මහින්ද රැල්ලක්

Rough

Member
Jun 23, 2014
463
39
0
මහින්ද රැල්ලක්

ලංකාවේ ග්‍රාමිය ප්‍රදේශවල ඡනතාව මේවන විටත් මහින්ද රාඡපක්ෂ මහතා ඡයග්‍රහණය කරලීමට සැදි පැහැදී සිටි බව පෙනෙන්නට තිබෙනවා .මෛත්‍රි පාල කියන්නේ කවුරුන්ද වත් නොදන්න බව ග්‍රාමිය ඡනයා ගේ මත විමසමකදි අනාරවරණය ‍වී තිබෙනවා මේ නිසා මෙවරත් මහින්ද රාඡපක්ෂ 58% ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිවි යයි මත විමසුම් වලදී අනාවරණය වී තිබෙනවා.
 

Rough

Member
Jun 23, 2014
463
39
0
mainpic1_L.jpg


අගලවත්තේ ඊයේ (23) පැවැති ජනහමුවට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිසට ආචාර පිරිනැමූ අයුරු සහ ජන හමුවට පැමිණ සිටි අතිවිශාල ජනතාවගෙන් කොටසක් ද මෙහි වෙති.