Sri Lanka has no government: Official statement of @KaruOnline now published in Hansard (Volume 264 - No 2, Nov 15, 2018). No Prime Minister, ministers, leader of the House or chief govt whip. Hansard clears the way to mount legal challenge to @PresRajapaksa "purported PM"

මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා..මහ බෑන්කු හොරු බයවෙලා. ඉන්දිය රෝ එකෙන් හදපු ජෙබ්බෝ බය වෙලා කොටි ඩයස්පෝරාව බයවෙලා.ඉන්දියාව බයවෙලා .ඇමරිකාවත් බයවෙලා ( ඒනම් චීනය මෙහෙට රින්ගයි කියලා )අල්ජසීරා සහ ඉන්දීය මාධ්ය බයවෙලා ( ඉන්දීය මාධ්ය කොච්චර බයවෙලද කියනවනම් පහුගිය කාලෙම වොයිස්කට් ගත්තේ ගූ.එන්.පී කාරයින්ගෙන් විතරයි ) මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව ..![]()






ඔයාගේ කතාවෙන් තේරෙන්නේ තාම O/L කරලවත් නැහැ වගේ....
O/L pass වෙලා එන්න අපි කථා කරමු...මම උඹව ලාමරක්ෂක දෙපාර්තුමේන්තුවට රපොර්තු කරනවා....
රනිල් දැනගන්න ඕනේ 18ට අඩු එවුන්ට පුකේ අරින්න තහනම් කියල...


ubata mara irisiyawak neda tiyenne naliyanwa wageda aga.. ubalage jana kohomath oho tama ubalage lamai ge idala parapara gaan yanakana oka ohoma tama irisiyawa kiyana eke ublage age cancer ekak wage yanwa athi balapan uba marenneth cancer ekak hadilamokada ube age hama thaparayakama duwana le visa wenawa
![]()
Onna mu dan muge fake ekakin enne elaga post skata






පොනිල්ගේ කොයිපටේ උරලා ජිවත් වෙන ස්වාධීනයි කියා ගන්න සමනල් වහල් හැතිකරේ....පොනිල්ගේ පයිය උරලා බෙන්ස් ගත්ත උබට මන් මොකට ඉරිසියා කරන්නද බං...මොකද මන් දන්නවා මට උබ කරාට මට ඒක කරන්න බෑ කියලා 





අම්මටසිරි ආපු ඩිංගට උපදෙස් දීලා තට්ටු තුනකට බිල්ඩිමක් නග්ගලා කියහන්කෝ හිටන්
![]()
රෝසි ආච්චි;23920830 said:owa monawada yako, yahapalane awilla tika dawasakin high way ekak hadala open kara uba dakke nadda?

අප්පොච්චිට තමයි ඔය මොළේ අමාරුව වැඩියෙන්ම තියෙන්නේ...... 

පොනිලට පුක දෙන උබ බෙන්ස් එකේ නොගියොත් තමා පුදුමේ.රැලියට ගිහිපු මිනිස්සු වැස්සේ තෙමිලා මඩ නාගෙන යනකොට බෙන්ස් එකේ යනගමන් හිනා උනා කියපු උබ සිරිසේන කියපු පොනිලගේ සමනල කතාව වැරදි කියපු සමනලයට හිනාවෙන්න එපා කිව්වා. ඇයි ඉතින් උබලත් සමනල්ලු නේ..![]()
පොනිල්ගේ කොයිපටේ උරලා ජිවත් වෙන ස්වාධීනයි කියා ගන්න සමනල් වහල් හැතිකරේ....පොනිල්ගේ පයිය උරලා බෙන්ස් ගත්ත උබට මන් මොකට ඉරිසියා කරන්නද බං...මොකද මන් දන්නවා මට උබ කරාට මට ඒක කරන්න බෑ කියලා
උබලගේ මහා එකාට වගේ ජනාධිපතිවරනෙට එක මුනකුයි පාර්ලිමේන්තු මැතිවරනෙට තව මුනකුයි මගේ මට ෆේක් නෑ.කියන දෙයක් මේකෙන් තමා කියන්නේ...

මහින්දයා බලයට ආවායි කියලා කි දෙනෙක්නම් බය වෙලාද බලහන්..අරහේ තමිල්නාඩුවේ කොටි බයවෙලා.TNA කොටි බය වෙලා.. මෙතනින්ම ඔප්පු වෙනවා මේ රටට ඔනේ මහින්ද බව ..![]()

රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…
රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
සම්බාධක පනවා ජනතාව බඩ ගින්නේ තබා හෝ තම තනතුර ආපසු ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රටට හෙටක් වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ මහතා පවසයි.
ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය තබා සිටින්නේ ජනතාව කෙරෙහි නොව විදේශ රටවල් කෙරෙහි බවයි. පරගැති දේශපාලන නායකයකු බවට රනිල් වික්‍රමසිංහ මහතාට කලක් තිස්සේ එල්ල වෙමින් තිබෙන චෝදනාව මේ වන විට ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇත.
දිනපතාම විදේශ තානාපතිවරුන් හමු වෙමින් මෙරටට ණය හෝ ආධාර ලබා නොදෙන ලෙසත් මෙරටට සම්බාධක පනවන ලෙසත් ඉල්ලා සිටීම ප්‍රභාකරන් පන්නයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. රටේ ජනතාව බඩ ගින්නේ තබා එහි පීඩනය ආණ්ඩුවට එල්ල කොට ඒ හරහා අහිමි වූ අගමැති තනතුර යලි ඩැහැ ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ. ඔහුට රටක් හෝ ජනතාවක් පිළිබඳව කිසිදු හැඟීමක් නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන් ද සිය ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට ආර්ථිකය දුර්වල කිරීමට විවිධ උපාය මාර්ග භාවිත කරනු යුද සමයේ අප විසින් අත් දක්නා ලදි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ අනුගමනය කරමින් සිටින්නේ ද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් අනුගමනය කළ ආර්ථිකය දුර්වල කිරීමේ එම උපාය මාර්ගමය.
එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළ ගතවූ වසර තුනේදී කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා විදෙස් රටවල් පසුපස ගොස් ගතු කියා රටේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සෑම විටම සෑම රටකින් ම ඉල්ලා සිටියේ පවතින ආණ්‌ඩුව කුමක් වුවත් රටට ලබාදෙන ආධාර උපකාර නොඅඩුව ලබාදෙන ලෙස යි.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව විදෙස් රටවලට කේලාම් කියන පුද්ගලයකු බවට පත්ව සිටී. ඔහු විසින් විදෙස් රටවලට කේලාම් කීම් පිළිබඳව පහුගිය කාලයේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ද හෙලිදරව් කර තිබෙනු අපට දැකගත හැකි විය.
තමන්ගේ තනතුර අහිමි වීම පිළිබඳ ප්‍රශ්නය රට තුළ විසඳා ගන්නා ලෙසත් ජනතාව බිල්ලට දී ජනතාව පලිහක් බවට පත් කරගෙන කෙසේ හෝ අගමැති පුටුවේ හිඳගැනීම ට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටනේ සංවිධායක සරත් කලුගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
සරත් කලුගමගේ
සංවිධායක
රටට හෙටක්
oya lassanata nambu pita inne. Molen gema gahanne anna ehemai.Wadak na ne ban oya monawa kiwwath, ranil lankawe pradanama pakshe nayakaya awurudu 25 thisse, deparak agamathi, kochchara mada gahuwath made pipuna neluma wageoya lassanata nambu pita inne. Molen gema gahanne anna ehemai.
පොනිලට පුක දෙන උබ බෙන්ස් එකේ නොගියොත් තමා පුදුමේ.රැලියට ගිහිපු මිනිස්සු වැස්සේ තෙමිලා මඩ නාගෙන යනකොට බෙන්ස් එකේ යනගමන් හිනා උනා කියපු උබ සිරිසේන කියපු පොනිලගේ සමනල කතාව වැරදි කියපු සමනලයට හිනාවෙන්න එපා කිව්වා. ඇයි ඉතින් උබලත් සමනල්ලු නේ..![]()
පොනිල්ගේ කොයිපටේ උරලා ජිවත් වෙන ස්වාධීනයි කියා ගන්න සමනල් වහල් හැතිකරේ....පොනිල්ගේ පයිය උරලා බෙන්ස් ගත්ත උබට මන් මොකට ඉරිසියා කරන්නද බං...මොකද මන් දන්නවා මට උබ කරාට මට ඒක කරන්න බෑ කියලා
උබලගේ මහා එකාට වගේ ජනාධිපතිවරනෙට එක මුනකුයි පාර්ලිමේන්තු මැතිවරනෙට තව මුනකුයි මගේ මට ෆේක් නෑ.කියන දෙයක් මේකෙන් තමා කියන්නේ...


ඕකගෙ බෙන්ස් කතාව තමයි නියම, බෙන්ස් එකෙන් ගිහින් රනිලට පුක දෙන එකෙක්.. 

