මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මෛත්‍රී කිව්වා මහින්ද පාරවල් දිගේ ඇවිද්දනව කියලා...

    මෑන් පට්ට බේගල්කාරය නිසා අපි විශ්වාස කලේම නෑ..!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෛත්‍රී කිව්වා මහින්ද පාරවල් දිගේ ඇවිද්දනව කියලා...

    මෑන් පට්ට බේගල්කාරය නිසා අපි විශ්වාස කලේම නෑ..!!

    දේශපාලනය නොතේරෙන රනිලගෙ ලිoගික වහල්ලුන්ගෙ අදෝනා, චන්දෙට බයේ වාරණ නියෝග ගත්ත උනුයි පාරට වැටිල ඉන්නෙ පාරෙත් නෙමේ කුණු බක්කියෙ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බයවෙන්ඩ, දගලන්ඩ, වැලපෙන්ඩ එපා දෙසැම්බර් 7න් පස්සෙ කොහොමත් චන්දෙ, :yes::yes: අකුලගෙන යන්ඩ වෙනෙන් කාටද කියල බලාගමු චන්දෙන්..චන්දෙට බයේ දගලන ගූ ඇන් පී කුක්කන්ගෙ නරිටෝක් දැක්කම හිනා යනව..:lol::lol:

    ඔකේ ආයේ බලන්න තර්ක කරන්න දෙයක් නෑ. තාමත් චන්දයක් තිබ්බොත් මහින්ද දිනනවා. මොන රෙද්දකට පාර්ලිමේන්තුවේ ආතල් දෙන්නේ හොරට අගමැති වෙලා. විවස්තනුකුලව කරන්න පුළුවන් නම් කරන්න තිබ්බේ කෙලින්ම චන්දයක් තියන එක. බැරි මගුලක් බදාගෙන දැන් කියනවා චන්දයක් තියල දිනනවලු. :nerd:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මොනවද බන් මේ කියවන්නේ, මොන නීතිය ඉස්සරහද පිළිගන්නේ නැත්තේ?:P:P Parliament එකේ චන්දෙ දුන්නට පස්සේ ඒක රෑට රෑට පුක දීමක් වෙන්නේ නෑ බන් (මහින්ද සිරාට පුක දීල හොරෙන් අගමැති උන වගේ එකක් නෙවෙයි මේක). 121ක බලයක් පාර්ලිමේන්තුව ඇතුලේ උන් පෙන්නලා තියෙනවා, පාර්ලිමේන්තුවේ චන්දෙ දෙන්න සන්ධාන ගහන්න අවශ්‍ය නෑ. :D:D සඳ ටෝක්ස් දීල දැන් කෙලවෙලා ඉන්නේ මහින්දගේ සෙට් එක. දැන් 113ක් හදන්න බෑ. 113ක් නැතුව ආණ්ඩු කරන්න බෑ කියලත් දැන් පේනවානේ. දෙය්යනේ කියල අකුල ගෙන යන්න කියහන් බන් පව් නොදී. :yes::yes:

    :yes::yes:

    වීරසක්කිලි පනික්කියාලාගේ විමල් වීරවංශ අගමැති රනිල් බව පිලිගත් ඒ මොහොත!

    Video Link
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔකේ ආයේ බලන්න තර්ක කරන්න දෙයක් නෑ. තාමත් චන්දයක් තිබ්බොත් මහින්ද දිනනවා. මොන රෙද්දකට පාර්ලිමේන්තුවේ ආතල් දෙන්නේ හොරට අගමැති වෙලා. විවස්තනුකුලව කරන්න පුළුවන් නම් කරන්න තිබ්බේ කෙලින්ම චන්දයක් තියන එක. බැරි මගුලක් බදාගෙන දැන් කියනවා චන්දයක් තියල දිනනවලු. :nerd:

    විවස්තානුකූලව තමයි ඔක්කොම කරල තීයෙන්නෙ .. විවස්තාවිරෝධීනම් ආන්න අධිකරනයට යන්ඩ පුලුවන් චන්දෙට බයේ ගියා වගේ,, අගමැතිපත් කිරීම නිත්යානුකූල නිසයි කවුරුත් අධිකරනයට නොයා ඉන්නෙ..ඕක තර්ක කරන්ඩ කිසිම දෙයක් නැ 113 ක් අවශ්ය නැ ආණ්ඩුවක් කරගනෙ යන්ඩ දෙසැම්බර් 7 වෙනකන් :yes::yes: දැන් කාටද පුලුවන් රනිලටද ලොලේ ලොල් විහිලු සපයන්ඩ එපා රෙදි ගලෝගෙන..රනිලව අපි දේශපාලනයෙන් අතුගාල දාල ඉවරයි..:yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46521090_1090804461099310_5114709594542702592_n.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    unp+tna+jvp සoධානයක් නැ නිකන් පක්ශ 3ක් විතරයි ඔතනට 121 බලයක් නැ , ආන්න සධානයක් ගැහුවනම් නිත්යානුකූල බලයක් තියෙනව..සoධානයක් ලිඛීතව නැතුව නීතිය ඉස්සරහ පිලිගන්නෙ නැ..රෑට රෑට ගිහිහින් පුක දෙන ඒව නිතියෙන් පිලි ගන්නෙ නැ..

    බයවෙන්ඩ, දගලන්ඩ, වැලපෙන්ඩ එපා දෙසැම්බර් 7න් පස්සෙ කොහොමත් චන්දෙ, :yes::yes: අකුලගෙන යන්ඩ වෙනෙන් කාටද කියල බලාගමු චන්දෙන්..චන්දෙට බයේ දගලන ගූ ඇන් පී කුක්කන්ගෙ නරිටෝක් දැක්කම හිනා යනව..:lol::lol:

    Uba ane manda bung ube tharka kisi galapilak nae..uba kiyana dewal walin therenawa uba adu adyapanayak lababu ekek kiyala
     
    • Like
    Reactions: max4uall

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විවස්තානුකූලව තමයි ඔක්කොම කරල තීයෙන්නෙ .. විවස්තාවිරෝධීනම් ආන්න අධිකරනයට යන්ඩ පුලුවන් චන්දෙට බයේ ගියා වගේ,, අගමැතිපත් කිරීම නිත්යානුකූල නිසයි කවුරුත් අධිකරනයට නොයා ඉන්නෙ..ඕක තර්ක කරන්ඩ කිසිම දෙයක් නැ 113 ක් අවශ්ය නැ ආණ්ඩුවක් කරගනෙ යන්ඩ දෙසැම්බර් 7 වෙනකන් :yes::yes: දැන් කාටද පුලුවන් රනිලටද ලොලේ ලොල් විහිලු සපයන්ඩ එපා රෙදි ගලෝගෙන..රනිලව අපි දේශපාලනයෙන් අතුගාල දාල ඉවරයි..:yes::yes:

    බ්‍රෝ විශ්වාසභංගයක් ගෙනත් ඔය පක්ශක්ග්‍රාහී කතානායක අයින් කරපන්කො . ඌට බැන බැන හිටියට කිසි වැඩක් නෑනෙ බන්
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    පිං අගමැතිකම් අපට එපා.අපි එන්නේ ජනවරමින්.19 නිසා ජනපතිට වසර හතරහමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ .
    - මහින්ද රාජපක්ෂ- BBC ට කියයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113

    බ්‍රෝ විශ්වාසභංගයක් ගෙනත් ඔය පක්ශක්ග්‍රාහී කතානායක අයින් කරපන්කො . ඌට බැන බැන හිටියට කිසි වැඩක් නෑනෙ බන්

    :rofl:

    Man iye dakka vimal website eke dala thibba kathanayaka pawula hashing gawila yanna abha gahuwalu..bahuthare nathi unahama ithin ganga maeni pihita thamai
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිං අගමැතිකම් අපට එපා.අපි එන්නේ ජනවරමින්.19 නිසා ජනපතිට වසර හතරහමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ .
    - මහින්ද රාජපක්ෂ- BBC ට කියයි

    https://www.facebook.com/17521946928...0855794961375/
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba ane manda bung ube tharka kisi galapilak nae..uba kiyana dewal walin therenawa uba adu adyapanayak lababu ekek kiyala

    අඩු අධ්‍යාපනයක් නෙවෙයි බන් ජිවිතේ යථාර්තේ නොතේරෙන වහලෙක් කියන එක. මේ රට අඩු අධ්‍යාපනය තියෙන උනුත් අත්දැකීම් වලින් රටේ මුල්පුටුවට ඇවිත් රට පාලනය කරලා තියෙනවා.
    ඒත් මේ වගේ වහල්ලු කරන්නේ වැටෙන ගූ වුනත් රහයි කියලා එදා වේල හම්බුකරන් ජීවත්වෙනඑක, මොකද මුන්ට උඩින් බෙට්ටක් වත් වැටුනේ නැත්නම් පැවැත්මක් නෑ.......
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කියන්නෙනම් අපි කරනව අපි කරල පෙන්නන්නම් කියල . බලනකොට ලොක්කත් එකයි පොරගෙ අදෝමුකේ ලෙවකන ඉරසොහොනුත් එකයි :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    බ්‍රෝ විශ්වාසභංගයක් ගෙනත් ඔය පක්ශක්ග්‍රාහී කතානායක අයින් කරපන්කො . ඌට බැන බැන හිටියට කිසි වැඩක් නෑනෙ බන්

    ඒ මොකටද කතානායක කියලවත් කරගන්ඩ් බැරි දෙයක් අපි වෙනුවෙන් කරල දෙද්දි මක්කට ඒ මනුස්සයට විරුද්ධ වෙනවද..ස්වාධීන කතානායක පක්ශ්‍රගාහී ඔහොම විහිලු සැපයීම ගොඩක් හොද දෙයක්..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කියන්නෙනම් අපි කරනව අපි කරල පෙන්නන්නම් කියල . බලනකොට ලොක්කත් එකයි පොරගෙ අදෝමුකේ ලෙවකන ඉරසොහොනුත් එකයි :rofl::rofl::rofl:

    පාර්ලිමෙනිතුව 113ක් නැ කියල පේනවනම් ඒකත් හොදයිනෙ බන්, උබලට දේශපානයල නොතේරෙන ගූ ඇන් පී මෝඩස්ල..UNP+JVP+TNA එකට ඉදල චන්දෙ දෙන එක කොච්චර දෙයක්ද අපි නම් කැමතියි..ඔහොන යන් ඔහොම යන් :yes::yes:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පාර්ලිමෙනිතුව 113ක් නැ කියල පේනවනම් ඒකත් හොදයිනෙ බන්, උබලට දේශපානයල නොතේරෙනව මෝඩස්ල..UNP+JVP+TNA එකට ඉදල චන්දෙ දෙන එක කොච්චර දෙයක්ද අපි නම් කැමතියි..ඔහොන යන් ඔහොම යන් :yes::yes:

    දැන් මහින්දට බහුතරේ තියද නැද්ද . මට හරියට කියපන්කො :oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.

    Similar threads