මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    erozan ubata ada thread eka close wei wage:rofl::rofl: anna mahi paradai ban.. unp eken 120+ pennuwa.:baffled:. dan ithin agamathi kama iwara wei.. sirata nam kelama wei...:P:P mahiyata minissu inna nisa mokak hari gemak gahai aaai .. sira ge story eka iwarama karai dan nam ithin..

    _85021580_85021579.jpg
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අන්න මහබයියගෙ පාර්ශවයේ උන් පැනලා ගියා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Eponz vpn expose unai passe wadiya penna nae..anna 121 ube maha ekata polim dala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කතානායකවරයාට විරෝධය පල කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් ඉන් ඉවත්ව ගියේය.

    ඔවුන් කියා සිටියේ තව දුරටත් කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පිලි නොගන්නා බවයි.

    කතානායකවරයා විසින් නම් කරන ලද පාර්ලිමේන්තු කටයුතු තේරීම් කාරක සභාවට ඡුන්ද විමසීමක් කතානායකවරයා විසින් කැදවනු ලැබීය.

    ඡන්ද විමසීමේදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 121ක් ලැබී තිබූ අතර විපක්‍ෂව ඡන්ද කිසිවක් ලැබී නැති බව කතානායකවරයා නිවේදනය කලේය.
     
    104da 121da loku??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Eponz vpn expose unai passe wadiya penna nae..anna 121 ube maha ekata polim dala

    මොනාද මේ ඇමසිය කිය කියා දගලන්නෙ, බල්ල ෆේක් සීයක් විතර හදාගෙන් ඉදන මාට්ටු උනාට පස්සෙ දුකට කවි කියනව..කෝ දානව කියපු මගෙ ඩීටේස්ල් තාම දැම්මෙ නැනෙ පොන්ස්..:dull::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    මොනාද මේ ඇමසිය කිය කියා දගලන්නෙ, බල්ල ෆේක් සීයක් විතර හදාගෙන් ඉදන මාට්ටු උනාට පස්සෙ දුකට කවි කියනව..කෝ දානව කියපු මගෙ ඩීටේස්ල් තාම දැම්මෙ නැනෙ පොන්ස්..:dull::dull:

    Ethakota amasin kiyana ekada oya.wena wadak nadda ban munta fake hadagenath kade yanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    104da 121da loku??

    unp+tna+jvp සoධානයක් නැ නිකන් පක්ශ 3ක් විතරයි ඔතනට 121 බලයක් නැ , ආන්න සධානයක් ගැහුවනම් නිත්යානුකූල බලයක් තියෙනව..සoධානයක් ලිඛීතව නැතුව නීතිය ඉස්සරහ පිලිගන්නෙ නැ..රෑට රෑට ගිහිහින් පුක දෙන ඒව නිතියෙන් පිලි ගන්නෙ නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ethakota amasin kiyana ekada oya.wena wadak nadda ban munta fake hadagenath kade yanne.

    පල ඇමසියො යන්ඩ දැන් බබා පාර්ට් දාන්ඩ එපා මාට්ටු වෙලා ඉවරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    erozan ubata ada thread eka close wei wage:rofl::rofl: anna mahi paradai ban.. unp eken 120+ pennuwa.:baffled:. dan ithin agamathi kama iwara wei.. sirata nam kelama wei...:P:P mahiyata minissu inna nisa mokak hari gemak gahai aaai .. sira ge story eka iwarama karai dan nam ithin..

    කොහෙ ක්ලෝස් වෙන්ඩද , මේක චන්දෙ එනකන් දුවන තෙර්ඩ් එකක්, :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කථානායක පිළිගන්න බැරි උන් මීඩියා ඉස්සරහ බිරුවට වැඩක් නෑ, දෝශාභියෝගයක් ගෙනත් මිනිහව එලවලා දාන්න ඕන,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    unp+tna+jvp සoධානයක් නැ නිකන් පක්ශ 3ක් විතරයි ඔතනට 121 බලයක් නැ , ආන්න සධානයක් ගැහුවනම් නිත්යානුකූල බලයක් තියෙනව..සoධානයක් ලිඛීතව නැතුව නීතිය ඉස්සරහ පිලිගන්නෙ නැ..රෑට රෑට ගිහිහින් පුක දෙන ඒව නිතියෙන් පිලි ගන්නෙ නැ..

    පෙරලුන පිට හොදයි කියනවා :baffled::baffled::baffled::baffled:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    unp+tna+jvp සoධානයක් නැ නිකන් පක්ශ 3ක් විතරයි ඔතනට 121 බලයක් නැ , ආන්න සධානයක් ගැහුවනම් නිත්යානුකූල බලයක් තියෙනව..සoධානයක් ලිඛීතව නැතුව නීතිය ඉස්සරහ පිලිගන්නෙ නැ..රෑට රෑට ගිහිහින් පුක දෙන ඒව නිතියෙන් පිලි ගන්නෙ නැ..

    මොනවද බන් මේ කියවන්නේ, මොන නීතිය ඉස්සරහද පිළිගන්නේ නැත්තේ?:P:P Parliament එකේ චන්දෙ දුන්නට පස්සේ ඒක රෑට රෑට පුක දීමක් වෙන්නේ නෑ බන් (මහින්ද සිරාට පුක දීල හොරෙන් අගමැති උන වගේ එකක් නෙවෙයි මේක). 121ක බලයක් පාර්ලිමේන්තුව ඇතුලේ උන් පෙන්නලා තියෙනවා, පාර්ලිමේන්තුවේ චන්දෙ දෙන්න සන්ධාන ගහන්න අවශ්‍ය නෑ. :D:D සඳ ටෝක්ස් දීල දැන් කෙලවෙලා ඉන්නේ මහින්දගේ සෙට් එක. දැන් 113ක් හදන්න බෑ. 113ක් නැතුව ආණ්ඩු කරන්න බෑ කියලත් දැන් පේනවානේ. දෙය්යනේ කියල අකුල ගෙන යන්න කියහන් බන් පව් නොදී. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඤාණසාර හිමි නිදහස් කිරිමේ පලමු පියවර තැබූ වගයි.. :):):):)

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස්කර ගනු ලැබුවා. කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනයක් මෙලෙස ඉවත් කරගෙන තිබෙනවා.

    2008 වසරේදී කොස්වත්ත - තලාහේන ප්‍රදේශයේදී කල්වාරි දේවස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය නිදොස් කොට නිදහස් කළ අතර, එම තීන්දුවයි නීතිපතිවරයා විසින් අභියෝගයට ලක් කර තිබුණේ.

    ඊට අදාළව විත්ති පාර්ශවය විසින් මූලික විරෝධතා ගොනුකර තිබූ අතර, එහිදී නීතිපතිවරයා විසින් තවදුරටත් අභියාචනය ඉදිරියට පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි ඊට අවසර ලබා දී තිබෙනවා.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොනවද බන් මේ කියවන්නේ, මොන නීතිය ඉස්සරහද පිළිගන්නේ නැත්තේ?:P:P Parliament එකේ චන්දෙ දුන්නට පස්සේ ඒක රෑට රෑට පුක දීමක් වෙන්නේ නෑ බන් (මහින්ද සිරාට පුක දීල හොරෙන් අගමැති උන වගේ එකක් නෙවෙයි මේක). 121ක බලයක් පාර්ලිමේන්තුව ඇතුලේ උන් පෙන්නලා තියෙනවා, පාර්ලිමේන්තුවේ චන්දෙ දෙන්න සන්ධාන ගහන්න අවශ්‍ය නෑ. :D:D සඳ ටෝක්ස් දීල දැන් කෙලවෙලා ඉන්නේ මහින්දගේ සෙට් එක. දැන් 113ක් හදන්න බෑ. 113ක් නැතුව ආණ්ඩු කරන්න බෑ කියලත් දැන් පේනවානේ. දෙය්යනේ කියල අකුල ගෙන යන්න කියහන් බන් පව් නොදී. :yes::yes:

    බයවෙන්ඩ, දගලන්ඩ, වැලපෙන්ඩ එපා දෙසැම්බර් 7න් පස්සෙ කොහොමත් චන්දෙ, :yes::yes: අකුලගෙන යන්ඩ වෙනෙන් කාටද කියල බලාගමු චන්දෙන්..චන්දෙට බයේ දගලන ගූ ඇන් පී කුක්කන්ගෙ නරිටෝක් දැක්කම හිනා යනව..:lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads