මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,413
    32,121
    113
    2007/2008 ගැන වාර්තාවෙ නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල තියනව මිසක් උනා කියල කොහෙවත් නැ.. එහෙම උනා නම් ඒකත් හොයන්ඩම ඔනනෙ..දඩුවම් දෙන්ඩ නම් රනිල යට ගහපු පනත සම්මත කරන්ඩම වෙනවනෙ.. මෙතන මේ බෝල පාස් කරල විසදන්ඩ දෙයක් නැ රනිලගෙ බිලියන 30 අතේ මාට්ටුනෙ, අර්ජුන මහේන්ද්‍රන් රටිනුත් පැනලනෙ.. මහින්දගෙ කාල වරදක් වෙලා නම් කබ්රාල්ලුත් ඉන්නව මහින්දත් ඉන්නව, කාටවත් ප්‍රශ්නයක් නැනෙ ,හොරාකාල රටින් පැනපු සීන් නැනෙ.. :no::no::no:

    Hamme dakka kal koheda uya giye...:lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    2007/2008 ගැන වාර්තාවෙ නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල තියනව මිසක් උනා කියල කොහෙවත් නැ.. එහෙම උනා නම් ඒකත් හොයන්ඩම ඔනනෙ..දඩුවම් දෙන්ඩ නම් රනිල යට ගහපු පනත සම්මත කරන්ඩම වෙනවනෙ.. මෙතන මේ බෝල පාස් කරල විසදන්ඩ දෙයක් නැ රනිලගෙ බිලියන 30 අතේ මාට්ටුනෙ, අර්ජුන මහේන්ද්‍රන් රටිනුත් පැනලනෙ.. මහින්දගෙ කාල වරදක් වෙලා නම් කබ්රාල්ලුත් ඉන්නව මහින්දත් ඉන්නව, කාටවත් ප්‍රශ්නයක් නැනෙ ,හොරාකාල රටින් පැනපු සීන් නැනෙ.. :no::no::no:

    Anna unp rally eke senega na...dan ekewath market kerapan...tawa sumaneyak adinne puluwan..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නැතුව. දැන් මුන්ට මතක නෑ එක්කෝ මතක නෑ වගේ ඉන්නවා. මහින්දගේ කාලේ කබ්රාල් කාරයා අර ග්‍රීක් බොන්ඩ් සීන් එක හෙජිං ඩීල් එක? ඒවාට මුන් මීක් නෑ. සිරා මූ හොඳ නෑ කියලා පරණ යකාටම දුන්නා. සිරා ඊට වඩා මෝඩයෙක්. :lol::lol:

    ඉතින් හත්වලාමේ ඔච්චර දෙයක් උනානම් අවුරුදු 4ක් රනිල ඉදල පොල් ගෑවද ??????රනිල ආවෙම මහින්ද හොරකම් කරපු ඩොලර් බිලියන 18යි, රත්තරන් ටොන් 350යි, රත්තරන් අශ්වයයි, ලැම්බෝගිනියි, රත්තරන් වැසිකිලියි ,මිනි මෝරුයි අල්ලන්ඩනෙ..දැන් උබල මොනාද හොයා ගත්ත??? අඩුම ගානෙ රත්තරන් අශ්වයගෙ බෙට්ටක් හරි හොයා ගත්තද ??? දැන් ආයෙ අගමැති උන වෙලාවෙ හරි උබේ රනිල මහින්දගෙ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 යිවත් හොයා ගනීද ?????
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,121
    113
    උබ කිරියට එන්ඩ නැතුව ඇති මම නම් හැමදාම ලොග් වෙනව.. :yes::yes:

    Hmm log nowee awa. Hamathanama katha une ko uya kiyala.:rolleyes: mokadda hethuwa?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    එරෝසන්ට රාජපක්ෂ පවුල පිටින් පබ්ලික් ඇරියත් ඌ කියන්නේ නෑ එහෙම කරේ නෑ කියලා. ඒ තරම් වහල් කමට ආස එකෙක් එරෝසන් කියන්නේ
     
    • Like
    Reactions: trilobite007

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,413
    32,121
    113
    එරෝසන්ට රාජපක්ෂ පවුල පිටින් පබ්ලික් ඇරියත් ඌ කියන්නේ නෑ එහෙම කරේ නෑ කියලා. ඒ තරම් වහල් කමට ආස එකෙක් එරෝසන් කියන්නේ

    Typical bai. :D
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    GnO4lW3.jpg

    gT7aV9e.jpg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Drone shots balapan..senaga wediya na...kalin sare minussu awe rate prashneyak tibba hinda..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    ඔවට ඔකුන්ගෙන් උත්තර හම්බෙන් නැ ඕකුන් ගූ ඇන් පී කාරයො, ගූ ඇන් පී කාරයන්ට අනුව රටේ මහ බැකුවට කෙල්ල බිලියන 30ක් උස්සපු එකා මොලකරයෙක් රටේ අගමැතිකමට සුදුසුයි..ඕක තමයි ගු ඇන් පී තිරිසනුන්ගෙ මොලේ පරිමාව..


    අනේ දරුවෝ ඕක අහල එපාවෙලා ...වෙන ජෝක්එකක් කියපන්කො ...? අනික උබලා දවස් 51 හිටියේ මොනවාහරි කරන්න තිබ්බනේ :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.

    Similar threads