මහින්ද රාජපක්‍ෂ සංචාරක ආකර්ෂණයට. විදේශ විනිමය උත්පාදනයට

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බලපාන අපේ මහින්ද මහත්තයා දැන් ලෝකේ ඉන්න සංචාරක ආකර්ෂණය ලක් වෙච්ච පුද්ගලයෙක්.

    නිකන් ගෙදරට වෙලා ඉන්නේ නෑ, රට හදන්න විදේශ විනිමය උපයන්න උත්සහය.

    කොලඹ තියන චින/Thai spa වල ඉන්න උන් කියන්න ඔට්ටු නෑ හොදේ. 🤭 🤭 🤭

    කැමති එකක් තෝරාගන්න ගෙනාවා කියන්න ඔට්ටු නෑ හොදේ. 🤭 🤭
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,590
    16,443
    113
    ජෙප්පොන්ගේ අැඟේ මාළු නටනවා අැති මේවා දකිනකොට..ලපයව බලන්න බල්ලෙක්වත් යන්නේ නෑනේ..පිටරටකින් අාවත් යන්නේ ඵක්කෝ මහින්දව බලන්න නැත්නම් සජිත්ව හම්බවෙන්න..😂
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ජෙප්පොන්ගේ අැඟේ මාළු නටනවා අැති මේවා දකිනකොට..ලපයව බලන්න බල්ලෙක්වත් යන්නේ නෑනේ..පිටරටකින් අාවත් යන්නේ ඵක්කෝ මහින්දව බලන්න නැත්නම් සජිත්ව හම්බවෙන්න..😂
    තලවතුගොඩ පැත්තේ නිතර දකින් කීප දෙනෙක් ඔතන හිටියා. 🤭
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ජෙප්පොන්ගේ අැඟේ මාළු නටනවා අැති මේවා දකිනකොට..ලපයව බලන්න බල්ලෙක්වත් යන්නේ නෑනේ..පිටරටකින් අාවත් යන්නේ ඵක්කෝ මහින්දව බලන්න නැත්නම් සජිත්ව හම්බවෙන්න..😂
    ලපයව බලන්න Spa ගෑනු එන්න උබ හිතුවද ලපයා playboy කියලා?

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    අහ් මේ අපි ආපු ගියපු තැන්නේ.
    ඔතන වමේ ඉදන් 4ට එන්න එකී ගන්නවා ගැනිල්ලක්.
    1760701400988.png
    මෙයාද? ලස්සනයිනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,824
    113
    එකමත් එක රටක
    මූ ව උදේට හෝදලා කරල ගෙනත් තියල බලන්න ටිකට් කැඩුව නම් සෑහෙන ගානක් හොයාගන්න තිබ්බ 🥱
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    බලපාන අපේ මහින්ද මහත්තයා දැන් ලෝකේ ඉන්න සංචාරක ආකර්ෂණය ලක් වෙච්ච පුද්ගලයෙක්.

    නිකන් ගෙදරට වෙලා ඉන්නේ නෑ, රට හදන්න විදේශ විනිමය උපයන්න උත්සහය.

    කොලඹ තියන චින/Thai spa වල ඉන්න උන් කියන්න ඔට්ටු නෑ හොදේ. 🤭 🤭 🤭

    balanna mune Pin paata! Rata gena hitala ethuma chutta chutta hari $$ genalla denawa 😍😍
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    balanna mune Pin paata! Rata gena hitala ethuma chutta chutta hari $$ genalla denawa 😍😍
    ඒකනේ NPP එකෙන් අපේ මහින්ද මහත්තයා wijerama ගෙදරින් එලවපූ නිසා නේ මේ dollar එන්නේ. 🤭 🤭 🤭

    කොලඹ හිටියා නම් මෙහෙම විදේශ විනිමය උපයන්න පුළුවන් ද. බැ නේ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    උන්ගෙන් ණය අරන් රට බංකොලොත් කරපු එකානේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Paw bung ara zoo ekaka inna sathek wage, kattiya awilla photo gaha gaha yanawa
    Photo ගහන්න දෙන්නේ නෑ බං ලංකාවේ උන්ට. දැක්කේ නැද්ද ලඟදි video එකක් ගිය. ලංකාවේ ගමේ උන් set එකක් ඇවිල්ලා photos ගහලා. ගත්ත photos delete කරන්න, අපි ගත්ත photos දෙන්නම් කියලා එකෙක් ඔතන කෑ ගහනවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,093
    10,674
    113
    Photo ගහන්න දෙන්නේ නෑ බං ලංකාවේ උන්ට. දැක්කේ නැද්ද ලඟදි video එකක් ගිය. ලංකාවේ ගමේ උන් set එකක් ඇවිල්ලා photos ගහලා. ගත්ත photos delete කරන්න, අපි ගත්ත photos දෙන්නම් කියලා එකෙක් ඔතන කෑ ගහනවා.
    ඒ video එකේ ලින්ක් එක දීපන්කො මචන්