මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පිලි ගන්නවා නෙමේ ළමයෝ ඔය විභාගයට ගන්නවා කියලා තියෙන්නේ ....ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඔන්න ඕවට

    දැන් අභියාචානාධිකරණයට නඩුව ගන්නත් බෑ...:lol:
    අළුත් අමැති ඇමති මණ්ඩලයක් පත් කරන්නත් බෑ...මොකද තහනම් නියෝගය හන්දා..:lol:
    ජනවාරි 15 වෙනකං රටේ ආණ්ඩුවකුත් නෑ...:sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    48388441_2202750003330869_8931344067799810048_n.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    දැන් අභියාචානාධිකරණයට නඩුව ගන්නත් බෑ...:lol:
    අළුත් අමැති ඇමති මණ්ඩලයක් පත් කරන්නත් බෑ...මොකද තහනම් නියෝගය හන්දා..:lol:
    ජනවාරි 15 වෙනකං රටේ ආණ්ඩුවකුත් නෑ...:sorry:

    අළුත් අමැති ඇමති මණ්ඩලයක් පත් කරන්නත් බෑ...

    Ubata amu kawilada?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    පුංචි කලේ ඉදන් අපේ මිනිසුන්ට තේරුම් කරලා දෙන්න හැදුවත්.
    ඒ වලේම වැටෙන අපුරුව
    :lol::lol::lol::lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    රනිල් එක්ක වැඩකරන්න බැරිනම්, ඒක පවුද්ගලික ප්‍රශ්නයකුත් නෙවෙයිනම්.ප්‍රතිපත්තිමය ගැටලුවක්නම්.මේවෙලාවේ කලයුතු හොදමදේ මයිත්‍රී මහත්හයා ඉල්ල අස්වීම.අඩුමගානේ තමුන් එකප්‍රතිපත්තියක හිටියාවත් කියයි මිනිස්සු කවදාහරි.
     
    Status
    Not open for further replies.

    Similar threads