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාද ජනමාධ්ය වෙත ප්රකාශයක් කරමින් පවසා තිබුණේ මහවිරු දිනයට සිය පවුල්වල මියගිය අය සැමරීමේ වරදක් නොමැති බවයි.


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/19985-2018-11-18-14-40-67
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…

    රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    සම්බාධක පනවා ජනතාව බඩ ගින්නේ තබා හෝ තම තනතුර ආපසු ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රටට හෙටක් වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ මහතා පවසයි.

    ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය තබා සිටින්නේ ජනතාව කෙරෙහි නොව විදේශ රටවල් කෙරෙහි බවයි. පරගැති දේශපාලන නායකයකු බවට රනිල් වික්‍රමසිංහ මහතාට කලක් තිස්සේ එල්ල වෙමින් තිබෙන චෝදනාව මේ වන විට ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇත.

    දිනපතාම විදේශ තානාපතිවරුන් හමු වෙමින් මෙරටට ණය හෝ ආධාර ලබා නොදෙන ලෙසත් මෙරටට සම්බාධක පනවන ලෙසත් ඉල්ලා සිටීම ප්‍රභාකරන් පන්නයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. රටේ ජනතාව බඩ ගින්නේ තබා එහි පීඩනය ආණ්ඩුවට එල්ල කොට ඒ හරහා අහිමි වූ අගමැති තනතුර යලි ඩැහැ ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ. ඔහුට රටක් හෝ ජනතාවක් පිළිබඳව කිසිදු හැඟීමක් නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන් ද සිය ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට ආර්ථිකය දුර්වල කිරීමට විවිධ උපාය මාර්ග භාවිත කරනු යුද සමයේ අප විසින් අත් දක්නා ලදි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ අනුගමනය කරමින් සිටින්නේ ද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් අනුගමනය කළ ආර්ථිකය දුර්වල කිරීමේ එම උපාය මාර්ගමය.

    එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළ ගතවූ වසර තුනේදී කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා විදෙස් රටවල් පසුපස ගොස් ගතු කියා රටේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සෑම විටම සෑම රටකින් ම ඉල්ලා සිටියේ පවතින ආණ්‌ඩුව කුමක් වුවත් රටට ලබාදෙන ආධාර උපකාර නොඅඩුව ලබාදෙන ලෙස යි.

    නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව විදෙස් රටවලට කේලාම් කියන පුද්ගලයකු බවට පත්ව සිටී. ඔහු විසින් විදෙස් රටවලට කේලාම් කීම් පිළිබඳව පහුගිය කාලයේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ද හෙලිදරව් කර තිබෙනු අපට දැකගත හැකි විය.

    තමන්ගේ තනතුර අහිමි වීම පිළිබඳ ප්‍රශ්නය රට තුළ විසඳා ගන්නා ලෙසත් ජනතාව බිල්ලට දී ජනතාව පලිහක් බවට පත් කරගෙන කෙසේ හෝ අගමැති පුටුවේ හිඳගැනීම ට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටනේ සංවිධායක සරත් කලුගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

    සරත් කලුගමගේ
    සංවිධායක
    රටට හෙටක්


    Wadak na ne ban oya monawa kiwwath, ranil lankawe pradanama pakshe nayakaya awurudu 25 thisse, deparak agamathi, kochchara mada gahuwath made pipuna neluma wage :) oya lassanata nambu pita inne. Molen gema gahanne anna ehemai.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    Wadak na ne ban oya monawa kiwwath, ranil lankawe pradanama pakshe nayakaya awurudu 25 thisse, deparak agamathi, kochchara mada gahuwath made pipuna neluma wage :) oya lassanata nambu pita inne. Molen gema gahanne anna ehemai.

    Made lagala asuuchi kana uurath made thamai inne. Habai anith saththu pilikul karanawa.
    Awrudu 25k tisse slfp eke nayakayo ki denek hitiyada kiyala balapan. Sirimavo, chandrika, mahinda, maithripala 4k yako. Unp eke ranil witharai. Melo rahak nathi ratawal walath awrudu 25-50 leadership karana un innawa. E wage wadak thamai raniluth karanne. Mata nam lajjai ban. Prajathanthrawaadaya kiyanne maranakam inna eka newe. Hitiya kiyala dinala thamange pakshetai unp karayontai dinum aran deela thiyenawada? Lg polls paradichcha wele unp karayoma ponnaya kiyala banne.

    Anith eka agamathi kama kiyana eka ubata maha loku deyakda ban? Oya nattanna gihin deparakma nathi koragatte. Aduma gaane thamange duurakaalaya iwara wenakam wath inna puluwan unada. Unp eke hitapu nayakayo gana wiki eke hari poddak hoyala balapan. Jr rp wage minissunge nam kiyanakotath e dawas wala minissu puduma respect ekak thibbe. Mun mukkuda ban kollo gagaha inna samanallu. Ubala wage hithana minissu innakam unp ekata goda eemak naha.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe


    පොනිලට පුක දෙන උබ බෙන්ස් එකේ නොගියොත් තමා පුදුමේ.රැලියට ගිහිපු මිනිස්සු වැස්සේ තෙමිලා මඩ නාගෙන යනකොට බෙන්ස් එකේ යනගමන් හිනා උනා කියපු උබ සිරිසේන කියපු පොනිලගේ සමනල කතාව වැරදි කියපු සමනලයට හිනාවෙන්න එපා කිව්වා. ඇයි ඉතින් උබලත් සමනල්ලු නේ..:rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol:පොනිල්ගේ කොයිපටේ උරලා ජිවත් වෙන ස්වාධීනයි කියා ගන්න සමනල් වහල් හැතිකරේ....පොනිල්ගේ පයිය උරලා බෙන්ස් ගත්ත උබට මන් මොකට ඉරිසියා කරන්නද බං...මොකද මන් දන්නවා මට උබ කරාට මට ඒක කරන්න බෑ කියලා :lol::lol::lol::lol::lol::lol:

    උබලගේ මහා එකාට වගේ ජනාධිපතිවරනෙට එක මුනකුයි පාර්ලිමේන්තු මැතිවරනෙට තව මුනකුයි මගේ මට ෆේක් නෑ.කියන දෙයක් මේකෙන් තමා කියන්නේ...


    :rofl::rofl::rofl: ඕකගෙ බෙන්ස් කතාව තමයි නියම, බෙන්ස් එකෙන් ගිහින් රනිලට පුක දෙන එකෙක්.. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads