මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    :lol::lol: Maru thread eka oi meka....

    දැන් ත්‍රෙඩ් එකේ නම " රනිල් නව අගමැති ලෙස දිව්රුම් දෙයි " ලෙස වෙනස් විය යුතුයි නේද ඇරෝසන්. නැත්නම් මහින්ද මහත්තයා මේක දැක්කොත් ආය ජනේලේ එල්ලෙන්න බලයි

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,721
    113
    DuhUQ1KU0AARU-D.jpg


    Hon. Ranil Wickremesinghe was sworn in as Prime Minister at the Presidential Secretariat this morning.

    - https://twitter.com/PMDNewsGov/status/1074201383371329542
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Sinhalu mata mathakai eponz Oct 27 ude mata thrajanae kara dan thiyenne Mahinda anduwak katai ukai wahan hitu kiyala..

    But api eponz ehama tharjana karanne nae..ahinsaka request thiyenne ae thamai eponz hangila inna thanakin plz wadinu manawa yalith apita athal denna
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො ඒකෙත් හැටි. සිරා අන්තිමට මහින්දටත් ඇරියා එරෝෂන්ටත් ඇරියා. මේ ත්‍රෙඩ් එකේ දැන් නම මාරු කරපන් රනිල් නව අගමැති ලෙස දිවුරුම් දෙයි කියලා. ත්‍රෙඩ් එක දානකොට අම්මේ තිබුණ සිඟිති හිනාව දැන් නෑ නේද? කොහොම හරි සිරාගේ මහින්දගේ ප්ලෑන වැඩ කරේ නෑ උන් දෙන්නම මෝඩයෝ. මහින්ද ලොකුම මෝඩයා සිරාගේ ලණුව කන්න.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බයි අදෝනා

    Sudarshani S Kasthuriarachchi - Ane deiyane mata nam agata pana nha kanna gatha kama ekka ugeren pallehata yanne ai deiyanne ape rata vinasa wenna dunne api pita rata wala idalath mechara duka nam ai lankawe minissuta therum ganna bari

    Sanjaya Madhusanka - රටේ සම්පත් විකුණමින් සීඝ්‍ර ආර්ථීක පරිහානිය කරා රට ගෙනයාමට දායක වන රට විජාතික බලවේගවල වුවමනාවනට කෑලිකර දැමීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට 113 කට ඉඩ ලබාදීමට අනුබල දුන් සියලු දෙනාටම හෙණ හත ම වැදීයං.. එ්වැනි හිවලුන් ජාති ජාතිත් නිරයේම ඉපදී අනේක විධ දුක් කන්දරාවක් උරුම වේවා...

    Santha Fernando නොදකින්.මුසලයා.රට.දෙමලුන්ට.බාගයි.තමිබලා බාගයි.දෙන්න.අද.එක.දියුරැමි.නෙමෙ.පොලවෙි.පස්.කාපිය.තිරිසනා.මක.බැවිලා.පල.හොරා.බැංකු.හොරා

    Somawansa Walakulu Arachchi වඩාත් සතුටු වන්නේ ලාංකික ජනතාවට වඩා විදේශීය තානාපතිල,දෙමල ඩයස් පෝරාවේ අය,මහ බැංකු හොරු හා මුස්ලිම් පක්ෂ .
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     
    Status
    Not open for further replies.

    Similar threads