මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

monson

Well-known member
  • May 7, 2007
    25,683
    28,727
    113
    48372995_10156776492854210_5692162969622806528_n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,200
    20,815
    113
    හස්තිශෛලපුර

    මූ මරාව 2015 ඉදන් තාමත් චාටර් කරනවා.. මොනා උනත් මනුස්සයෙක්ට එහෙම කරන එක හොද නෑ...

    රට බේරගත්ත නායකයා කියන එක මිනිස්සුන්ට අමතක වෙන්නේ නෑ.. එත් මේකෙන් ඉතිහාසේ පීචන්ම උන නායකයා කියන එකත් එකතු වෙනවා.. :sorry::sorry::sorry:

    මේ ත්‍රෙඩ් එක දැම්මේ විව්ස් හිගාකන්න, එත් උනේ වෙන දෙයක්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මේ කියන කතාව ශ්‍රී ලංකාවේ සිංහලය සම්බන්ධයෙන් ඉතාම වැදගත් දෙයක්. ගොඩක් ෆෝරම් වල, FB එකේ සිරාට බනිනවා, හැබැයි මේ වෙලාවේ සිරා තමයි රට බේරාගත්ත නියම නායකයා. හේතුව මේකයි...

    රනිල් 19 වියවස්තා සංශෝදනය ගෙනාවේම UNP නායකත්වයෙන් ඔහුව අයින් කල නොහැකිවා සේම අගමැති මිනුත් ඔහුව ඉවත් කරන්න අමාරු කරන්න. හේතුව ෆෙඩරල් දෙන්න යනකොට රටෙන් අනිවාර්යෙන් එන විරෝධයට ඔහුට මුහුණ දෙන්න වෙනවා. සීමා නීර්ණ වගේ මොකක් හරි ගෙනල්ල චන්ද කල් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉහල උසාවිය එපා කිව්වත් පාලිමෙන්තුවේ 2/3 චන්දෙන් ඕක සම්මත කරන්න පුළුවන්, නීති හදන තැන
    පාර්ලිමේන්තුව නිසා පාර්ලිමේන්තුව උසාවියට වගකියන්න අවශ්‍ය නැහැ කියන තර්කය මත.. ඒ සම්බන්ධ පූර්වාදර්ශයක් මීට පෙර අනුර බණ්ඩාරනායක කතානායක වෙලා ඉන්න කාලේ ලැබුනා.

    ඉහත මම කියපු කරුණු සැහෙන්න විවාදයට තුඩු දෙන ඒවා. රටේ කැළඹීම් ඇතිවිය හැකි කරුණු. නමුත් අමතක කරන්න එපා රනිල්ට ෆෙඩරල් ගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ බටහිර සහය තියෙනවා කියන එක. විශේෂයෙන් අමතක කරන්න එපා මහින්ද වියවස්තා විරෝදී ලෙස කටයුතු කලාට එන බටහිර විරෝධය රනිල්ගේ වියවස්තා විරෝධී කටයුතු වලට නැගෙන්නේ නැති බව.. හොඳම උදාහරණය අවුරුදු 3 ක් චන්දය කල් දැමීම. ජනතාවගේ පරම අයිතිය පැහැර ගැනීම සම්පූර්ණ නීති විරෝධී. කවුද ඒ ගැන මීක් සද්දයක් දැම්මේ. කවුරුත් නැහැ. හැබැයි රනිල් ඉවත් කළා විතරයි කොහොමද සද්දේ.

    ට්‍රැවල් වොර්නින්, fitch රේටින් බස්සනවා, ආධාර හෝල්ඩ් කරනවා වැඩ කෝටියයි.

    ඒ වගේම මේ බටහිරයෝ රනිල්ගේ තැනට සජිත් එනවට කැමති නැහැ. මොකද සජිත් කවදාවත් ඔය ෆෙඩරල් දෙන්නේ නැහැ කියල බටහිරයෝ දන්නවා.

    දැන් බලමු ගේන්න යන ෆෙඩරල් ක්‍රමය ගැන... සුමන්තිරන් කියන විදියට පළාත් සභාවලට පූර්ණ බලතල ලැබෙනවා ඕනෑම කටයුත්තක් කරන්න වගේම මද්‍යම රජයට ඒ සම්බන්ධයෙන් කිසිම ලෙසකට මැදහත් වෙන්නට බැහැ වගේම කිසිම කලෙකවත් නැවත පවරා ගන්නටවත් බැහැ. පූර්ණ පොලිස්, ඉඩම් බලතල ලැබෙනවා. ඒ වගේම මහ ඇමති බලතල ඇති විශාලයි... පළාත් දෙකක මහ අමතිලට පුළුවන් කතා වෙලා ඒකාබද්ධ වෙන්න, ඒක දීල තියෙන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න අවශ්‍ය පසුබිම හදන්න. ඒ වගේම ඉඩම් බලතල තියෙන නිසා ඔවුන්ට පුළුවන් හමුදාව පැය 24 න් ඉවත් කරන්න. ඔවුන්ගේම හමුදා, පොලිසි තියාගන්නත් පුළුවන්.

    ඒ වගේම වෙනත් සියලුම ෆෙඩරල් රටවල තියෙනවා නීති රීති, යම්කිසි ෆෙඩරල් ප්‍රාන්තයක් ස්වාදීන වෙන්න හැදුවොත් මද්යම රජයට පුළුවන් හමුදා යොදවල එය වලක්වන්න වගේම ඒ ප්‍රාන්තය නැවත මද්යම රජයට සම්බන්ධ කරගන්න. නමුත් රනිල් දෙන්න යන වියවස්තාවේ මේ එකම ආරක්ෂක ක්‍රමයක්වත් නැහැ.. ඒ නිසා තමයි මේක වෙනම ප්රටක් දුන්නා හා සමාන ක්‍රියාවලියක් වෙන්නේ.

    ඒ වගේම ශ්‍රී ලංකා කියන නම දෙමල ජනතාවට ආගන්තුක වෙනත් භාෂාවක වචනයක් කියල හේතු දක්වල "TAMIL ඊළාම්" වගේ නමක් උතුරට දාන්නත් පුළුවන්. (ඔවුන් දැනටත් කියන්නේ ඊලාම් කියන්නේ ලංකාව කියන වචනෙට කියන දෙමල නම කියල )... කොහොමද වැඩේ... වෙනම රටක් නේද ....

    එතකොට රජය සිරිපාල විසින් නොපවරා ගත්ත නම් රනිල්, මහින්දලාගේ හොරකම් වලට ඔය සෙට් එකම (මේ වියවස්තාව සම්මත කරගන්නකල් වත්) දානවා ඇතුලට. එතකොට මෙහෙ නැගෙන ජනතා විරෝධය ඉදිරියට ගෙනියන්න කිසිම නායකත්වයක් ඉතිරි වෙන්නේ නැහැ.

    මේ වගේ වෙලාවට මුළු බටහිරම මේ ක්‍රියාවලියට අනුග්‍රහය දක්වනවා කියන එකත් අමතක කරන්න එපා...

    අපේ මිනිස්සුත් දැන් කතාවෙන්නේ වියවස්තා විරෝධී, 113 නැහැ, නීති විරෝධී, මහින්ද හොරා (හොරා තමයි), සදාචාර සම්පන්න නැහැ වගේ කතා.. නමුත් එක වියවස්තාවක් නෙමෙයි 10 කඩලා හරි රනිල්ව ගෙදර යැවිය යුතුමයි මේ වෙලාවේ.

    2015 මහින්ද විරෝධීන් උනත් මේ වෙලාවේ රට වෙනුවෙන් එක වියයුතුයි රනිල් විරෝධය වෙනුවෙන්. UNP විරෝධය රනිල් විරෝධයක් වශයෙන් වෙනස් වෙන්නත් ඕනේ. මොකද සිංහල ජනතාවගේ පොදු සතුරා රනිල්.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :shocked::shocked::shocked::shocked:

    වද පොන්නයට රටක් වැඩක් නෑ කොහොමත්..රන්න පොනිලට හුරේ දාන්න කලින් ඒවත් හිතාපල්ලා

    :angry::angry::angry::angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මෙත්තපාලම කියනව රනිල් ගෙනාපු සමහර යෝජනා වලින් පලාත්සභා වලට තිබ්බ බලතලත් මද්‍යම ආණ්ඩුවට ගන්න හැදුව කියල . උබල තාමත් වීරසංගිලිගෙ කතා අහල රට ෆෙඩරල් කරන්න යනවලු :D:D:D:D:D

    https://www.youtube.com/watch?v=uCYgNhyZM4A&t=56s

    මෙන්න මේකෙ තප්පර 30 ඉදන් විනාඩියක් විතර වෙනකන් අහල කතා කරන්න . ඒකෙ කියනව ඔය රනිල්ගෙ බලය බෙදීම ගැන :rofl::rofl::rofl:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102

    මහින්ද, මයිත්‍රී, රනිල්,වීරවන්ශ මොනවා කීවත්.
    බලය ඉල්ලන කෙනා කියන්නේ මොකක්ද කියලා බැලන්න ඔනේ.
    සම්බන්දන් , කොටින්ම ටී එන් ඒ එක ඉල්ලන්නේනම් වෙනනම පාලනයක් කියන එකයි කියන්න තියෙන්නේ.
    $ හේතුව ඒයාලා ඒකීය වචනයට කැමතිනෑ.
    $ එක්සත් ශ්‍රීලන්කාවක් තුල බලය බෙදීම තමයි ඩිමාන්ඩ් එක.
    $ අනික එයාල ඉල්ලනදේ දැනට තියන පලාත්සභාක්‍රමයට එහා ගිය දෙයක් ඉල්ලන්නේ.
    $ එහෙම නැත්තන් එයාල තර්ටීන් ඇමෙන්ඩ්මන්ට් එකට කැමති වෙනවා,
    $ ඒකත් මදිනම් ඒකට සන්ශෝදන ගෙනත් පිලිගන්න කැමතිවෙනවා.

    ඒවා එයලටම මදි.ඒ ඇමෙන්ඩ්මන්ට් එකේ තියනවා පලාත්සභාවට දුන්න බලතල පාර්ලිමේන්තුවට පුලුවන් නැවත ගන්න, වෙනස් කරන්න ප්‍රතිපාදන .
    ආන්න ඒකතමයි එයාලට ගැටලුව.අනික රනිල් මහත්තයා සටන්විරාමය ගැහුව විදිය ගැන අහල තියනවානේ.කැබිනට් එක දන්නෙත් නෑ, පාර්ලිමේන්තුව කොහොමත් දන්නෑ,අරය කිලිනොච්චියේ, මෙයා වවුනියාවේ ඉදගන එකපාරට අත්සන් කරා.
    ඒකතමයි ලෝකේ තිබුන ඒකපාර්ශිකම සටන් විරාමය කියලා සමහරු කිව්ව.ඒකාලේදී සිදුන දේවල් කවුරුත් දැක්ක .ඒ විදියම වෙන්නෑ කියන්න කාටද සහතික වෙන්න පුලුවන්.අනික රනිල් මහත්තයගේ ආන්ඩුව නවටන්නේ සු. මහත්තයා. දැක්කනේ පූස් පැටවු වගේ හිටිය හැටි සද්දේ දාද්දී.ඒක නිසා රට බෙදන වෑයමක් තියනවානම් කොන්දේසි විරහිතව ඒකට විරුද්දයි.රටේ සින්හල බහුතරය යහපාලනයට චන්දේදුන්නේ , සුලුතරයකට ඔනේ විදියට මේරට බෙදන්න උන්ගේ පදේට නටන්න නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: KDH

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙත්තපාලම කියනව රනිල් ගෙනාපු සමහර යෝජනා වලින් පලාත්සභා වලට තිබ්බ බලතලත් මද්‍යම ආණ්ඩුවට ගන්න හැදුව කියල . උබල තාමත් වීරසංගිලිගෙ කතා අහල රට ෆෙඩරල් කරන්න යනවලු :D:D:D:D:D

    https://www.youtube.com/watch?v=uCYgNhyZM4A&t=56s
    මෙන්න මේකෙ තප්පර 30 ඉදන් විනාඩියක් විතර වෙනකන් අහල කතා කරන්න . ඒකෙ කියනව ඔය රනිල්ගෙ බලය බෙදීම ගැන :rofl::rofl::rofl:

    මුන් නම් එදා ඉදන් රනිලගෙ පස්ස හෝදන උන්, මුන් වගේ මීහරක් නෙමේ.. සිoහලු තමන්ගෙ රටට වෙනඩ යන දේ ගැන හිතුවනම් ඇති..මුන්වගේ පුක්බඩයන්ට මොන රටක්ද..
     
    • Like
    Reactions: sadamol buwa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම මේ කියන කතාව ශ්‍රී ලංකාවේ සිංහලය සම්බන්ධයෙන් ඉතාම වැදගත් දෙයක්. ගොඩක් ෆෝරම් වල, FB එකේ සිරාට බනිනවා, හැබැයි මේ වෙලාවේ සිරා තමයි රට බේරාගත්ත නියම නායකයා. හේතුව මේකයි...

    රනිල් 19 වියවස්තා සංශෝදනය ගෙනාවේම UNP නායකත්වයෙන් ඔහුව අයින් කල නොහැකිවා සේම අගමැති මිනුත් ඔහුව ඉවත් කරන්න අමාරු කරන්න. හේතුව ෆෙඩරල් දෙන්න යනකොට රටෙන් අනිවාර්යෙන් එන විරෝධයට ඔහුට මුහුණ දෙන්න වෙනවා. සීමා නීර්ණ වගේ මොකක් හරි ගෙනල්ල චන්ද කල් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉහල උසාවිය එපා කිව්වත් පාලිමෙන්තුවේ 2/3 චන්දෙන් ඕක සම්මත කරන්න පුළුවන්, නීති හදන තැන
    පාර්ලිමේන්තුව නිසා පාර්ලිමේන්තුව උසාවියට වගකියන්න අවශ්‍ය නැහැ කියන තර්කය මත.. ඒ සම්බන්ධ පූර්වාදර්ශයක් මීට පෙර අනුර බණ්ඩාරනායක කතානායක වෙලා ඉන්න කාලේ ලැබුනා.

    ඉහත මම කියපු කරුණු සැහෙන්න විවාදයට තුඩු දෙන ඒවා. රටේ කැළඹීම් ඇතිවිය හැකි කරුණු. නමුත් අමතක කරන්න එපා රනිල්ට ෆෙඩරල් ගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ බටහිර සහය තියෙනවා කියන එක. විශේෂයෙන් අමතක කරන්න එපා මහින්ද වියවස්තා විරෝදී ලෙස කටයුතු කලාට එන බටහිර විරෝධය රනිල්ගේ වියවස්තා විරෝධී කටයුතු වලට නැගෙන්නේ නැති බව.. හොඳම උදාහරණය අවුරුදු 3 ක් චන්දය කල් දැමීම. ජනතාවගේ පරම අයිතිය පැහැර ගැනීම සම්පූර්ණ නීති විරෝධී. කවුද ඒ ගැන මීක් සද්දයක් දැම්මේ. කවුරුත් නැහැ. හැබැයි රනිල් ඉවත් කළා විතරයි කොහොමද සද්දේ.

    ට්‍රැවල් වොර්නින්, fitch රේටින් බස්සනවා, ආධාර හෝල්ඩ් කරනවා වැඩ කෝටියයි.

    ඒ වගේම මේ බටහිරයෝ රනිල්ගේ තැනට සජිත් එනවට කැමති නැහැ. මොකද සජිත් කවදාවත් ඔය ෆෙඩරල් දෙන්නේ නැහැ කියල බටහිරයෝ දන්නවා.

    දැන් බලමු ගේන්න යන ෆෙඩරල් ක්‍රමය ගැන... සුමන්තිරන් කියන විදියට පළාත් සභාවලට පූර්ණ බලතල ලැබෙනවා ඕනෑම කටයුත්තක් කරන්න වගේම මද්‍යම රජයට ඒ සම්බන්ධයෙන් කිසිම ලෙසකට මැදහත් වෙන්නට බැහැ වගේම කිසිම කලෙකවත් නැවත පවරා ගන්නටවත් බැහැ. පූර්ණ පොලිස්, ඉඩම් බලතල ලැබෙනවා. ඒ වගේම මහ ඇමති බලතල ඇති විශාලයි... පළාත් දෙකක මහ අමතිලට පුළුවන් කතා වෙලා ඒකාබද්ධ වෙන්න, ඒක දීල තියෙන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න අවශ්‍ය පසුබිම හදන්න. ඒ වගේම ඉඩම් බලතල තියෙන නිසා ඔවුන්ට පුළුවන් හමුදාව පැය 24 න් ඉවත් කරන්න. ඔවුන්ගේම හමුදා, පොලිසි තියාගන්නත් පුළුවන්.

    ඒ වගේම වෙනත් සියලුම ෆෙඩරල් රටවල තියෙනවා නීති රීති, යම්කිසි ෆෙඩරල් ප්‍රාන්තයක් ස්වාදීන වෙන්න හැදුවොත් මද්යම රජයට පුළුවන් හමුදා යොදවල එය වලක්වන්න වගේම ඒ ප්‍රාන්තය නැවත මද්යම රජයට සම්බන්ධ කරගන්න. නමුත් රනිල් දෙන්න යන වියවස්තාවේ මේ එකම ආරක්ෂක ක්‍රමයක්වත් නැහැ.. ඒ නිසා තමයි මේක වෙනම ප්රටක් දුන්නා හා සමාන ක්‍රියාවලියක් වෙන්නේ.

    ඒ වගේම ශ්‍රී ලංකා කියන නම දෙමල ජනතාවට ආගන්තුක වෙනත් භාෂාවක වචනයක් කියල හේතු දක්වල "TAMIL ඊළාම්" වගේ නමක් උතුරට දාන්නත් පුළුවන්. (ඔවුන් දැනටත් කියන්නේ ඊලාම් කියන්නේ ලංකාව කියන වචනෙට කියන දෙමල නම කියල )... කොහොමද වැඩේ... වෙනම රටක් නේද ....

    එතකොට රජය සිරිපාල විසින් නොපවරා ගත්ත නම් රනිල්, හොරකම් වලට ඔය සෙට් එකම (මේ වියවස්තාව සම්මත කරගන්නකල් වත්) දානවා ඇතුලට. එතකොට මෙහෙ නැගෙන ජනතා විරෝධය ඉදිරියට ගෙනියන්න කිසිම නායකත්වයක් ඉතිරි වෙන්නේ නැහැ.

    මේ වගේ වෙලාවට මුළු බටහිරම මේ ක්‍රියාවලියට අනුග්‍රහය දක්වනවා කියන එකත් අමතක කරන්න එපා...

    අපේ මිනිස්සුත් දැන් කතාවෙන්නේ වියවස්තා විරෝධී, 113 නැහැ, නීති විරෝධී, මහින්ද හොරා , සදාචාර සම්පන්න නැහැ වගේ කතා.. නමුත් එක වියවස්තාවක් නෙමෙයි 10 කඩලා හරි රනිල්ව ගෙදර යැවිය යුතුමයි මේ වෙලාවේ.

    2015 මහින්ද විරෝධීන් උනත් මේ වෙලාවේ රට වෙනුවෙන් එක වියයුතුයි රනිල් විරෝධය වෙනුවෙන්. UNP විරෝධය රනිල් විරෝධයක් වශයෙන් වෙනස් වෙන්නත් ඕනේ. මොකද සිංහල ජනතාවගේ පොදු සතුරා රනිල්.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වීරසන්ගිලි නෙමෙයි.... ඔය සුමන්තිරන් කියන්නේ... පොඩ්ඩක් අහල, හොයල බලපන් වෙබ් එකේ..

    මෙත්තපාලම කියනව රනිල් ගෙනාපු සමහර යෝජනා වලින් පලාත්සභා වලට තිබ්බ බලතලත් මද්‍යම ආණ්ඩුවට ගන්න හැදුව කියල . උබල තාමත් වීරසංගිලිගෙ කතා අහල රට ෆෙඩරල් කරන්න යනවලු :D:D:D:D:D

    https://www.youtube.com/watch?v=uCYgNhyZM4A&t=56s

    මෙන්න මේකෙ තප්පර 30 ඉදන් විනාඩියක් විතර වෙනකන් අහල කතා කරන්න . ඒකෙ කියනව ඔය රනිල්ගෙ බලය බෙදීම ගැන :rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වීරසන්ගිලි නෙමෙයි.... ඔය සුමන්තිරන් කියන්නේ... පොඩ්ඩක් අහල, හොයල බලපන් වෙබ් එකේ..

    දැන් උබ හිතන්නෙ සුමන්තිරන් කියන ඒව කොරනව කියලද . එහෙනම් හමුදාව කානු සුද්දකරන්න දාන්න ඕන කියපු එකා අරන් මහින්ද ඇමති කමකුත් දුන්නෙ . එතකොට ඌ කියන ඒව මහින්ද කරනව කියල අපි පිලිගන්න ඕනද :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.

    Similar threads