මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    UNP කාරයෝ හෙන චුන් එකේ ඉන්නේ දැන් .......දැන් උඹලගේ ලොක්කන්ට කියපල්ලා ලොටව ලොටව ඉන්නේ නැතුව මිනිස්සුන්ට වැඩක් කරන්න කියලා ...

    මම නම් හිතන්නේ නැහැ UNP බ්‍රෝ ලට එච්චර සතුටු වෙන්න ඕනි අවස්ථාවක් කියලා ....අර ලේක් හවුස් එකට පැනලා ඒ වගේ ජඩ වැඩ කරන්න දුන්න තීන්දුවක් කියලා

    මහින්ද මහතා ඔහොම විසිවෙනවානම් රනිලා විසිවුනොත් යේ නවතින්නේ හදේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    මහින්ද රාජපක්ෂ ගොනු කල අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනියි:yes:
    http://nethnews.lk/article/61384

    පිලි ගන්නවා නෙමේ ළමයෝ ඔය විභාගයට ගන්නවා කියලා තියෙන්නේ ....ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඔන්න ඕවට
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    wMk7OQf.png
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     
    • Like
    Reactions: trilobite007
    Status
    Not open for further replies.

    Similar threads