මහින්ද රාජපස්ස

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔය බොරු බං
    ඕකුන් ඔක්කොම ප්‍රභාකරන්ල එක්ක ඩීල් දාල ඉන්නෙ
    ඔක්කොම එකයි
    බොරුවට මිනිස්සුන්ව අන්දනව යුද්ද කරනව කියල
    බොරුවට පොඩ්ඩක් කරල නවත්තනව
    ඕව ඡන්ද ගුණ්ඩු
    අපේ වහල්ලු ඕවට රැවටෙනව
    සාම සාකච්ඡා වල බලපං ලංකාවෙන් යන උනුයි ltte එකෙං එන උනුයි එකට ඉඳගෙන ඉන්න විදිහ

    Mother of Sarcasm :rofl:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    සුපිරි මිනිහෙක් මොනා වුණත්. :yes:
    Mahinda-Bomb-1.gif
     
    • Haha
    Reactions: Candid-B